ප්ලාස්ටික් භයානකයි!

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
ප්ලාස්ටික් භයානකයි!

[FONT=&quot]ඔබත් ප්ලාස්ටික් බෝතලයක් පාවිච්චි කරනවානම් දැන්ම අතුලට එන්න[/FONT]
[FONT=&quot][FONT=&quot]ඔ[/FONT]බත් ප්ලාස්ටික් බෝතලයක් පාවිච්චි කරනවානම් දැන්ම අතුලට එන්න
[/FONT]


ප්ලාස්ටික් භයානකයි


resin-codes-poster.jpg





[FONT=&quot]ප්ලාස්ටික් නිෂ්පාදනයේදී අංක ක්‍රමයක් භාවිතා කරන අතර එය බොහෝ දෙනා නොදන්නා කාරණාවකි. මෙහිදී දක්වා අංක ක්‍රමයක් භාවිතා කෙරෙන අතර ඒ පිළිබඳව අවදානය යොමුකරන්නේ නම් අඩු අවදානමක් යටතේ ප්ලාස්ටික් නිෂ්පාදන මිලදී ගත හැකිය. මෙම ත්‍රිකොනාකාර සලකුණ හා අංකය බොහෝවිට ප්ලාස්ටික් බෝතල වල සටහන් වන්නේ යට පැත්තේය.

[/FONT]
PolyEthylene Terephthalate (PET)

pet11.jpg

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මෙම ප්ලාස්ටික් විශේෂය විනිවිද පෙනෙන සුළු අතර ප්‍රතිචක්‍රීයකරණය පහසුය. පෙට් බෝතල් ලෙසද හදුන්වන මේවායේ බිම වර්ග ආධිය සුලබ ලෙස ගබඩා කර තිබෙනු දක්නට ලැබේ. එසේම පනිය ජලය , පැණි බිම , ශක්තිජනක පාන , බියර් , මුක සෝදන , සෝස් වර්ග අඩිය ගබඩා කරයි.[/FONT]
[FONT=&quot]මෙම ප්ලාස්ටික් වර්ගය සකස්කිරීමට යොදාගන්නා රසායන ද්‍රව්‍ය හිරු එලියට නිරාවරණය වීමේදී මෙන්ම බොහෝ කාලයක් ගබඩා කර තිබීමේදී ක්ෂය වීමට පටනගන්නා අතර ඒ අනුව මෙම වර්ගයට අයත් ප්ලාස්ටික් බෝතලයක් මිලදී ගැනීමේදී එයා ගබඩා කර ඇති ස්ථානය සහ අවට පරිසරය මෙන්ම නිෂ්පාදිත දිනය පිළිබඳ අවදානය යොමුකිරිඅ වැදගත්ය.[/FONT]
[FONT=&quot]මෙම බෝතල් නැවත නැවත භාවිතාකිරීම නුසුදුසු වන අතර මේවා සකසා ඇත්තේ එක් වරක් භාවිතා කර ඉවත් කිරීමටය.

[/FONT]

[FONT=&quot][FONT=&quot]H[/FONT]ight De[FONT=&quot]nsity Polyethylene (HDPE) [/FONT] [/FONT]


2-HDPE-246x300.png

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]යම් වර්ණයක් සහිතව විනිවිද පෙනෙන සුළු බවින් අඩු මෙම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය අපහසුය. මෙම වර්ගයට අයත් ප්ලාස්ටික් බෝතල් වල බොහෝ විට ගබඩා කර එවන්නේ කිරි , පනිය ජලය , පලතුරු යුෂ , ෂැම්පු , රුපලවන්ය නිෂ්පාදන , සේදුම්කරක, ධානය වර්ග , ග්‍රොසරි බෑග් , ගෘහ ආශ්‍රිත පිරිසිදු කිරීමේ නිෂ්පාදන ආදියයි. අතීතයේ අඩු අවදානමක් ඇතැයි සැලකු මෙම ප්ලාස්ටික් වර්ගය 2011 වසරේ කර සමීක්ෂණයකින් අන්වරණය වුයේ මේවා තුල අඩංගු රසායනික ද්‍රව්‍යය හේතුවෙන් කුඩා බිළිදුන්ගේ හ දරුවන්ගේ ශරීර වල සයිල සැකැස්ම වෙනස්වීට සම්භාවිතාවයක් ඇති බවයි.

