ඕඩර් එකක් ආවා ප්‍රංශ ඩයල් එකෙක්ගෙන්. උට කඩ්ඩ බැහැල්ලු, ඕඩර් එක කරලා යැව්වට පස්සේ එවන රිවිෂන් ට්රාන්ස්ලේටර් දැම්මම වචන එකකට එකක් ගැලපෙන්නේ නෑ. ඔලුව මන්ඥන් වෙනවා. හොඳටම ප්‍රංශ දන්න එකෙක් ඉන්නවා නම් වරෙන් මේක නිරවුල් කරගන්න. 
PS - වැඩේ කරගත්තා.. එක වචනෙක අවුලක් තිබ්බේ. ඒ වචනේ අයින් කලාම තේරුම ආවා..

PS - වැඩේ කරගත්තා.. එක වචනෙක අවුලක් තිබ්බේ. ඒ වචනේ අයින් කලාම තේරුම ආවා..
Last edited: