පළිගු_මැණිකේ DVD

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මචං වෙද හාමිනේ, දඬුබස්නාමානය, කන්දෙ ගෙදර, රුපියල් සත වගේ ඒවාත් හොයලා දාපන්කො
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං මල්ටි අප්ලෝඩ් ලින්ක් එකක්වත් වැඩ කරන්නේ නෑ. උඹේ නාට්ටි ටික ඔක්කොම බාගන්න ක්‍රමයක් කියපංකෝ.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    mama hoya hoya hitiye machan ... sahena kaleka indan hewwa ban palingu manike drama eka.... umbata godak pin machan mewa bedagattata apit ekka.... attatama godak pin machan .......
     

    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    දැන් තියෙන ටෙලිනාට්‍ය වල කිසිම හරයක් නැහැ.පරණ ටෙලිනාට්‍ය වලින් අන්තිමට දෙන්නේ ආදර්ශයක්.මේකත් ඒ වගේ ටෙලිනාට්‍යක්.පළිගු මැණිකේ...ඔයගොල්ලන්ට මතක ඇති මේක.බලලත් ඇති.මේක මුලින්ම TV එකේ ගිහින් තියෙන්නේ 1985 දී...බලන්න කැමතිනම් මෙන්න බාගන්න.:D

    View attachment 34470

    nveexportmp402321000058.png


    vlcsnap2011111210h19m58.png


    Paligu Manike Intro



    View attachment 34471


    DVD 1 mkv (1.11 GB)


    DVD 2 mkv (541.62 MB)


    DVD 3 mkv (820.89 MB)


    මේක upload කරන්න සෑහෙන්න කට්ටක් කෑවා.දන්නවනේ Teledrama එකක් Upload කරනවා කියන්නේ Film එකක් upload කරනවා වගේ නෙමේ..ඒක හින්දා BUMP එකක් වත් දාල යන්න.:D

    ***අර මම Thread එකක් දානකන් බලන් ඉදලා Tags දාන එක්කෙනත් ඒ Tags දාල යන්න අමතක කරන්න එපා.:P

    Ela ela...........