පළාත් සභා ජීප් එකක් හොයනවානම්... :D

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    meka eka parak happila aluthen munak thibba neda ?

    ෆොටෝ එක බලලද කිව්වෙ??? 😜

    ඔය ෆොටෝ එක දාලා තියෙන්නේ පළාත් සභා ජීප් එක මොකක්ද මතක්වෙන්නනේ... 😉 නෙට් එකෙන් ගත්ත එකක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113

    හැම එකම නිකං මානසික ආතල් එකක් තමා මචෝ. උඹ කාර් එකක යද්දි ඇක්සලරේෂන් කරද්දිත් මානසික ආතල් එකක් තමා තියෙන්නේ. SUV එකක යනකොට තියෙන්නේ අමුතුම මානසික ආතල් එකක්.

    ඒක තමයි මාත් අහන්නෙ බං කාර් එකේ Driving dynamics වලින් මානසික ආතල් එකක් ලැබෙනව වගේ තාර පාරෙ යන SUV එකක මොනවයින් ද මානසික ආතල් එක ලැබෙන්නේ? :yes:

    Off road නම් යන්න පුළුවන් හින්ද ආතල් එක ලැබෙනව කිව්වැකි :yes: ඒත් Paved road එකේ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Umbe thiyenneth hilux ekakda? :love:

    නෑ නෑ මටම අයිති එකක් නෑ. කැබ් වල තමා ඉතින් ගමන් නම් නිතරම.. කාර් එක විකුණලත් බෑ. දෙකක් ගන්න වත්කමක් නෑ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒක තමයි මාත් අහන්නෙ බං කාර් එකේ Driving dynamics වලින් මානසික ආතල් එකක් ලැබෙනව වගේ තාර පාරෙ යන SUV එකක මොනවයින් ද මානසික ආතල් එක ලැබෙන්නේ? :yes:

    Off road නම් යන්න පුළුවන් හින්ද ආතල් එක ලැබෙනව කිව්වැකි :yes: ඒත් Paved road එකේ?

    යන පාර අදාල නෑ පුතී...
    සිගරට් බොන උන්ට හරියට ඒකෙ ප්ලෙසර් එක කියන්න බෑ වගේ තමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    යන පාර අදාල නෑ පුතී...
    සිගරට් බොන උන්ට හරියට ඒකෙ ප්ලෙසර් එක කියන්න බෑ වගේ තමයි.

    mmm

    mata cigarette harigiye na :D personal preference thamai. Podi idea ekak ganna baluwe SUV fans la gen :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mmm

    mata cigarette harigiye na :D personal preference thamai. Podi idea ekak ganna baluwe SUV fans la gen :yes:

    මම සිගරට් බොන්නේ නෑ🙂 බොන උන්ගෙන් ඇහුවම උත්තරේ හරියට දෙන්න බෑ හුගක් අයට...

    මම සුව් ෆෑන් කියන්න තරම් පරිපූර්ණ නෑ බන්.
    සුව් වාහන වර්ග දෙක තුනක් පසනල් යූස් කරන උන් දෙයි හොද කමෙන්ට් එකක්..

    වාහනේ අපි ඉන්න උස මාර කික් එකක්..
    තව ඔය ත්‍රීවීල් කාරයෝ එහෙම සයිඩ් කන්නඩි වලට කිස් කරන්න ලන් කරන්නේ නෑ..

    සුව් නෙවෙයි රෙනෝල්ට් ට්‍රක් එකක් එහෙම ගෙනියන්නත් ආසයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මම සිගරට් බොන්නේ නෑ🙂 බොන උන්ගෙන් ඇහුවම උත්තරේ හරියට දෙන්න බෑ හුගක් අයට...

    මම සුව් ෆෑන් කියන්න තරම් පරිපූර්ණ නෑ බන්.
    සුව් වාහන වර්ග දෙක තුනක් පසනල් යූස් කරන උන් දෙයි හොද කමෙන්ට් එකක්..

    වාහනේ අපි ඉන්න උස මාර කික් එකක්..
    තව ඔය ත්‍රීවීල් කාරයෝ එහෙම සයිඩ් කන්නඩි වලට කිස් කරන්න ලන් කරන්නේ නෑ..

    සුව් නෙවෙයි රෙනෝල්ට් ට්‍රක් එකක් එහෙම ගෙනියන්නත් ආසයි

    Anna e wage ewa thamai matath danaganna one. :yes:

    So SUV walata kamathi hethu 2k

    1. Height
    2. Threewheelers mind their business
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1) ලුක් එක. මට අනුව පට්ට Masculine look එකක් තියෙන්නේ.
    2) ලොකු බැලුන් සයිස් තියන මඩ් ටයර් පාරේ ඇතිල්දේදි එන සද්දෙ :D
    3) I'm in control කියන Feeling එක එනවා.

    මටත් SUV එකක් නෑ බං. But will be. මං නං කාර් වලට වඩා SUV වලට පට්ට ආසයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    1) ලුක් එක. මට අනුව පට්ට Masculine look එකක් තියෙන්නේ.
    2) ලොකු බැලුන් සයිස් තියන මඩ් ටයර් පාරේ ඇතිල්දේදි එන සද්දෙ :D
    3) I'm in control කියන Feeling එක එනවා.

    මටත් SUV එකක් නෑ බං. But will be. මං නං කාර් වලට වඩා SUV වලට පට්ට ආසයි.

    oya thiyenne... :D owa thamai ahuwe :yes:

    But 3.3 mil deela 1980 ekak ganna eka nam ane manda oya reasons walata. 2008 wage cars thiyenawane e ganan walata (Toyota 141, Tiida etc) :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1) ලුක් එක. මට අනුව පට්ට Masculine look එකක් තියෙන්නේ

    3) I'm in control කියන Feeling එක එනවා.

    යෑස්... යෑස්👍👍👍
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oya thiyenne... :D owa thamai ahuwe :yes:

    But 3.3 mil deela 1980 ekak ganna eka nam ane manda oya reasons walata. 2008 wage cars thiyenawane e ganan walata (Toyota 141, Tiida etc) :yes:

    ඔය ආයෙත් කාර් එක්ක කම්පෙයා කරනවා😜
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Compare kale na ithin mama kiwwe okata 3.3mil denna thiyenne oya reasons withara nam aparade salli kiyala hithuna kiyala :dull:

    උඹ ඔහොම කියද්දි අවුරුදු 10ක් පරණ එකක් ප්‍රොපෝස් කරනවනේ... ඒ උනාට අපිම දැකලා තියෙනවනේ පිස්සුද එච්චර පරණ එව ගන්නෙ ලක්ෂ 35කට බ්‍රැන්ඩ් නිව් වැගන් ආර් එකක් ගත්තැකිනේ කියන අය... 😀
    උඹ කොච්චර කිව්වත් 141 එකේ ගතිය වැගන් ආර් එකේ නෑ කියලා, අනිකා පිළිගන්නේ නෑනේ... අන්නේකයි බන් සීන් එක. 😀
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    උඹ ඔහොම කියද්දි අවුරුදු 10ක් පරණ එකක් ප්‍රොපෝස් කරනවනේ... ඒ උනාට අපිම දැකලා තියෙනවනේ පිස්සුද එච්චර පරණ එව ගන්නෙ ලක්ෂ 35කට බ්‍රැන්ඩ් නිව් වැගන් ආර් එකක් ගත්තැකිනේ කියන අය... 😀
    උඹ කොච්චර කිව්වත් 141 එකේ ගතිය වැගන් ආර් එකේ නෑ කියලා, අනිකා පිළිගන්නේ නෑනේ... අන්නේකයි බන් සීන් එක. 😀

    WagonR eke ara mama cars wala thiyenawa kiwwa driving dynamics mokuth nathi hinda eka propose kare naththe :lol: eke thiyenne novelty witharane :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕව ඔය ගණන් වලට ගන්න ගොන්නු මේ රටේ දැන් නෑ. මූටත් බැරිම තැන තමයි මේකට දාන්න ඇත්තෙ. ඕව ඔලුවෙ තියන් හිටපු එකෙක් දැන් අවුඩි ඒ3 එක අරගෙන. දැන් වැඩිය පේන්නත් නෑ

    ඔය වාහන ගන්න ගොන්නු දැන් නෑ කියනවානම් ඕක දීල ගන්ඩ යන එක දන්නවානම් :baffled: