ප්‍රංශ ප්‍රහාරය සහ අප.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ශිශ්ට අශිශ්ට කතාව නම් වැරදි... සුද්දො ලන්කාවට එද්දි ලන්කාවෙ මිනිස්සු ඇදුම් ඇන්දෙ නෑ., විවාහය කියල දෙයක් තිබුනෙත් නෑ... උන් ත්මයි අපිව ශිශ්ට කරේ...
    අනික මෙහෙ සම්පත් සූරගෙන ගිහිල්ල නෙමෙයි උන් පොහිසත් උනේ... උන්ගෙ රටවලින් සීයක් දෙසීයක් මිනිස්සු ඇවිල්ල අපේ රටවල් අල්ලගන්න පුල්ව්න් උනා නම් උන්ට අපිට සපේක්ශව කොච්චර හොද තාක්ශනයක් තිබිල තියනවද ඒකාලෙ.. අනික සුද්ද අපේ දේවල් හූරගන කෑව කියමුකො.., උන් එන්න කලින් හිටපු රජ්ජුරුවොත් කලේ එකමනෙ...

    මිනිස්සුන් ඇදුම් ඇන්ද්දා. විවාහය නීතිගත කරලා ලියවිල්ලක් හැදුවේ සුද්දෝ. එත් විවාහ නීතියක් තිබ්බ. පොතක ලියල සහතිකයක් ගත්තේ නැති උනාට. අනාචාරයේ හැසිරීමට දඩුවමක් තිබ්බ.
    පහත කුල වල ගනු උදුකය නිරුවත්විම පටන් ගත්තේ මහනුරවර් යුගයෙන් නායක්කර් බලපෑම නිසා.
    එට කලින් කුල ප්‍රශ්නය දරුණුවට ලංකාව ඇතුලේ තිබ්බේ නැහැ.

    සුද්දෝ අපිට වඩා දියුණු උනා. එක හරි අවි ආයුද වලින් බලවත් උනා. ප්‍රවාහනයෙන දියුණු උනා. අපේ එක හරි. සුද්දෝ මෙහෙන් හුරන්ගියේ නැහැලු.. මෙහෙ මිනිස්සු යටත් කරගෙන වෙළදාම කරවල ලැබ අරන් ගිහින් මුහුදේ දැම්මද ??

    ක්‍රිස්තියානි මිනිසුන් හෙන ගේමක් දෙනවා සුද්දෝ එන්න කලින් ලංකාව ගෝත්‍රිකයි කියන්න:rofl::rofl:.. ගොඩක් කතෝලිකයෝ වාසියට පල්ලියට හැරුන මිනිසුන් ගෙන් පවතින්නේ.

    එත් බව්ද්ද්යෝ එහෙම නැහැ.

    මන් කියන්නේ නැහැ සුද්දන්ගෙන් ගන්න දෙයක් නැහැ කියල. ඒ වගේම රාවන බයිලා මන් විස්ත්වශ කරන්නෙත් නැහැ. අපිට හොද ඉතිහාසයක් තිබ්බ හොද වාරි තාක්ෂණයක් තිබ්බ. හොද ඉන්ගිනේරු ශිල්පියෝ හිටිය. එත් අපිට යුද ශක්තිය අතින් බලවත් තැනක් තිබ්බේ නැහැ. මොකද එකට බෞද්ද දර්ශනය බලපෑවා. අන්න එතනයි අපිට වැරදුනේ.... යුද ශක්තිය අතින් දුර්වල නිසා අපි පරාද උනා.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගෝත්‍රික මතවාද වලින් අන්ධ වෙලා ඉන්න උඹලට මේ කියන ඒව ඇත්ත කියල තේරෙන්න හුගක් කල් යයි. නිර් ආගමික සංගම් වල ඉන්නෙරටේ උගත් බුද්දිමත් මිනිස්සු.

    "උඹල වගේ පාරවල් අතුගාන උන් නෙමේ."

    උදාහණයක්?
    Sharma01

    :rofl::rofl::rofl:

    හැබැයි එක උඹ මාරු මනුස්සයෙකුට කිවුවේ. උඹ කියපුවා උඹටම පත්තු උනා නෙහ්? කට උත්තර නැති උනහම චරිතෙට ගහන එක?

    :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඌ කුජීත වෙලා ඉවරයි බං.......:rofl::rofl::rofl:

    මම මාත් එක්ක කොච්චර ඇර ගත්තත් ඔය ඒන්ජල් හන්ටර් වගේ කොල්ලන්ට ගෞරවය දීල කතා කරන්නේ, ඇදගන්න වෙලේදිත් සුහදව කතා කරන්නේ ඌ වගේ උන් හරි තාර්කිකයි. කියන දේ හරියට තර්කානුකුලව ගොඩ නගල කතා කරනවා....උන් එක්ක එහෙම පැටලෙන එක මගෙත් මොලේට හොදයි. මොකද ඌ හරිම කරුනු මත, හරියට පොයින්ට් එකට කතා කරන නිසා.....නැත්තං කටයි *කයි වහගෙන ඉන්නවා.....උන්ට මංපොරමේනියාව නෑ. මේ හිගන්නට වගේ නැපිල පේන්න ඇම්මකුත් නෑ.......

