horu tikata Rawattanawath adu karagana beruwa athi. okunge account walat damatta salli aye adenine ne...ඔය කිව්වට චන්දෙ ලංවෙද්දි කොරෝනා පලනය කරේ අපි කියලා පොහොට්ටුවෙන් පට්ට කැම්පේන් පාරක් දානවා මීිඩියා වල. ඊට අමතරව තව මොනවා හරි බෙදයි. බඩු මිල තාවකාලිකව අඩු කරයි. ගොබ්බ ජනතාව ආපහු රැවටිලා මුන්ටම කතිරේ කෙළිනවා.