meka eka parak happila aluthen munak thibba neda ?
ෆොටෝ එක බලලද කිව්වෙ???
ඔය ෆොටෝ එක දාලා තියෙන්නේ පළාත් සභා ජීප් එක මොකක්ද මතක්වෙන්නනේ...
meka eka parak happila aluthen munak thibba neda ?
Aasai. Salli ne banඅන්න තව පට්ට වන්ඩියක්. හොඳ බැලුන් සයිස් ටයර් දාල ස්නොර්කල් එකක් ගහල යද්දි කෝමද ආතල් එක. නැද්ද ලොක්කා...

හැම එකම නිකං මානසික ආතල් එකක් තමා මචෝ. උඹ කාර් එකක යද්දි ඇක්සලරේෂන් කරද්දිත් මානසික ආතල් එකක් තමා තියෙන්නේ. SUV එකක යනකොට තියෙන්නේ අමුතුම මානසික ආතල් එකක්.

ඒත් Paved road එකේ? Umbe thiyenneth hilux ekakda?![]()
ඒක තමයි මාත් අහන්නෙ බං කාර් එකේ Driving dynamics වලින් මානසික ආතල් එකක් ලැබෙනව වගේ තාර පාරෙ යන SUV එකක මොනවයින් ද මානසික ආතල් එක ලැබෙන්නේ?
Off road නම් යන්න පුළුවන් හින්ද ආතල් එක ලැබෙනව කිව්වැකිඒත් Paved road එකේ?
යන පාර අදාල නෑ පුතී...
සිගරට් බොන උන්ට හරියට ඒකෙ ප්ලෙසර් එක කියන්න බෑ වගේ තමයි.
personal preference thamai. Podi idea ekak ganna baluwe SUV fans la gen 
mmm
mata cigarette harigiye napersonal preference thamai. Podi idea ekak ganna baluwe SUV fans la gen
![]()
මම සිගරට් බොන්නේ නෑබොන උන්ගෙන් ඇහුවම උත්තරේ හරියට දෙන්න බෑ හුගක් අයට...
මම සුව් ෆෑන් කියන්න තරම් පරිපූර්ණ නෑ බන්.
සුව් වාහන වර්ග දෙක තුනක් පසනල් යූස් කරන උන් දෙයි හොද කමෙන්ට් එකක්..
වාහනේ අපි ඉන්න උස මාර කික් එකක්..
තව ඔය ත්‍රීවීල් කාරයෝ එහෙම සයිඩ් කන්නඩි වලට කිස් කරන්න ලන් කරන්නේ නෑ..
සුව් නෙවෙයි රෙනෝල්ට් ට්‍රක් එකක් එහෙම ගෙනියන්නත් ආසයි

1) ලුක් එක. මට අනුව පට්ට Masculine look එකක් තියෙන්නේ.
2) ලොකු බැලුන් සයිස් තියන මඩ් ටයර් පාරේ ඇතිල්දේදි එන සද්දෙ
3) I'm in control කියන Feeling එක එනවා.
මටත් SUV එකක් නෑ බං. But will be. මං නං කාර් වලට වඩා SUV වලට පට්ට ආසයි.
owa thamai ahuwe 

1) ලුක් එක. මට අනුව පට්ට Masculine look එකක් තියෙන්නේ
3) I'm in control කියන Feeling එක එනවා.
oya thiyenne...owa thamai ahuwe
But 3.3 mil deela 1980 ekak ganna eka nam ane manda oya reasons walata. 2008 wage cars thiyenawane e ganan walata (Toyota 141, Tiida etc)![]()
ඔය ආයෙත් කාර් එක්ක කම්පෙයා කරනවා![]()

Compare kale na ithin mama kiwwe okata 3.3mil denna thiyenne oya reasons withara nam aparade salli kiyala hithuna kiyala![]()
උඹ ඔහොම කියද්දි අවුරුදු 10ක් පරණ එකක් ප්‍රොපෝස් කරනවනේ... ඒ උනාට අපිම දැකලා තියෙනවනේ පිස්සුද එච්චර පරණ එව ගන්නෙ ලක්ෂ 35කට බ්‍රැන්ඩ් නිව් වැගන් ආර් එකක් ගත්තැකිනේ කියන අය...
උඹ කොච්චර කිව්වත් 141 එකේ ගතිය වැගන් ආර් එකේ නෑ කියලා, අනිකා පිළිගන්නේ නෑනේ... අන්නේකයි බන් සීන් එක.![]()
eke thiyenne novelty witharane 
ඕව ඔය ගණන් වලට ගන්න ගොන්නු මේ රටේ දැන් නෑ. මූටත් බැරිම තැන තමයි මේකට දාන්න ඇත්තෙ. ඕව ඔලුවෙ තියන් හිටපු එකෙක් දැන් අවුඩි ඒ3 එක අරගෙන. දැන් වැඩිය පේන්නත් නෑ
