ප්ලේන් වල යන බෝඩින් මියුසික් අහමුද?
මට හිතුනා ත්රෙඩ් එකක් දාන්න මේ ගැන. ප්ලේන් වල ගිය අය දන්නවා ඇතිනේ?
නැති අයට කියන්නේ… මේ මියුසික් එක තමයි ඔයාලට ප්ලේන් එකකට ගොඩවෙනකොටත්, ඒවගේම ගමනානතයේදී පිටවෙනකොටත් ඇහෙන්නේ. මේවට කියන්නේ 'බෝඩින් මියුසික්' කියලා.
ගොඩාක් වෙලාවට මේවාය හදලා තියෙන්නේ ඒ ඒ ප්ලේන් අයිති රටවල ගීත සහ තාල අනුව යමින්. ලන්කාවේ එකත් තියනවා.
බලමුකෝ ඉතින් ආ?