ප්‍රංශ දන්න එකෙක් ඉන්නවද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    @PHBhagya ට සාමාන්‍යයෙන් පුළුවන් කතාවක් කිව්වා. පොඩ්ඩක් PM දාලා බලන්න සපෝර්ට් එකක් දෙයි...... :unsure:
    ඔවු මට සුපිරියට පුලුවන්...

    මම කියන දේ ප්‍රංශෙ ඉන්න උන්ටවත් තේරෙන්නෙ නෑ... මොකද, ප්‍රංශ කාරයින්ට වඩා මට ෆ්‍රෙන්ච් පුලුවන්...