පළිගු_මැණිකේ DVD

මචන් නියම වෑඩක් බන් මෙක

උබ ගාව තියෙනවද කාලෙකට කලින් තිබ්බා මායා රන්ග කියල හොල්මන් ඩ්‍රාම එකක්

තියෙනවානම් දිපන්කො මචො
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    download කරලා බලලත් ඉවරයි :rofl:
    උපරිමයි :)
    දැන් ඉතිං තව එකක් upload කරමු නේ? :rolleyes:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඇත්තටම මේ වගේ නාට්‍යයක් බලන්න පිං කරන්න ඕන. උඹ නම් නියම වැඩක් කරල තියෙන්නෙ. මේ වගේ දේකට ස්තූතීයි කියල විතරක් මදියි කියලයි මට හිතෙන්නෙ. ජය වේවා!

    000203F7.gif
     
    • Like
    Reactions: SLBlackKnight

    @taraya

    Member
    Nov 14, 2011
    206
    4
    0
    හිතාදර මිතුර......................
    සුපිරි වැඩක් මචන්......
    මම හොය හොය හිටියෙ...
    උඹට පින් සිද්ද වෙනවා......
    rep spread:(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    macho, Sandagala thannath thiyanawanam maruban