ප්ලාස්ටික් හාල්?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න ගුපියො අලුත් බිල්ලෙක් හොයාගෙන,දැන් ගෑස් පිපිරිලා ඉවරද පොන්නයො??🤭🤭🤭
     
    • Haha
    Reactions: N A K A M U R A

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    අපිත් දවල්ට කෑවෙ ඔ්වා තමයි. අනේ බොරු කතානේ ප්ලාස්ටික් වලින් කොහොමද හාල් හැදුවනම් තම්බන්නේ... පිස්සෙක් මේ යකා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බිත්තර හදන්න බැරිද දන්නේ නෑ නේද ඔය වගේ ප්ලාස්ටික් වලින් ගැහුවහම කුඩු වෙන්නේ නැතිව බම්ප් වෙන..ජෙප්පොන්ගෙන් හෙනම වදේ උන්ගේ ඩ්‍රාම වලට මිනිස්සුන්ට කන්න තියෙන බිත්තර ටිකත් අර මෙලෝ වැඩකට නැති ලොන්ත අනුරයට ගහල නාස්ති කරනවා..🤭🤭
     
    • Haha
    Reactions: Ryan08

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අර නිවට හිඟන්නා චීන මුඩුක්කුවට ප්ලාස්ටික් හාල් ගෙනල්ලද? @N A K A M U R A @erozan
    වීඩියෝ ඵකේ ඉන්න නාකි ජෙප්පගෙන් ගුලියක් ඉල්ලන් කාල අපිටත් හරියටම කියපංකො..🤭🤭🤭🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වීඩියෝ ඵකේ ඉන්න නාකි ජෙප්පගෙන් ගුලියක් ඉල්ලන් කාල අපිටත් හරියටම කියපංකො..🤭🤭🤭🤣
    උඹටත් ඔහෙට එවන්නන්. ඇඩ්රස් එක එවපන්. උයලා බලලා කාලා කියපන් කොහොමද කියලා? :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Ryan08

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වීඩියෝ ඵකේ ඉන්න නාකි ජෙප්පගෙන් ගුලියක් ඉල්ලන් කාල අපිටත් හරියටම කියපංකො..🤭🤭🤭🤣
    නාකි පොහොට්ටුවෙක් බෙන්ඩ බැරිද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹටත් ඔහෙට එවන්නන්. ඇඩ්රස් එක එවපන්. උයලා බලලා කාලා කියපන් කොහොමද කියලා? :ROFLMAO: :ROFLMAO:

    කොහෙටද බිල්ලෝ මවන JVP බිත්තර පොන්ස්?🤭🤭
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒ කාලේ බත් මුට්ටි උස්‍සන් දුවපු ජෙප්පෝ දැන් ඒ පාර බත් ගුලි කර කර පොලේ ගහනවා..මහ පිස්සො රැළක් මුං නම්‍.ගංජම ගහල නට් ලූස් වෙලා.🤭🤭🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වීඩියෝ ඵකේ ඉන්න නාකි ජෙප්පගෙන් ගුලියක් ඉල්ලන් කාල අපිටත් හරියටම කියපංකො..🤭🤭🤭🤣
    අර ජාන වෙනස් කරපු ජරාව මෙහෙට ටෙස්ටින් වලට ගෙනල්ලද? ඒව බයියන්ට කවන්න ඕනෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    බිත්තර හදන්න බැරිද දන්නේ නෑ නේද ඔය වගේ ප්ලාස්ටික් වලින් ගැහුවහම කුඩු වෙන්නේ නැතිව බම්ප් වෙන..ජෙප්පොන්ගෙන් හෙනම වදේ උන්ගේ ඩ්‍රාම වලට මිනිස්සුන්ට කන්න තියෙන බිත්තර ටිකත් අර මෙලෝ වැඩකට නැති ලොන්ත අනුරයට ගහල නාස්ති කරනවා..🤭🤭

    ඒකවත් හරියට ගහගන්න පුලුවන්ද. බම්ප් වෙලා ගිහින් වත් වදින්න. :lol: :lol: