ප්ලාස්ටික් කෑන් මුඩි (Help)

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    යාලුවනේ මෙන්න මේවගේ ප්ලාස්ටික් 5L කෑන් වල ඇතුලේ තියන මුඩි මිලදීගන්න පුළුවන් තැනක් තියනවද ???

    plastic-can-500x500.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    යාලුවනේ මෙන්න මේවගේ ප්ලාස්ටික් 5L කෑන් වල ඇතුලේ තියන මුඩි මිලදීගන්න පුළුවන් තැනක් තියනවද ???

    View attachment 186463
    කෑන් ඇතුලේත් මුඩි තියෙන්වද
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කෑන් ඇතුලේත් මුඩි තියෙන්වද
    ඕවයේ මුඩි 2 ක් එනවා. පිටතින් තියන ඔය නිල් පාට මුඩියට ඇතුලින් සුදු පාට මුඩියක් (lid) එකක් එනවා. අන්න ඒවා තමා මට ඕන.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අමාරුයි හොයන්න
    හැබැයි පේන්ට් වැඩ කරන කාගෙන් හරි අහල බලන්න මොකද 4L වෝටර් බේස් කෑන් වල ඇතුලේ මූඩියක් එනවා ඒක හරියනවා
    මගේ ලඟත් තෙල් එහෙම අරන් තියාගන්න ගනිපු කෑන් වලට එහෙම පේන්ට් වැඩ වලට ගෙනාපු ගැලුං වල මූඩි දා ගත්තෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,749
    23,434
    113
    පිටකොටුවෙ ඇති. එහෙම නැත්තන් ඔය ප්ලාස්ටික් කෑන් ප්ලාස්ටික් හැදි අරවයෙ මේවයෙ පොඩියට ගහල තියෙනව හදපු කම්පැනිය. ඒවට කෝල් කරල බලපන්.
     
    • Like
    Reactions: chirantha19890821