ප්ලේන් ක්‍රෑෂ් එකක් වෙනකොට.....

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා...ප්ලේන් ක්‍රැෂ් එකක් වෙනකොට ඒකෙ යන අයට ක්‍රෑෂ් වෙන වෙලාවෙ ඇඟට දැනෙන්නෙ මොන විදියටද කියල දන්නවද උඹලා.?ඒක ක්ෂණික මරණයක්ද නැද්ද..? :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: tha123

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බෙල්ලෙන්ම කඩලා ගියොත් ඉතින් අමාරුවක් නැති වෙයි
    නැත්තන් ඉතින් ඇගේ කැලි යනවා දැනෙනවනෙහ්
    ගිනිගත්තොත් තවත් අමාරුයි ...
     
    • Sad
    Reactions: NRTG

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ක්ෂණික මරනයක් නෙමෙයි නේද. ඕක කඩාගෙන වැටෙන්නත් පොඩි වෙලාවක් යනවනෙ. මරණ බය කියන එක දැනෙනවා ඇති ඒ ටික වෙලාවට
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,622
    10,189
    113
    නෑ ගොඩක් වෙලාවට අර ඔක්සිජන් මාස්ක් එක දැම්මාම පොඩි මත් ගතියක් එක්ක ඉන්නෙ ඉතින් එච්චර දැනෙන්නෙ නෑ ! තව අඩු වායු පීඩනය නිසා සිහිනැති වෙනවත් ඇති !
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    ලිෆ්ට් එකක් එකපාරම වේගෙන් පහළට ගියොත් මොනවගේද දැනෙන්නෙ? ඒක අත්විඳලම තමයි බලන්න ඕන. දැන් ඒ වගේ අත්දැකීම් ලබන්න අමාරුයි අලුත් ලිෆ්ට් වල.

    ඊට වඩා දෙතුන් ගුණයක් අමාරුයි කඩන් වැටෙන ප්ලේන් එකක.

    තවත් දෙයක්, 10km විතර උඩ ඉඳන් ගුරුත්වය යටතේ බිමට වැටෙන්න තත්පර 45ක් යනවා. කොහොමද සැප?
    අම්මෝ... 😮😮😮
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ada una wage podi ewage nan amaru athi ban. eth loku adi 25000 - 30000 yana passener uda idanma watenakota nan oxygen adu wela sihi nathi wena nisa mokuth danne nathuwa athi. air crash invetigation balapanko YT eke.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    hariyata danne na bn.. crash eka anuwa wenas wenna oni.. nose down crash wunoth reddenna welawak ithuru wena ekak na. habai negative Gs hinda amaru athi.
     
    • Like
    Reactions: oxide

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ලිෆ්ට් එකක් එකපාරම වේගෙන් පහළට ගියොත් මොනවගේද දැනෙන්නෙ? ඒක අත්විඳලම තමයි බලන්න ඕන. දැන් ඒ වගේ අත්දැකීම් ලබන්න අමාරුයි අලුත් ලිෆ්ට් වල.

    ඊට වඩා දෙතුන් ගුණයක් අමාරුයි කඩන් වැටෙන ප්ලේන් එකක.

    තවත් දෙයක්, 10km විතර උඩ ඉඳන් ගුරුත්වය යටතේ බිමට වැටෙන්න තත්පර 45ක් යනවා. කොහොමද සැප?
    අම්මෝ... 😮😮😮

    a unata 10 sec walinda koheda sihi nathi wenawane ban cabin pressure eka nathi una gaman.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ada una wage podi ewage nan amaru athi ban. eth loku adi 25000 - 30000 yana passener uda idanma watenakota nan oxygen adu wela sihi nathi wena nisa mokuth danne nathuwa athi. air crash invetigation balapanko YT eke.

    air crash investigations බලනව මචං...තව යූ ටියුබ් චැනල් එකක් තියෙනව ද ෆ්ලයිට් චැනල් කියල..ඒකෙත් යනව ඔය සීන්.,,ඔව්ව බලල තමා මේ වගේ එව්ව හිතෙන්නෙ.... :D :D

    hariyata danne na bn.. crash eka anuwa wenas wenna oni.. nose down crash wunoth reddenna welawak ithuru wena ekak na. habai negative Gs hinda amaru athi.

    ආන්න ඒක තමා...රිදෙන්න වෙලාවක් ඉතුරු වෙයිද කියන එක තමා ප්‍රශ්නෙ...සමහර වෙලාවට ඉම්පැක්ට් එකට කලින්ම මැරෙනවත් ඇති..
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    මචංලා...ප්ලේන් ක්‍රැෂ් එකක් වෙනකොට ඒකෙ යන අයට ක්‍රෑෂ් වෙන වෙලාවෙ ඇඟට දැනෙන්නෙ මොන විදියටද කියල දන්නවද උඹලා.?ඒක ක්ෂණික මරණයක්ද නැද්ද..? :rolleyes: :rolleyes:
    mama mehema deyak kiyannam. me kiyanne mata una accudent ekaka experience eken. redda ussan enna epa. plane crash ekak nemei. eth mekath ita samana athi kiyala hithenawa.

    accident eka wela thuwala ho atha paya kadena thappare oya mokuth feel wenne na. thappareka dekaka wage punchi kaleka wena dewaluth samaharak welawata thappara ganaka loku incident ekak memory eke hitinawa pana pitin ithuru wela hitiyoth. e arunama thapparen dashama ganak athulatha wena thuwala feel wenne na. feel wenna ganne pana pitin ithuru unoth. saralaewama kiwwoth incident eka sidda wenna yana kalaya anuwa thama serama thiranaya wenne. eka para don gala pupurana ekai, kadagena watenawa kiyala baya wela mara lathoni dila kadagena watila marena ekai dekak.

    similar experience ekak thibba mage thaththata. china bay AF base eke Armory eka blast una welawe. eka para una explosion ekedi eyage oluwa pitipassen thuwala wela thibila.. eya danneth na. eya marichcha thuwala wechcha kollo hoya hoya idala danagena thiyanne ara serama clear karaatth passe. dust ekata thuwale le welila. wena kenektath meter wela naththe ekai.

    okata hethu deka thunak thiyanawa. ekak thamai ape body ekata unbearable pain ekak eddi molen eka parana e neuron athara signal pass wena eka nawaththanawa. samahara loku thuwala unama apita hiri watuna kiyanne onna oka. tattoo karaddith ohoma wenawa kiyala ahala thiyanawa.