ප්‍රංශ ප්‍රහාරය සහ අප.

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඔය ප්‍රශ්නෙට මම උත්තරේ දුන්න. අපිට ඕනෙ මේ රට දාල යන්න නෙමේ. මේ රටේ ගෝත්‍රික අදහස් තියන උන්ගෙ ඔලු හදන්න. ලංකාවෙ මිනිස්සු ආගම් මත්තෙ නැහෙන හින්ද හැමදාම එක තැන පල් වෙනව. නිර් ආගමික අය දැන් ලංකාවෙ ඉන්නව. අනිත් අයවත් මේ තත්වෙට ගන්නයි ඕනෙ නැතුව රට දාල යන්න නෙමේ. දැන්වත් උත්තර දීපන් මන් අහල තියන එකට බැලුවද වීඩියෝ එක?

    Minissu agam adahana ake kisima waradak na. Agame nemei weradda thiyenne methana. Minissuge self discipline na. Anith minihata garu karanne na. Anith akata kelala thamun goda yannai hadanne. Akai waradda. Agame weraddak na. Agam adahanne na kiyala uba hoda porak wenawa kiyapa hithanna apa. aka karima gon sithuwillak. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    you are the dumbest wanna be smartass i've ever seen...:rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Minissu agam adahana ake kisima waradak na. Agame nemei weradda thiyenne methana. Minissuge self discipline na. Anith minihata garu karanne na. Anith akata kelala thamun goda yannai hadanne. Akai waradda. Agame weraddak na. Agam adahanne na kiyala uba hoda porak wenawa kiyapa hithanna apa. aka karima gon sithuwillak. :yes:
    ආගම් අදහන්නෙ මෝඩයො. බුද්ධිමත් අය හැමෝම නිර් ආගමිකයි. බටහිර රටවල් දියුණු බහුතරයක් ආගම් අදහන්නෙ නැති හින්ද. ඔයා කියන දේටත් මුල් වෙලා තියෙන්නෙ ආගම් වලින් මිනිස්සුන්ට වෙච්ච බෙදීම් හින්ද. ඔය ආගම් වලින් කියන දේවල් දෙවිවරු, යක්කු, අපායවල් තියනව කියල ඔප්පු වෙලා නෑ. ඕව විශ්වාස කරන්නෙ අමු පිස්සො.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ප්‍රශ්නෙට මම උත්තරේ දුන්න. අපිට ඕනෙ මේ රට දාල යන්න නෙමේ. මේ රටේ ගෝත්‍රික අදහස් තියන උන්ගෙ ඔලු හදන්න. ලංකාවෙ මිනිස්සු ආගම් මත්තෙ නැහෙන හින්ද හැමදාම එක තැන පල් වෙනව. නිර් ආගමික අය දැන් ලංකාවෙ ඉන්නව. අනිත් අයවත් මේ තත්වෙට ගන්නයි ඕනෙ නැතුව රට දාල යන්න නෙමේ. දැන්වත් උත්තර දීපන් මන් අහල තියන එකට බැලුවද වීඩියෝ එක?
    දැන් මේකේ පෙන්නපං එක තැනක් මම බුද්ධාගම ගැන කිව්ව.....
    ආගම මගේ ජීවිතේ අවසාන කාරණා වලින් එකක්. නමුත් ජාතිය කියන්නේ, මගේ අනන්‍යතාවය කියන්නේ පළවෙනි දේ....
    දැන් උඹ ඔය කෑගහන ගෝත්‍රික කෑල්ල මට ආවේ කොහෙන් ද?

    ලොල් බං.....:rofl:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ආගම් අදහන්නෙ මෝඩයො. බුද්ධිමත් අය හැමෝම නිර් ආගමිකයි. බටහිර රටවල් දියුණු බහුතරයක් ආගම් අදහන්නෙ නැති හින්ද. ඔයා කියන දේටත් මුල් වෙලා තියෙන්නෙ ආගම් වලින් මිනිස්සුන්ට වෙච්ච බෙදීම් හින්ද. ඔය ආගම් වලින් කියන දේවල් දෙවිවරු, යක්කු, අපායවල් තියනව කියල ඔප්පු වෙලා නෑ. ඕව විශ්වාස කරන්නෙ අමු පිස්සො.

    Athakota oya kiyanne agam walin minissu bedanawa kiyalada? Man hithuwe agam thiyenne minissuwa hari maga thiyaganna. Man personally agamak adahanawa. Man enne lankawe nemei. Batahira rataka. THamun adahana agamak adagan , thamunge paduwe anith minihata udawwak larala hitiyama hari. Oya agan adahanne naha kiyala oyage oya radical adahas gihin nahane? oya thama waliyatane bara :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආගම් අදහන්නෙ මෝඩයො. බුද්ධිමත් අය හැමෝම නිර් ආගමිකයි. බටහිර රටවල් දියුණු බහුතරයක් ආගම් අදහන්නෙ නැති හින්ද. ඔයා කියන දේටත් මුල් වෙලා තියෙන්නෙ ආගම් වලින් මිනිස්සුන්ට වෙච්ච බෙදීම් හින්ද. ඔය ආගම් වලින් කියන දේවල් දෙවිවරු, යක්කු, අපායවල් තියනව කියල ඔප්පු වෙලා නෑ. ඕව විශ්වාස කරන්නෙ අමු පිස්සො.

    USA and most of the countries in EU are still considered as theistic countries...

    you are dumb, but you want to show off as a smart guy.. first read some stuff and get some education.., otherwise you can't see the bigger picture of the topics you bragging about and you will appear dumber and dumber each time you try to show off...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් මේකේ පෙන්නපං එක තැනක් මම බුද්ධාගම ගැන කිව්ව.....
    ආගම මගේ ජීවිතේ අවසාන කාරණා වලින් එකක්. නමුත් ජාතිය කියන්නේ, මගේ අනන්‍යතාවය කියන්නේ පළවෙනි දේ....
    දැන් උඹ ඔය කෑගහන ගෝත්‍රික කෑල්ල මට ආවේ කොහෙන් ද?

    ලොල් බං.....:rofl:
    මන් කතා කරේ පොදුවෙ උඹට නෙමේ. උඹ මොකද පැනල උත්තර දෙන්න ගියේ. ඒ උඹට රිදෙන හින්දනෙ. ඒ කියන්නෙ උඹත් ගෝත්‍රිකයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    USA and most of the countries in EU are still considered as theistic countries...

    you are dumb, but you want to show off as a smart guy.. first read some stuff and get some education.., otherwise you can't see the bigger picture of the topics you bragging about and you will appear dumber and dumber each time you try to show off...
    මන් දාල් තියන වීඩියෝ එක බලපන්. ඒකෙ උත්තර තියනව උඹ කියන හැම එකටම. උඹ කියන්නෙ බොරු. යුරෝපෙ ආගම් අදහන අය ඉන්නෙ හරිම අඩුවෙන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් කතා කරේ පොදුවෙ උඹට නෙමේ. උඹ මොකද පැනල උත්තර දෙන්න ගියේ. ඒ උඹට රිදෙන හින්දනෙ. ඒ කියන්නෙ උඹත් ගෝත්‍රිකයි.

    මචන් බ්ලුබෙරි අක්කගේ කනෙක්ෂන් එකක් නැද්ද?:yes::yes:
    එයාගේ දේවල් ටිකක් හොයනවා බන් මේ දවස්වල්.:sorry::sorry:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    USA and most of the countries in EU are still considered as theistic countries...

    you are dumb, but you want to show off as a smart guy.. first read some stuff and get some education.., otherwise you can't see the bigger picture of the topics you bragging about and you will appear dumber and dumber each time you try to show off...

    lol. correct. See my reply to him. I live in United States. I know how people believe in religions here. He has no point.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    lol. correct. See my reply to him. I live in United States. I know how people believe in religions here. He has no point.
    පොර වෙන්න හදන්නෙ නැතුව දාල තියන වීඩියෝ එක බලපන්. උඹ කියන්නෙ බොරු කියල නිකම්ම ඔප්පු වෙනව ඒකෙන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් කතා කරේ පොදුවෙ උඹට නෙමේ. උඹ මොකද පැනල උත්තර දෙන්න ගියේ. ඒ උඹට රිදෙන හින්දනෙ. ඒ කියන්නෙ උඹත් ගෝත්‍රිකයි.
    මහාචාර්ය රාජ් සෝමදේව කියන්නේ පුරාවිද්‍යාව සහ ඉතිහාසය ගැන ප්‍රාමාණික විද්වතෙක්.......උඹ ඒ මනුස්සයා මේ රටේ ඉතිහාසය ගැන කරපු කතාවක් සංසන්දනය කරන්නේ සුනිල් පෙරේරා කියන කොරීන් අල්මේදාට ගෑණි ඉස්සරහ **පු, පස්සේ ඒ නිසා තමා මට බයිපාස් එකක් කරන්න වුනේ, මම විදෙවිවේ කියල මාධ්‍ය ඉස්සරහ *ක පොලේ ගහගත්ත හිවලා (මම මේ කියන්නේ සුනිල් පෙරේරා කියන ගායකය ගැන නෙවෙයි. ඒ ගායකයට මම ගරු කරනවා) කරපු කතාවක් එක්ක ද??????

    ලොල්.....
    උමේ බුද්ධිය බේරෙනව රෙද්ද පල්ලේ.......:rofl::rofl::rofl::rofl::rofl:

    මෙන්න මූ කියන මහා ශ්‍රේෂ්ට විඩියෝ එක........
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් දාල් තියන වීඩියෝ එක බලපන්. ඒකෙ උත්තර තියනව උඹ කියන හැම එකටම. උඹ කියන්නෙ බොරු. යුරෝපෙ ආගම් අදහන අය ඉන්නෙ හරිම අඩුවෙන්.

    Christianity is the largest religion in Europe. Christianity has been practiced in Europe since the 1st century, and a number of the Pauline Epistles were addressed to Christians living in Greece, as well as the Roman Empire.
    According to a survey by the Pew Research Center in 2012, found that 75% of Europeans considered themselves Christians.[2]
    Catholics were at the time of the survey the largest Christian group in Europe, accounting for more than 48% of European Christians.[2] The second-largest Christian group in Europe were the Orthodox, who made up 32% of European Christians.[2] Although the Protestant Reformation began in Europe, only about 19% of European Christians were part of the Protestant tradition.[2] Russia is the largest Christian country in Europe by population, followed by Germany and Italy.[2]
    For at least a millennium and a half, Europe has been nearly equivalent to Christian culture, even though the religion was inherited from the Middle East. Christian culture was the predominant force in Western civilization, guiding the course of philosophy, art, and science.[3][4]
    Europe has a rich Christian culture, especially as numerous saints, martyrs and popes were European themselves. All of the popes from 741 to 2013 were from Europe.[5] Europe brought together many of the Christian holy sites and heritage and religious centers.[6]
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මහාචාර්ය රාජ් සෝමදේව කියන්නේ පුරාවිද්‍යාව සහ ඉතිහාසය ගැන ප්‍රාමාණික විද්වතෙක්.......උඹ ඒ මනුස්සයා මේ රටේ ඉතිහාසය ගැන කරපු කතාවක් සංසන්දනය කරන්නේ සුනිල් පෙරේරා කියන කොරීන් අල්මේදාට ගෑණි ඉස්සරහ **පු, පස්සේ ඒ නිසා තමා මට බයිපාස් එකක් කරන්න වුනේ, මම විදෙවිවේ කියල මාධ්‍ය ඉස්සරහ *ක පොලේ ගහගත්ත හිවලා (මම මේ කියන්නේ සුනිල් පෙරේරා කියන ගායකය ගැන නෙවෙයි. ඒ ගායකයට මම ගරු කරනවා) කරපු කතාවක් එක්ක ද??????

    ලොල්.....
    උමේ බුද්ධිය බේරෙනව රෙද්ද පල්ලේ.......:rofl::rofl::rofl::rofl::rofl:

    මෙන්න මූ කියන මහා ශ්‍රේෂ්ට විඩියෝ එක........
    උඹ කියන විදිහට සුනිල් පෙරේර කියන්නෙ බොරු වෙන්න ඕන. එහෙම වෙන්න බෑ. එහෙනන් කරුණු ඇතුව ඔප්පු කරපන් මිනිහගෙ චරිතෙට මඩ ගහන්නෙ නතුව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lol. correct. See my reply to him. I live in United States. I know how people believe in religions here. He has no point.

    of course, being religious has nothing to with with a countries prosperity or vice versa... there is no point in arguing with sharma01 it seems.., cuz he is too dumb to admit facts...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ආයෙ වටේ අරිනවා......
    හිලට දාන්න පුරුද්දක් ඇත්තෙම නැද්ද???

    කලින් මං අහපු එකට උත්තර දීපං.....
    උඹ උත්තර දුන්නයින් පස්සේ බලමු උඹේ ලොන්ත කෑලි ගැන.

    ado wate arinawa kiyanne kunuharapayakda bn, man ooka prasidda thanwalath pawichchi karanawa:shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ කියන විදිහට සුනිල් පෙරේර කියන්නෙ බොරු වෙන්න ඕන. එහෙම වෙන්න බෑ. එහෙනන් කරුණු ඇතුව ඔප්පු කරපන් මිනිහගෙ චරිතෙට මඩ ගහන්නෙ නතුව.
    රටේ හොර කත්තඩි ගැන කියන්නේ හොර තක්කඩිකං නොකරපු එකෙක් ද? ලොල්......
    අර කියන්නේ පන්සලට ආධාර කලාම ලේසියෙන් නිවන් යන්න පුළුවන් කියල...ඒ වගේ මම කොරීන් අල්මේදට *** කියල මාධය ඉස්සරහ කිව්වම පොර සුද්දවන්තයා වෙනව ද? ලොල් බං......උඹ වගේ සුද්දියන් ගේ ** ලොවන, පරගැති මානසිකත්වයක් තියන ලොල්ලෙක් එක්ක කතා කරල වැඩක් නෑ.....

    සුනිල් මේ රටේ සංස්කෘතියට (ආගම නෙවෙයි හරිද, ආගම කියන්නේ එකක්, සංස්කෘතිය කියන්නේ වෙන එකක්. ඒක හර පද්ධතියක් මිස නීති පද්ධතියක් නෙවෙයි) ගහන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි, උගේ ම අවලං වැඩ ඒ සංස්කෘතිය ඇතුලේ බරපතල විදියට ප්‍රශ්න කරන්න පුළුවන් නිසා උගේ ජාමේ බේර ගන්න.....

    අපි නොදන්න පුරවැසි බලයේ උන්.....
    මහා ලොකුවට තප්පුලන සමන් රත්නප්‍රිය ගේ වාහනේ හම්බු වනේ කොහොමද, වෘත්තීය සමිති ව්‍යාපාරයේ න් පොර කොච්චර හම්බ කර ගත්ත ද කියල උඹ දන්නව ද?
    ඔතන් ඉන්න යහපත් මනුස්සයා ප්‍රොෆ් සරත් විජේසූරිය විතරයි. අනික් උන් ඔක්කොම හොරු. උන් මේ ආණ්ඩුවට කඩේ යන්නේ උන් ගේ මඩිය තර කර ගන්න........

    උඹේ බුද්ධිය...තියල වාඩි වෙයං......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ප්‍රශ්නෙට මම උත්තරේ දුන්න. අපිට ඕනෙ මේ රට දාල යන්න නෙමේ. මේ රටේ ගෝත්‍රික අදහස් තියන උන්ගෙ ඔලු හදන්න. ලංකාවෙ මිනිස්සු ආගම් මත්තෙ නැහෙන හින්ද හැමදාම එක තැන පල් වෙනව. නිර් ආගමික අය දැන් ලංකාවෙ ඉන්නව. අනිත් අයවත් මේ තත්වෙට ගන්නයි ඕනෙ නැතුව රට දාල යන්න නෙමේ. දැන්වත් උත්තර දීපන් මන් අහල තියන එකට බැලුවද වීඩියෝ එක?

    :rofl:

    දැන් උබ එහෙම ඔලු කියක් හදල තියනවද ?? කිරියේ ලංකාවේ කෙල්ලෝ කැතයි කීමෙන් ඔලු කියක් උබ හදල තියනවද ?

