පළාත් සභා බිල්ලෙක් වෙයි ද ? රට බේරගන්න වෙයිද ආයිත් ?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    රනිල්ගෙ ගු කන පොන්නය තෙර්ඩ් එකක් දාල, 13ද පොන්නයො දැන් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ?
    උබ නේ යකෝ අලි පොහොට්ටුවේ ගූ කන්නේ.
    13 ප්‍රශ්නයක් නෙවෙයි ද පොන්ස් උබට ?

    budu pilimiyekuth daala frame eketa :rolleyes2:
    බුදු පිළිමෙට එහා පැත්තේ සිංහ කොඩිය දැක්කේ නැද්ද ?
    ජාතිය ආගම අනතුරේ කියලා, මතක් වෙන්නේ නද්ද උබට ? 🥴
    ------ Post added on Jan 25, 2023 at 12:35 PM
     
    • Haha
    Reactions: dayt0na

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලන්කාවේ මොන නායකයෙක් ආවත් ඉන්දියාව තරහ කරගන්න බෑ.
    මේ වෙලාවේ 13 කතාව එලියට එන පලවෙනි හේතුව, ඉන්දියාව imf වලට උදව් කරද්දී මතක් කලා, උබලට මෙච්චර උදව් කරලත් අපි කියපු විදියට තාම කෙරිලා නෑ කියලා.
    අනිත් හේතුව රනිල්ට ඊලග ජනාධිපතිවරණය ඉල්ලන්න දෙමල චන්ද ගන්න.
    නාමල්ටත් ඕනේ නම් මෙතනින් පොඩි ලයින් එකක් ගහගන්න පුලුවන්

    සිංහලු 2025 දි රට ආපහු එක්සේසත් කරනවා 😎
     
    • Haha
    Reactions: dilann and Amew

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,364
    113
    Ohio, USA
    Jaathika Kodiyakui, Budu Pilimaakuth Thiyala Thiyenne Aniwaryenma Black Boysla Choon wenawa Kiyana Eka Danna Nisama Wenna Athi...
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    පළාත් සභා කියන දේ අහෝසි කරල දාන්න බැරිද ?
    ඒකට මොකද්ද කරන්න ඕනේ ? ඒක ගැන මතය විමසන්න ඕනද ?
    ඔය ලබ්බෙන් වෙච්ච දෙයක් කියපන්. ඇති වැඩක් නම් නැහැ. පාරක් හැදුවත් වාහන දෙකකට මාරු වන්න ඉඩ නැහැග හැබයි පොඩි දේශපාලුවො ගසා කනවා හොඳට. සමහර උන් ගහනවා ලොකුම කැබිනට් ඇමතිලා තියා ජනාධිපතිවත් නොහිතන ගනන්වලින්.
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,558
    2,685
    113
    tigers GIF
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඔය ලබ්බෙන් වෙච්ච දෙයක් කියපන්. ඇති වැඩක් නම් නැහැ. පාරක් හැදුවත් වාහන දෙකකට මාරු වන්න ඉඩ නැහැග හැබයි පොඩි දේශපාලුවො ගසා කනවා හොඳට. සමහර උන් ගහනවා ලොකුම කැබිනට් ඇමතිලා තියා ජනාධිපතිවත් නොහිතන ගනන්වලින්.
    ඇති වැඩක් නෑ තමයි.. ඕකෙන් ගසාකාපු තරමක් කරේ දේසපාලුවෝ. . හැබැයි ඒක මේ වෙලාවේ මිනිස්සුන්ට ඔලුවට දාන එක වටිනවා දැන් ආණ්ඩු කරන උන්ට.

    apGo2UF.jpg

    ------ Post added on Jan 25, 2023 at 3:42 PM

    :rofl: :rofl:

    ------ Post added on Jan 28, 2023 at 8:38 PM

    ------ Post added on Feb 8, 2023 at 11:02 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇති වැඩක් නෑ තමයි.. ඕකෙන් ගසාකාපු තරමක් කරේ දේසපාලුවෝ. . හැබැයි ඒක මේ වෙලාවේ මිනිස්සුන්ට ඔලුවට දාන එක වටිනවා දැන් ආණ්ඩු කරන උන්ට.

    apGo2UF.jpg

    ------ Post added on Jan 25, 2023 at 3:42 PM

    :rofl: :rofl:

    ------ Post added on Jan 28, 2023 at 8:38 PM

    ------ Post added on Feb 8, 2023 at 11:02 AM

    උතුරෙ චන්ද ගන්න ගිහින් රනිල්ට දකුණ නැතිවෙන්නෙ 😄