    මු අර ලංකාවේ කෙල්ලෝ හරි නැහැ කියන එකානේ. මන් හිතුවේ එක නික ආතල් එකටත් එක්ක කියන එකක් කියල බැලින්නම් මුට මුදුනේසියාව කියන මානසික රෝගය ඕකට බේත් නැහැ:rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ගෝත්‍රික මතවාද වලින් අන්ධ වෙලා ඉන්න උඹලට මේ කියන ඒව ඇත්ත කියල තේරෙන්න හුගක් කල් යයි. නිර් ආගමික සංගම් වල ඉන්නෙ රටේ උගත් බුද්දිමත් මිනිස්සු. උඹල වගේ පාරවල් අතුගාන උන් නෙමේ.
    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදාහණයක්?
    Sharma01

    :rofl::rofl::rofl:

    හැබැයි එක උඹ මාරු මනුස්සයෙකුට කිවුවේ. උඹ කියපුවා උඹටම පත්තු උනා නෙහ්? කට උත්තර නැති උනහම චරිතෙට ගහන එක?

    :lol::lol::lol:
    :rofl::rofl::rofl:
    අයියෝ සල්ලි......
    දැන් උඹලත් තර්කානුකූලව ඌව ළිදට දානව ද?:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උදාහණයක්?
    Sharma01

    :rofl::rofl::rofl:

    හැබැයි එක උඹ මාරු මනුස්සයෙකුට කිවුවේ. උඹ කියපුවා උඹටම පත්තු උනා නෙහ්? කට උත්තර නැති උනහම චරිතෙට ගහන එක?

    :lol::lol::lol:

    :rofl::rofl:

    පාර අතුගාන එක්ව පාත් කරනවා.... පට්ට බුද්දීමත්තු.....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මිනිස්සුන් ඇදුම් ඇන්ද්දා. විවාහය නීතිගත කරලා ලියවිල්ලක් හැදුවේ සුද්දෝ. එත් විවාහ නීතියක් තිබ්බ. පොතක ලියල සහතිකයක් ගත්තේ නැති උනාට. අනාචාරයේ හැසිරීමට දඩුවමක් තිබ්බ.
    පහත කුල වල ගනු උදුකය නිරුවත්විම පටන් ගත්තේ මහනුරවර් යුගයෙන් නායක්කර් බලපෑම නිසා.
    එට කලින් කුල ප්‍රශ්නය දරුණුවට ලංකාව ඇතුලේ තිබ්බේ නැහැ.

    සුද්දෝ අපිට වඩා දියුණු උනා. එක හරි අවි ආයුද වලින් බලවත් උනා. ප්‍රවාහනයෙන දියුණු උනා. අපේ එක හරි. සුද්දෝ මෙහෙන් හුරන්ගියේ නැහැලු.. මෙහෙ මිනිස්සු යටත් කරගෙන වෙළදාම කරවල ලැබ අරන් ගිහින් මුහුදේ දැම්මද ??

    ක්‍රිස්තියානි මිනිසුන් හෙන ගේමක් දෙනවා සුද්දෝ එන්න කලින් ලංකාව ගෝත්‍රිකයි කියන්න:rofl::rofl:.. ගොඩක් කතෝලිකයෝ වාසියට පල්ලියට හැරුන මිනිසුන් ගෙන් පවතින්නේ.

    එත් බව්ද්ද්යෝ එහෙම නැහැ.

    මන් කියන්නේ නැහැ සුද්දන්ගෙන් ගන්න දෙයක් නැහැ කියල. ඒ වගේම රාවන බයිලා මන් විස්ත්වශ කරන්නෙත් නැහැ. අපිට හොද ඉතිහාසයක් තිබ්බ හොද වාරි තාක්ෂණයක් තිබ්බ. හොද ඉන්ගිනේරු ශිල්පියෝ හිටිය. එත් අපිට යුද ශක්තිය අතින් බලවත් තැනක් තිබ්බේ නැහැ. මොකද එකට බෞද්ද දර්ශනය බලපෑවා. අන්න එතනයි අපිට වැරදුනේ.... යුද ශක්තිය අතින් දුර්වල නිසා අපි පරාද උනා.

