දැන් තියෙන ටෙලිනාට්‍ය වල කිසිම හරයක් නැහැ.පරණ ටෙලිනාට්‍ය වලින් අන්තිමට දෙන්නේ ආදර්ශයක්.මේකත් ඒ වගේ ටෙලිනාට්‍යක්.පළිගු මැණිකේ...
=======================
එලකිරි කොල්ලෙක්ගෙ එලකිරි වැඩක්..............
උබල වගේ සුන්දර මිනිස්සු හින්දතමයි හරවත් දෙයක සුවද ආයෙත් දැනෙන්නෙ.........
දැන් මෙගා ටෙලිනාට්යය හදන බූරුවන්ට මෙවා පෙන්වන්න ඕනෙ ටෙලිනාට්යය කියන්නෙ මොනවටද කියලා ඉගනගන්න....
අපි කවදත් හරවත් දෙයත් එක්ක හිටපු මිනිස්සුනේ........)



ඔන්න මම ඩවුන් කරගත්තා..

dan thiyena drama kisima wedak ne thama..
mama hithuwe mata witharai mehema hithenne kiyala.. eka nisa mama tv eke news witharai balanne.. mama meka issara balala thiyenawa.. godak asai..