පළිගන්න විදිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,033
    101,707
    113
    උබල නිකං ආතල් එකට ඕක කිව්වට ඔය වගේ එකෙක් plan කරලා මරන්න මාරම effort එකක් ඕනි ඇති නෙ. අඩුම කන මදුරුවෙක් වත් plan කරලා මරාගන්න බෑනේ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    හිතන්න, උඹට ලොකු හතුරුකමක් (පවුලේ කෙනෙක් මරලා වගේ) කරපු එකෙක්ගෙන් උඹට පළිගන්න chance එකක් ලැබෙනවා, කිසිම විදියකින් අහුවෙන්නේ නැතුව consequence එකක් නැතුව.

    උඹ කොයි විදියට ද පළි ගන්නේ?

    (නිකන් ආතල් එකට දාපු thread එකක් බව කරුණාවෙන් සලකන්න)

    ගෑනු කෙනෙක්නම් රෑට නිදාගෙන ඉන්නකොට ගෙට පැනලා චූ පැත්ත අතගානවා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,405
    12,373
    113
    මම නම් පලිගන්නේ..
    අත පය ගැටගහලා..
    කාමරයක හිර කරලා...
    මේ සින්දුව අහන්න දෙනවා
    මෙය සැබැ පලිගිනීම නොවෙද මිතුර


     
    • Haha
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,533
    35,390
    113
    නාගයෙකුයි
    පොළඟෙකුයි
    තෙල් කරවලෙකුයි
    මල්ලක දාගෙන ගිහිං තරහා කාරයාගේ නිදන කාමරයේ අතඇරලා එනවා
     
    • Wow
    Reactions: Inigo Montoya

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,078
    1,743
    113
    අත පය 4 කපනව, ඇට දෙක ඉතුරු කරල පයිය කපනව, දිවත් කපනව
    ඊට පස්සෙ හොස්පිටල් ගිහින් දානව
    පාට්ස් ටික ගගට දානව