ow eyage page eka balannakoVideo එක කරන එකා නම් සින්දු අහන්නම ඉපදුන එකෙක්.![]()
ඔව් මරලා අවුරුදු 25 දිපිහියෙන් ඇනල මැරුව කෙල්ලව
ඔව් මරලා තියෙන්නේ Jealous වැඩි වෙලා. පොර නඩුවේ දී කියලා තියෙනවා මම බය උනා එයාගේ ප්රසිදියත් එක්ක වෙන කවුරු හරි එයා marry කරයි කියලා, සිරිමා මගේ විතරයි. ඒ නිසා මං එයාව මරුවා කියලා.ඔව් මරලා අවුරුදු 25 දි