Book shelf help

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මේ වගේ පොත් රාක්ක හදන තැන් තියනවද ඔයාල දන්න? ගොඩක්ම බලන්නේ මහරගම කොට්ටාව අවට තැනක්. දන්න තැනක් හරි මේවගේ ඒවා හදයි කියල හිතෙන වඩු මඩුවක් හරි තියන තැනක් දන්නව නම් කියන්නකෝ :) :) :love:


    1691509361682.png
    1691509423835.png
    1691509462912.png
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ලගම තියන වදුමදුවකට ෆොටෝ ටික පෙන්නන්න ඔයාට හොඳ ඩිසයින් එකක් කියල හොඳ ලෑලි වර්ගේකින් හදල දෙන්න කියන්න
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    ලගම තියන වදුමදුවකට ෆොටෝ ටික පෙන්නන්න ඔයාට හොඳ ඩිසයින් එකක් කියල හොඳ ලෑලි වර්ගේකින් හදල දෙන්න කියන්න
    wadu maduwakata kiwwoth keeyak wage ganida mchn?
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    wadu maduwakata kiwwoth keeyak wage ganida mchn?
    ඒ ගැන නම් කියන්න අමාරුයි මචන් ලොකු ගානක් ගන්න එකක් නෑ බන් පොඩි වැඩක් නේ