යාලුවනේ මෙන්න මේවගේ ප්ලාස්ටික් 5L කෑන් වල ඇතුලේ තියන මුඩි මිලදීගන්න පුළුවන් තැනක් තියනවද ???
කෑන් ඇතුලේත් මුඩි තියෙන්වදයාලුවනේ මෙන්න මේවගේ ප්ලාස්ටික් 5L කෑන් වල ඇතුලේ තියන මුඩි මිලදීගන්න පුළුවන් තැනක් තියනවද ???
View attachment 186463
ඕවයේ මුඩි 2 ක් එනවා. පිටතින් තියන ඔය නිල් පාට මුඩියට ඇතුලින් සුදු පාට මුඩියක් (lid) එකක් එනවා. අන්න ඒවා තමා මට ඕන.කෑන් ඇතුලේත් මුඩි තියෙන්වද
ඔව් මචෝ.Gas පහ හන්දිය පැත්තේ බලන්න. උඹ ඔය කියන්නේ ඔය කැන් වල එන ඇබය වගේ මූඩිය නේද.