[/FONT]
[FONT=&quot]Polyvinyl Chloride (PVC)[/FONT]
p3rn.jpg

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මෙම ප්ලාස්ටික් වර්ගය නැමෙනසුලු හා නොනැමෙන සුළු යන දෙයාකාරයෙන්ම සකසන අතර හානිදයකම ප්ලාස්ටික් වර්ගයද වෙයි. රසායන ද්‍රව්‍ය හා හිරි එලියට ප්‍රතික්‍රියා නොකරන මෙම ප්ලාස්ටික් විශේෂය පිළිස්සීමේදී පිලිකකාරක ආදිය පිටකිරීමේ ඇති ඉඩ වැඩිය. ඇසුරුම් සදහා යොදාගන්නා දේ මෙන්ම පයිප්ප , ගනකමින් වැඩි පොලිතින් , මේස රෙදි , වයර් ආවරණ ආදිය නිපදවීමට යොදාගනියි.

[/FONT]
[FONT=&quot]Low Density Polyethylene (LDPE)[/FONT]

1316120219106853610LDPE%204.svg.med.png

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]අඩු අවදානමක් ඇති ප්ලාස්ටික් විශේෂයකි ෂොපින් බෑග් , පාන් සහ එපලතුරු ඇසුරුම් , අපද්‍රව්‍ය බහාලන කවර , සෙල්ලම් බඩු , පියන් , සිඩි , ඩිවිඩි අඩිය මෙමගින් නිපදවනු ලබයි.

[/FONT]
[FONT=&quot]Polypropylene (PP)

polypropylene-LOGO.jpg

[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මෙම ප්ලාස්ටික් වර්ගය උණුසුමට ඔරොත්තු දෙන අතර ආරක්‍ෂිත ප්ලාස්ටික් වර්ගයකි. යෝගට් , මාගරින් ඇසුරුම් , බෙහෙත් බෝතල් , සෝස් වර්ග අසුරන , කෑම පෙට්ටි , විද්‍යාගාර උඅකරන මෙම ප්ලාස්ටික් වර්ගයෙන් නිපදවයි.

[/FONT]
Plystyrene (PS)

220px-Plastic-recyc-06.svg.png

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මෙම වර්ගයේ ප්ලාස්ටික් අහාර සම්බන්ධ සේවා උපකරණ ලෙස බාවිතයට ගැනෙයි. ඍජුෆෝම් , හැදී ගැරිප්පු , පිගන් , කෝප්ප මේ ගණයට අයත්ය. ස්ටයිරින් නමැති පිලිකාකාරකය මෙම ප්ලාස්ටික්හි අන්තර්ගත යැයි පවතින මතය එහේතුවෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවෙයි. එමනිසා භාවිතයෙන් ඉවත් වීමසුදුසුය.

[/FONT]
[FONT=&quot]Other[/FONT]

2679.gif

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මේ යටතේ ඉහත ගණයන්ට නොවැටුන ප්ලාස්ටික් වර්ග ගැනෙයි. ප්‍රතිචක්‍රීයකරණය කල නොහැකි මෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය මගින් නිපදවන දිරාපත් වන ප්ලාස්ටික්ද මෙම ගණයට අයත්වේ.

[/FONT]
[FONT=&quot]මේ අනුව 7 , 6 , 3 යන ප්ලාස්ටික් වර්ග ශරීරයට ඉතා අහිතකර වන අතර ඒ නිසාම ප්ලාස්ටික් බෝතල් , කෑම පෙට්ටි වැනි නිතර භාවිතා වන දෑ මිලදී ගැනීමේදී මෙම අංකය පිළිබද සැලකිලිමත් වීම වැදගත්ය.

[/FONT]​
[FONT=&quot]කතෘ : සාකල්‍යා සදමාලී
[/FONT]

[FONT=&quot]බලාගෙන කෙටුවේ : 16 / 06 / 2015 පුවත්පතේ පලවූ ලිපියකින්[/FONT]


 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kauda danne na rank eka haduwe.
    Meka nam jeewitheta mathaka thiyaganna ba,
    Hoda naraka okkoma kalawame.

    :sorry::sorry::sorry: