වික්ටර් නොයිර් කියන්නේ ප්රංශ මාධ්යව්දියෙක් 1 වැනි ශතවර්ෂයේ හිටපු කෙනෙක්
1870 ඔහුට බොනපාට් නමින් හිටපු කුමාරයෙක් වෙඩි තියල
ඔහුගේ මරණයට ප්රංශයේ මිනුස්සු කලම්බිලා තිබ්බ, ඔහුගේ මරණයට ලක්ෂ ගණනකින් මිනිස්සු ඇවිත් තිබ්බ ලු.
මින් පසුව ප්රංශයේ බලය එම රජ පවුලෙන් ගිලිහුනම මොහුගේ මල මිනිය වෙනත් පළාතක සොහොනකට මාරු කරලා තියෙනවා
ඔහුගේ මතකය තබන්න සහ මේ අවාසනාවන්ත මරණය පෙන්වන්න ලෝකඩ ඔහුගේ සිරුරේ ප්රමාණයටම පිළිමයක් මේ ආකාරයෙන් නෙලලා සොහොන උඩ තියල ඒ 1891 දී
කඩවසම් පුද්ගලයෙක් තමයි මේ වික්ටර් කියන්නේ.
හොඳම වැඩේ තියෙන්නේ පිළිමයේ කලිසමේ කොටසක් උලුප්පල තිබීම. මොහුට ලොකු ලිංගයක් තිබුණු බව ඔහුගේ මිතුරන් දැනුවත් වෙලා තියෙනවා. හරි නේ වැඩේ
පිලිමේත් මේක එහෙම්මම පෙන්න අඹලා
ඉතින් ප්රංශයේ කාන්තාවන් අතර මේ පිළියම ජනප්රිය වෙන්න පටන් අරන්
එයාල හිතන්නේ මේ කොටස අත ගෑවම කාන්තාවන්ට දරුවන් ලැබීමේ වාසනාව හිමි වෙනවා කියල, ඒ වගේම පිරිමි පහස වැඩියෙන් ලැබෙනවා කියල.
ඉතින් මේ ලෝකඩ පිළිමේ කොළ පාටින් තිබෙන කොටස් අතරේ ස්ථාන කිහිපයක් ඉම්බිම, සහ ඇතිල්ලීම නිසා දිස්නය ගහන් තියෙන්නේ
2004 දී මිනිස්සු කට්ටියක් මේකට විරුද්දව නැගී ඉඳල තියෙනවා පස්සේ ඒක මග හැරිලා ගිහින්.
තවමත් කාන්තාවන් ඇතිල්ලීම සහ ඉබීම දිගටම කරගෙන යනවා
අපිනම් ඉන්නකොට තමයි දෙන්නේ ඕවට, මැරුණම මොටෝ, අපිට මොටෝ