පයිය ගැනද කියන්නේ ?Sadhguru kivva pain ekak nethuwa suicide karanna widiyak.buriyata palehan nilayakata pihiyen annama ethama marenawalu pain ekak nethuwa
ජපන් වුන් බඩ කපන් මැරෙන්නේ ඒක වෙන්න ඇතිSadhguru kivva pain ekak nethuwa suicide karanna widiyak.buriyata palehan nilayakata pihiyen annama ethama marenawalu pain ekak nethuwa
Nene joke newe bn sirawata place ekak tiyenawalu no pain death ethanata annama buriyata palehan payyata udinපයිය ගැනද කියන්නේ ?
ලිෆ්ට් එකක් එකපාරම වේගෙන් පහළට ගියොත් මොනවගේද දැනෙන්නෙ? ඒක අත්විඳලම තමයි බලන්න ඕන. දැන් ඒ වගේ අත්දැකීම් ලබන්න අමාරුයි අලුත් ලිෆ්ට් වල.
ඊට වඩා දෙතුන් ගුණයක් අමාරුයි කඩන් වැටෙන ප්ලේන් එකක.
තවත් දෙයක්, 10km විතර උඩ ඉඳන් ගුරුත්වය යටතේ බිමට වැටෙන්න තත්පර 45ක් යනවා. කොහොමද සැප?
අම්මෝ...![]()
ada una wage podi ewage nan amaru athi ban. eth loku adi 25000 - 30000 yana passener uda idanma watenakota nan oxygen adu wela sihi nathi wena nisa mokuth danne nathuwa athi. air crash invetigation balapanko YT eke.

hariyata danne na bn.. crash eka anuwa wenas wenna oni.. nose down crash wunoth reddenna welawak ithuru wena ekak na. habai negative Gs hinda amaru athi.
mama mehema deyak kiyannam. me kiyanne mata una accudent ekaka experience eken. redda ussan enna epa. plane crash ekak nemei. eth mekath ita samana athi kiyala hithenawa.මචංලා...ප්ලේන් ක්‍රැෂ් එකක් වෙනකොට ඒකෙ යන අයට ක්‍රෑෂ් වෙන වෙලාවෙ ඇඟට දැනෙන්නෙ මොන විදියටද කියල දන්නවද උඹලා.?ඒක ක්ෂණික මරණයක්ද නැද්ද..?![]()
![]()