ප්‍රංශයේ මුස්ලිම්

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ප්‍රංශයේ මුස්ලිම්

    16% of French Citizens Support ISIS, Poll Finds

    http://www.newsweek.com/16-french-citizens-support-isis-poll-finds-266795


    මොකද බං මේ ප්‍රංශයට වෙලා තියෙන්නේ.... යුරෝපා රටවල් වලටත් කෙලවෙයි වගේනේ..


    2ah9tw3.jpg

    55h351.jpg
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ප්‍රංශයේ ජිවන තත්වය ගැන ප්‍රසාධයක් නැති නිසානෙ ISIS එකට support කරන්නෙ.හොඳම වැඩේ ඔය ටික එකතු කරල, first class air tickets අරන් දීල, ඉරාකෙට යවන එක.:angry:

    එහෙම කරනවා කිව්වනම්, ඔය 16%, 0% ට බහිනව. ඔකුන්ගේ බොරු පොයිය ලෝකේ කොහෙ හිටියත් වෙනස් වෙන්නේ නෑ.:rofl: