ඔන්න මචන් මම පලිගු මැණිකෙ සම්පුර්නයෙන්ම බාලා බැලුව කියල වැඩක් නැ සුපිරි අද කාලෙ තියන එව දැක්කම ඇඩෙනව ගොඩක්ම ස්තුතියි මචන් මම් මෙ drama එක බලපු 3වෙනි පර කොච්චර බලුවත් ඇති වෙන්නෙ නැ
මචන් ඔයාට පුලුවන්නම් 1.කන්දෙ ගෙදර
2.ලා හිරු දහසක්
3.යශෝරාවය
4.මඩොල් දූව
මෙන්න මෙ drama ටිකත් දාන්න
බොහොම ස්තුතියි