උබ නේ යකෝ අලි පොහොට්ටුවේ ගූ කන්නේ.රනිල්ගෙ ගු කන පොන්නය තෙර්ඩ් එකක් දාල, 13ද පොන්නයො දැන් ප්රශ්නෙ වෙලා තියෙන්නෙ?
බුදු පිළිමෙට එහා පැත්තේ සිංහ කොඩිය දැක්කේ නැද්ද ?budu pilimiyekuth daala frame eketa![]()
ලන්කාවේ මොන නායකයෙක් ආවත් ඉන්දියාව තරහ කරගන්න බෑ.
මේ වෙලාවේ 13 කතාව එලියට එන පලවෙනි හේතුව, ඉන්දියාව imf වලට උදව් කරද්දී මතක් කලා, උබලට මෙච්චර උදව් කරලත් අපි කියපු විදියට තාම කෙරිලා නෑ කියලා.
අනිත් හේතුව රනිල්ට ඊලග ජනාධිපතිවරණය ඉල්ලන්න දෙමල චන්ද ගන්න.
නාමල්ටත් ඕනේ නම් මෙතනින් පොඩි ලයින් එකක් ගහගන්න පුලුවන්
මයිනා නොදී හිටිය කියන 13 රනිය දුන්නොත් මොකද කියන්නෙ?රනිල්ගෙ ගු කන පොන්නය තෙර්ඩ් එකක් දාල, 13ද පොන්නයො දැන් ප්රශ්නෙ වෙලා තියෙන්නෙ?
ඔය ලබ්බෙන් වෙච්ච දෙයක් කියපන්. ඇති වැඩක් නම් නැහැ. පාරක් හැදුවත් වාහන දෙකකට මාරු වන්න ඉඩ නැහැග හැබයි පොඩි දේශපාලුවො ගසා කනවා හොඳට. සමහර උන් ගහනවා ලොකුම කැබිනට් ඇමතිලා තියා ජනාධිපතිවත් නොහිතන ගනන්වලින්.පළාත් සභා කියන දේ අහෝසි කරල දාන්න බැරිද ?
ඒකට මොකද්ද කරන්න ඕනේ ? ඒක ගැන මතය විමසන්න ඕනද ?
ඇති වැඩක් නෑ තමයි.. ඕකෙන් ගසාකාපු තරමක් කරේ දේසපාලුවෝ. . හැබැයි ඒක මේ වෙලාවේ මිනිස්සුන්ට ඔලුවට දාන එක වටිනවා දැන් ආණ්ඩු කරන උන්ට.ඔය ලබ්බෙන් වෙච්ච දෙයක් කියපන්. ඇති වැඩක් නම් නැහැ. පාරක් හැදුවත් වාහන දෙකකට මාරු වන්න ඉඩ නැහැග හැබයි පොඩි දේශපාලුවො ගසා කනවා හොඳට. සමහර උන් ගහනවා ලොකුම කැබිනට් ඇමතිලා තියා ජනාධිපතිවත් නොහිතන ගනන්වලින්.

ඇති වැඩක් නෑ තමයි.. ඕකෙන් ගසාකාපු තරමක් කරේ දේසපාලුවෝ. . හැබැයි ඒක මේ වෙලාවේ මිනිස්සුන්ට ඔලුවට දාන එක වටිනවා දැන් ආණ්ඩු කරන උන්ට.
![]()
------ Post added on Jan 25, 2023 at 3:42 PM
![]()
------ Post added on Jan 28, 2023 at 8:38 PM
------ Post added on Feb 8, 2023 at 11:02 AM