ප්රංශ ප්රහාරය සහ අප.
ප්රංශ ප්රහාරය සහ අප.
මීට වසර කිහිපයකට පෙර ඉතාමත් සාමකාමී පරිසරයක් පැවති ප්රංශය ඇතුලු යුරෝපිය රටවල් මේ වනවිට දරුණු ත්රස්තවාදී ආක්රමණ නිසා නොසන්සුන් වීමට පටන්ගෙන ඇත. මින් ආසන්නතම සිදුවීම පෙරදින ප්රංශයේ nice නගරයේ සිදුවිය. පලමුවම මේ රුදුරු ක්රියා නිසා පීඩාවට පත් ජනයාට මනුෂ්යත්වයේම නාමයෙන් කනගාටුව ප්රකාශ කරමි.

ඇත්තෙන්ම මේ සිදුවන්නේ අතීතය නැවත ප්රතිනිර්මනයවීමක් ද ?
මීට සියවසකට පමණ පෙර නාවික ක්ෂේශ්තරයේ දක්ෂයන් වූ නමුත් ශිෂ්ට සම්පන්න නොවූ සමාජ වටපිටාවක් තිබූ යුරෝපියන් නැව් නැග පැමිණ ඒ වන විට ඉතාමත් ශිෂ්ට සම්පන්න සමාජ වටපිටාවක් තිබූ ස්වාභාවික සම්පත් වලින් අනුන වූ ආසියානු රටවලට පැමිණ ඒවායේ සම්පත් ඉතාම නින්දිත ලෙස මංකොල්ල කමින් ශිෂ්ට සමාජ හර පද්ධතීන්ට පහරදී ක්රමානුකුලව අශිෂ්ටත්වය කරා රැගෙන ගිය බව නොරහසකි.
පසු කාලීනව අපෙන් සුරා කෑ ධනය ආයෝජනයෙන් පොහොසතුන් වූ ඔවුන් ශිෂ්ට සම්පන්න වී ඔවුන් විසින් විනාශ කල රටවලට අශිෂ්ටයන් යැයි පවසමින් අවමන් කල අයුරු පසුගිය වකවානුවේ අපිද හොද හැටි අත්වින්දෙමු.
සියවසකට පමණ පෙර යුරෝපියන් දියත් කල ප්රචන්ඩත්වය අද දින ඒ අයුරින් ඔවුන් ද අත්විදිමින් ඇත .

ප්රංශය
ත්රස්ත ප්රහාරයෙන් දිවි බේරා ගැ නීමට දිවයන ප්රංශ ජාතිකයන් දුටු විට මා සිහියට නැගුනේ තිස් වසරක යුද්ධයෙන් බැ ට කෑ අපද මෙසේ දිවගිය අයුරු සහ ත්රස්තවාදීන් ව සුදනන් කෙරීමට ප්රංශය ඇතුළු යුරෝපියන් කල සුදු හුණු ගෑමත්ය.
කොළඹ නගරයේ මාර්ග බාධක යෙදීම දෙස නින්දිතව බැලූ ඔවුන්ගේ නගරය පුරා අද පොලිස් රැකව්ලුන්ය, මාර්ග බාධකය. හදිසි සෝදිසි කිරීම් , ප්රශ්නකෙරීම් මානව හිමිකම් කඩවීම් ලෙස දැක්වූ ඔවුන් අද වරෙන්තු නොමැතිව සෝදිසි කිරීම් වලට අවසර දී ඇත. අප අත්විදි බය ත්රස්තවාදයට උඩගෙඩි දුන් ඔවුන්ටද දැනී ඇත.
අවසානයේ කීමට ඇත්තේ තමා තල වැපුරුවොත් තලද , ගොකටු වැපුරුවොත් ගොකටුද නෙළා ගැනීමට සිදුවන බවත්ය.