ප්‍රංශ කෙල්ල දරුවගෙ පියා සොයයි

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
ප්‍රංශ කෙල්ල දරුවගෙ පියා සොයයි

උපදින්නට ආසන්න තම දරුවාගේ පියා සොයන තරුණ මවක ප්‍රංශයේ සිටියි. ඇගේ ආයාචනය වීඩියෝ පටයක් ලෙසින් යූටියුබ් වෙත මුදා හැර තිබේ. එහිදී ඇය මෙසේ කියන්නීය.
මගේ නම නතාලියා. මම ප්‍රංශ ජාතික තරුණියක්. මෙම වීඩියෝ පටය මම යූටියුබ් මාධ්‍යට එක් කරන්නේ ඔබේ උදව් බලා පොරොත්තුවෙන්. නිවාඩුවක් ගතකිරීම සදහා මම ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස් ලන්තයේ මුලූලබායි ගියා. එහිදී එක් රාත්‍රියකදී මට කඩවසම් තරුණයෙක් මුණ ගැහුණා. ඔහු හැබෑම ලස්සනයි. ඔහුත් සමග මම රාත්‍රියක් ගත කළා. සුන්දර රාත්‍රියක්. නිවාඩුව නිම වෙලා මම නැවත ප්‍රංශයට ආවා. දැන් මම ගැබිනියක්. ඔහුගේ නම මම දන්නේ නැහැ. නමුත් ඔහුයි මගේ දරුවාගේ පියා. ඔහුගේ උස අඩි හයකට වැඩි. ඇස් නිල්පාටයි. හිසකෙස් සුදුයි. මට ඔහු සොයා ගන්න ඕනෑ. අපිට පවුලක් විදියට එකට ඉන්න ඕනෑ. ඒක මගේ හීනයක්.

from http://www.lankadeepa.lk/index.php/articles/344881
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපෝ ඔය ලින්ක් එකේ කොමෙන්ට් කරල තියන එවුන් නම් නියම ගොබ්බයො ටිකක්. උන් මේ සිද්ඩිය හිතන්නෙ ලන්කාවෙ ගැනියෙක් ලමයෙක් එක්ක තනි වෙන මට්ටමෙන්. :dull::dull:

    මංජුල 2015-09-02 14:16:20
    කරන කලට පවු මිහිරිය මී සේ.

    :dull::dull::rofl:
     
    Last edited:

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    mama oyata kalin news eka damma oya late ane.

    ekane :( man vdo eka hoya hoya iddi oya dala ne....
    11.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය කොල්ල වෙන කවුරුත් නෙමේ ඒ කෙල්ලමයි... :dull: :dull:
    ඒ කෙල්ල වෙන කවුරුත් නෙමේ ඒ කෙල්ලට හම්බවෙන ලමයමයි... :dull: :dull:
    කෙල්ලට ලමය හම්බවුනාට පස්සෙ පිරිමි කෙනෙක් වෙනව.. :dull: :dull:
    එයා තමා අනාගතේ ඉඳල ඇවිල්ල කෙල්ලත් එක්ක සෙක්ස් කරන්නෙ.. :dull: :dull:
    හොයල වැඩක් නෑ ඉතිං හොයාගන්න බෑ.. :dull: :dull:
    තේරුම් ගන්න වයසට යනකංම ඉන්න ඕනෙ.. :dull: :dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,934
    6,603
    113
    ගග අද්දර
    ඔය කොල්ල වෙන කවුරුත් නෙමේ ඒ කෙල්ලමයි... :dull: :dull:
    ඒ කෙල්ල වෙන කවුරුත් නෙමේ ඒ කෙල්ලට හම්බවෙන ලමයමයි... :dull: :dull:
    කෙල්ලට ලමය හම්බවුනාට පස්සෙ පිරිමි කෙනෙක් වෙනව.. :dull: :dull:
    එයා තමා අනාගතේ ඉඳල ඇවිල්ල කෙල්ලත් එක්ක සෙක්ස් කරන්නෙ.. :dull: :dull:
    හොයල වැඩක් නෑ ඉතිං හොයාගන්න බෑ.. :dull: :dull:
    තේරුම් ගන්න වයසට යනකංම ඉන්න ඕනෙ.. :dull: :dull:

    predestination :baffled:
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    ඔය කොල්ල වෙන කවුරුත් නෙමේ ඒ කෙල්ලමයි... :dull: :dull:
    ඒ කෙල්ල වෙන කවුරුත් නෙමේ ඒ කෙල්ලට හම්බවෙන ලමයමයි... :dull: :dull:
    කෙල්ලට ලමය හම්බවුනාට පස්සෙ පිරිමි කෙනෙක් වෙනව.. :dull: :dull:
    එයා තමා අනාගතේ ඉඳල ඇවිල්ල කෙල්ලත් එක්ක සෙක්ස් කරන්නෙ.. :dull: :dull:
    හොයල වැඩක් නෑ ඉතිං හොයාගන්න බෑ.. :dull: :dull:
    තේරුම් ගන්න වයසට යනකංම ඉන්න ඕනෙ.. :dull: :dull:

    predestination :dull::dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය කොල්ල වෙන කවුරුත් නෙමේ ඒ කෙල්ලමයි... :dull: :dull:
    ඒ කෙල්ල වෙන කවුරුත් නෙමේ ඒ කෙල්ලට හම්බවෙන ලමයමයි... :dull: :dull:
    කෙල්ලට ලමය හම්බවුනාට පස්සෙ පිරිමි කෙනෙක් වෙනව.. :dull: :dull:
    එයා තමා අනාගතේ ඉඳල ඇවිල්ල කෙල්ලත් එක්ක සෙක්ස් කරන්නෙ.. :dull: :dull:
    හොයල වැඩක් නෑ ඉතිං හොයාගන්න බෑ.. :dull: :dull:
    තේරුම් ගන්න වයසට යනකංම ඉන්න ඕනෙ.. :dull: :dull:

    predestination :dull: :dull:
     
    blue_in_rio

    Well-known member
  • ඔය කොල්ල වෙන කවුරුත් නෙමේ ඒ කෙල්ලමයි... :dull: :dull:
    ඒ කෙල්ල වෙන කවුරුත් නෙමේ ඒ කෙල්ලට හම්බවෙන ලමයමයි... :dull: :dull:
    කෙල්ලට ලමය හම්බවුනාට පස්සෙ පිරිමි කෙනෙක් වෙනව.. :dull: :dull:
    එයා තමා අනාගතේ ඉඳල ඇවිල්ල කෙල්ලත් එක්ක සෙක්ස් කරන්නෙ.. :dull: :dull:
    හොයල වැඩක් නෑ ඉතිං හොයාගන්න බෑ.. :dull: :dull:
    තේරුම් ගන්න වයසට යනකංම ඉන්න ඕනෙ.. :dull: :dull:

    predestination :baffled:

    predestination :dull::dull:

    predestination :dull: :dull:

    Ubala okkoma ekama neda ? :angry::angry: