පළාත් cross කරන්න

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මචන් මගේ ගැල්ලමයට කොරෝනා හැදිලා... එහෙ oxymeter හොයාගන්න නැතිලූ.

    මම කොලඹ එයා රත්නපුරේ ඈත ගමක...

    මට එයාගේ pcr report එකයි ඕසිමීටර් දෙකයි පෙන්නලා යන්න පුළුවන් වෙයිද මචන්...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    ළඟ පාත කෙල්ලෙක් හිටියෙ නැද්ද නිරංග දහ නවයයි අසූ නවය

    පොලීසියට කෝල් එකක් දීල අහල බලන්න
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    පිස්සු නැතුව කුරියර් යවපන් දවස් 2න් යනවා!
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Bah.. ai ban online order kara nam iwarai ne..ehe address eka dala..
    ubata sure da ba kiyala

    online order kalath eheta yanna sathiyak wath yanawa.. mokada un eheta wenama yanne na thawa order awamai yanne

    පිස්සු නැතුව කුරියර් යවපන් දවස් 2න් යනවා!
    danna hoda courier ekak kiyapanko... kalin yawapu sathiyak wat giya
    ------ Post added on Aug 24, 2021 at 9:11 AM
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ubata sure da ba kiyala

    online order kalath eheta yanna sathiyak wath yanawa.. mokada un eheta wenama yanne na thawa order awamai yanne

    danna hoda courier ekak kiyapanko... kalin yawapu sathiyak wat giya
    ------ Post added on Aug 24, 2021 at 9:11 AM
    Domex, Pronto

    is she vaccinated ? don't tell me its China Paan
     
    • Like
    Reactions: niranga1989

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    Certis Lanka Courier Services (pvt) Ltd පැය 24න් ගියා රත්නපුරට

    covid thiyena thanakata dana dan courier unwa yawana eka echchara hoda na neda? :unsure::unsure:
    එතකොට මු යන එක හොදද? උන් පරිස්සම් වෙනවා!
    ------ Post added on Aug 24, 2021 at 9:16 AM
     
    • Like
    Reactions: niranga1989

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    mamanam kurunegala idala colombo gihin awa night. eka thenakinwath polisiyen alluwe ne.mama giye doctor kenek meet wenna.appoiment eka thibba nisa bayak nethiwa giya.
     
    • Like
    Reactions: niranga1989

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,644
    1
    4,490
    113
    Matale
    පුලුවන්. චෙක් කරන්නෙ නෑ. උබට කරුමයක් තිබුනොත් විතරක් චෙක් කරයි. (කරුමයක් හොයාගෙන නේ යන්න හදන්නෙ) මම ඊයෙ මාතලේ ඉදන් කොලබ ආව. කොහෙන්වත් චෙක් කලේ නෑ.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මචන් මගේ ගැල්ලමයට කොරෝනා හැදිලා... එහෙ oxymeter හොයාගන්න නැතිලූ.

    මම කොලඹ එයා රත්නපුරේ ඈත ගමක...

    මට එයාගේ pcr report එකයි ඕසිමීටර් දෙකයි පෙන්නලා යන්න පුළුවන් වෙයිද මචන්...
    මම නම් ගියා. Skip කරන්න road එකක් තියෙනව. ඒකෙන් ගියා නම් මොකෙක් වත් නෑ. 😂
     
    • Like
    Reactions: niranga1989

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    sinopharm gahapu mata nam awlak une na ban.
    anika marila tiyena ungenuth 1% ta adui vaccine dose dekama gahapu aya...
    මචන් කොරනා වල කොහොමත් මචන් මැරෙන ප්‍රමණය ඔය ගානට සමානයි වැක්සින් ඔයිට වැඩිය දෙයක් කරන්න ඕනි මචන්, මමත් වැක්සින් එක ගහන්න ඕනි කියන එකෙක්, එත් හරි එක ගහන්න ඕනි බන්, ඔය චීන පාන් එක නිසා තමයි අද රටටම කෙල උනේ, මම කියන්නේ ගහන එක හරි එකක් ගහන්න ඕනි, හැබැයි අපේ පකයලා වැඩි ගානට ඕක අරන් අපිටම ගහන එක අපේ පව මොනවා කරන්නද

    AZ වලින් බාගයක් අවේ covax ප්‍රෝග්‍රෑම් එකට Moderna අවෙත් එහෙමයි

    මේ චීන පාන් පක තමයි ඩොලර් 15 වගේ දීලා අරන් අපිට ම ගහන්නේ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මචන් කොරනා වල කොහොමත් මචන් මැරෙන ප්‍රමණය ඔය ගානට සමානයි වැක්සින් ඔයිට වැඩිය දෙයක් කරන්න ඕනි මචන්, මමත් වැක්සින් එක ගහන්න ඕනි කියන එකෙක්, එත් හරි එක ගහන්න ඕනි බන්, ඔය චීන පාන් එක නිසා තමයි අද රටටම කෙල උනේ, මම කියන්නේ ගහන එක හරි එකක් ගහන්න ඕනි, හැබැයි අපේ පකයලා වැඩි ගානට ඕක අරන් අපිටම ගහන එක අපේ පව මොනවා කරන්නද

    AZ වලින් බාගයක් අවේ covax ප්‍රෝග්‍රෑම් එකට Moderna අවෙත් එහෙමයි

    මේ චීන පාන් පක තමයි ඩොලර් 15 වගේ දීලා අරන් අපිට ම ගහන්නේ
    mata ubath ekka owa argue karanna welawak na
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව් ඔව් උඹට මිනිහෙක් ඇත්ත කතා කරනකොට අර පොලිසියට කෝල් එක නම් ගන්න පුළුවන් එකට වෙලාව තියනවා
    ඌත් එක්ක කතා කරලා වැඩක් නැහැ.

    ඌ කියන දේ තමයි හරි. වෙන කෙනෙක් මිනිහා කියන දේ ප්‍රශ්න කරොත් හරි, ඒක වැරදියි කිව්වොත් හරි ඌට ඒක දරා ගන්න බැහැ.

    මේ ත්‍රෙඩ් එක බලපන්කො. අන්තිමට ඌට හිතේ අමාරුවට බ්ලොක් කරලා මාව. ඌ සයිකෝ කේස් එකක් මම හිතන්නේ. ඔය වගේ උන්ට උදව් කරන්න යන උබලගේ කාලේ අපරාදේ.

    https://elakiri.com/threads/house-for-rent-for-a-refugee.2004788/
     
    • Like
    Reactions: sam_sajith