ප්ලාස්ටික් සර්ඡරි
මගෙ මූනෙ කැලැළක් තියෙයි මචංලා..මැහුම් 3ක් විතර දාපු එකක්..මට ඒක හදාගන්න හොද තැනක් කව්රු හරි දන්නවනම් කියනවද..ලොකු උදව්වක්..මට ඵ්ක හෙන වදයක් බන්