    නිර්ගමික උ පලියට රටට සෙතක් වෙනවද ?? පරිකල්පනය දියුනුවෙනවද ?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රටේ හොර කත්තඩි ගැන කියන්නේ හොර තක්කඩිකං නොකරපු එකෙක් ද? ලොල්......
    අර කියන්නේ පන්සලට ආධාර කලාම ලේසියෙන් නිවන් යන්න පුළුවන් කියල...ඒ වගේ මම කොරීන් අල්මේදට *** කියල මාධය ඉස්සරහ කිව්වම පොර සුද්දවන්තයා වෙනව ද? ලොල් බං......උඹ වගේ සුද්දියන් ගේ ** ලොවන, පරගැති මානසිකත්වයක් තියන ලොල්ලෙක් එක්ක කතා කරල වැඩක් නෑ.....

    සුනිල් මේ රටේ සංස්කෘතියට (ආගම නෙවෙයි හරිද, ආගම කියන්නේ එකක්, සංස්කෘතිය කියන්නේ වෙන එකක්. ඒක හර පද්ධතියක් මිස නීති පද්ධතියක් නෙවෙයි) ගහන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි, උගේ ම අවලං වැඩ ඒ සංස්කෘතිය ඇතුලේ බරපතල විදියට ප්‍රශ්න කරන්න පුළුවන් නිසා උගේ ජාමේ බේර ගන්න.....

    අපි නොදන්න පුරවැසි බලයේ උන්.....
    මහා ලොකුවට තප්පුලන සමන් රත්නප්‍රිය ගේ වාහනේ හම්බු වනේ කොහොමද, වෘත්තීය සමිති ව්‍යාපාරයේ න් පොර කොච්චර හම්බ කර ගත්ත ද කියල උඹ දන්නව ද?
    ඔතන් ඉන්න යහපත් මනුස්සයා ප්‍රොෆ් සරත් විජේසූරිය විතරයි. අනික් උන් ඔක්කොම හොරු. උන් මේ ආණ්ඩුවට කඩේ යන්නේ උන් ගේ මඩිය තර කර ගන්න........

    උඹේ බුද්ධිය...තියල වාඩි වෙයං......
    ඒ මනුස්සය ආගම් පිළි ගන්නෙ නැති එකම මදිද? කතෝලිකයෙක් විදිහට ඉපදිලත් කතෝලික ආගම බොරු කියල එයාම කියනව. එයා බුද්ධාගමට අපහාස කරන්නෙ නෑ. එයා අපහාස කරන්නෙ ලංකාවෙ මිනිස්සු බුද්දාගම කියල වෙන එකක් අදහන හින්ද. එයා කියන එක ඇත්ත ලංකාවෙ බෞද්ධයො නෑ. බෞද්දයො ඉන්නෙ යුරෝපෙ. ලංකාවෙ ඉන්නෙ පන්සල් යන බොරු උපාසක අම්මල ටිකක් විතරයි. ලංකාවෙ උන් දෙවිවරු පෙරේතයො විශ්වාස කරන බූරුවො.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Prey for nice
    :angry::angry::angry:

    ඒ මොන රෙද්දටද? ආයෙත් පටන්ගන්ඩ යන්නේ pray for France මගුළ. මේවා උන්ම කරගත්ත මගුල්. ඒ කාලේ තම්බි එනකොට ඉඹලා පිලිගත්ත උන්ට අද තම්බි නෙලනවා.

    උඹලට මතකද 2001 සැප්තැම්බර් 11 ඇටෑක් එකෙන් පස්සෙ ජෝර්ජ් බුෂ් තම්බින්ට කෙලින්ඩ යනකොට වැඩියෙන්ම විරුද්ධවුනු යුරෝපේ රට තමයි ප්‍රංශෙ. ඒකට ඇමරිකන්කාරයින්ට කොච්චර මල පැන්නද කිව්වොත් උන් "french fries" වලත් නම වෙනස් කල "freedom fries" කියලා.

    අහිංසක මිනිස්සු, ගෑනු, පොඩි දරුවො මැරෙන එක පරාධයක්, ඒත් උන් තමයි අපේ රටවල් වල ත්‍රස්තවාදී වැඩකරපු, ත්‍රස්තවාදෙට බෙදුම් වාදෙට සහය දුන් දෙමෙල්ලු, තම්බි සරනාගතයෝ කියලා උන්ගෙ රටවල් වල පුරුවගෙන අපිට දඬුවම් කලේ...