    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ශර්ම කියන එකත් එක්ක තර්ක කරන්න යන්න එපා බන්... ඔකත් එක්ක මම තරම් වාද කරපු එකෙක් නැතිව ඇති... ලන්කාවෙ කෙල්ලො ගැනයි , ලන්කාව ගෝතිකයි කියලයි තමයි මූ හැමතිස්සෙම කියන්නෙ... මම මූට සින්හලෙන් වගේම හෙන පොශ් කියල කියන නිසා ඉන්ග්‍රිසියෙනුත් ගොඩක් දේවල් කියල තියනව... මම ලොකු දැනුමක් තියන එකෙක් නෙමෙයි ඒත් මූව මට තේරුම්ගන්න පුලුවන් මූට තියෙන්නෙ අමුතුම මානසික අවුලක් මුට ඌ කතා කරන මතෘකා ගැන වත් කිසිම සැලකියයුතු මට්ට්මක දනුමක් නෑ.. එත් මූට ඕනෙ මූ හැම දේම දන්නව කියල පෙන්නන්න...කවදාවත් මූ කියන දෙයක් වැරදී කියල පිලිගන සූදානම් එකෙක් නෙමෙයි...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වීඩියෝ එක හොයාගන්න මම දහ අතේ දගලනවා,:sorry::sorry:
    මේ හුත්තා ලග කන්ටක්ට් තියෙද්දී බොරුවට ඉග්නොර් කරලා ඉන්නවා.:growl::growl:
    මුන් තම දවසකටවත් මිනිස්සු.:frown::frown:
     
    ළිදේ ඉන්න එකාගෙ ඔලුවට ගල් අතාරින්න එපා බං......
    ඒක ගෝත්‍රිකයි!!!!:rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මමත් කිසිම ආගමක් විස්වාස නොකරමි. එත් මේ නිරාගමික පිස්සන් නම් කොහොමත් විස්වාස නොකරමි....

    මුට නම් කිසිම දෙයක් දැනගෙන නෙමේ තර්කෙට එන්නේ,
    නැත්නං නිරාගමික කියල වෙන්න පොෂ් වෙන්න හදන්නේ,මොකද ඕකත් දැන් රැල්ලක්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වීඩියෝ එක හොයාගන්න මම දහ අතේ දගලනවා,:sorry::sorry:
    මේ හුත්තා ලග කන්ටක්ට් තියෙද්දී බොරුවට ඉග්නොර් කරලා ඉන්නවා.:growl::growl:
    මුන් තම දවසකටවත් මිනිස්සු.:frown::frown:
    උඹත් පට්ට ආතල් පොරක් බං......
    ඌ උගේ **යෙ මයිල් වලට ගිනි අරං දගලනවා....
    උඹ එනව උඹේ සූස්තිය පත්තු කොර ගන්න ඒකෙන්....

    ගෝත්‍රිකයි මචං ඕව!!!:rofl:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :rofl::rofl::rofl:
    අයියෝ සල්ලි......
    දැන් උඹලත් තර්කානුකූලව ඌව ළිදට දානව ද?:rofl:

    ගෝත්රිකයෝන්ගේ එක්ක තර්ක අහලා සද්ද නැහැ.
    උත්තර දෙන්න මදිකමක් ඇති.
    පට්ට බුද්ධිමත්තු නෙහ්?

    :lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය ශර්ම කියන එකත් එක්ක තර්ක කරන්න යන්න එපා බන්... ඔකත් එක්ක මම තරම් වාද කරපු එකෙක් නැතිව ඇති... ලන්කාවෙ කෙල්ලො ගැනයි , ලන්කාව ගෝතිකයි කියලයි තමයි මූ හැමතිස්සෙම කියන්නෙ... මම මූට සින්හලෙන් වගේම හෙන පොශ් කියල කියන නිසා ඉන්ග්‍රිසියෙනුත් ගොඩක් දේවල් කියල තියනව... මම ලොකු දැනුමක් තියන එකෙක් නෙමෙයි ඒත් මූව මට තේරුම්ගන්න පුලුවන් මූට තියෙන්නෙ අමුතුම මානසික අවුලක් මුට ඌ කතා කරන මතෘකා ගැන වත් කිසිම සැලකියයුතු මට්ට්මක දනුමක් නෑ.. එත් මූට ඕනෙ මූ හැම දේම දන්නව කියල පෙන්නන්න...කවදාවත් මූ කියන දෙයක් වැරදී කියල පිලිගන සූදානම් එකෙක් නෙමෙයි...
    නිර් ආගමිකයෙක් එක්ක වාද කරන්න තොපිට මොලයක් නෑ කියල හිතාගනින්.
    ළිදේ ඉන්න එකාගෙ ඔලුවට ගල් අතාරින්න එපා බං......
    ඒක ගෝත්‍රිකයි!!!!:rofl:
    කෝ උඹ ඒන්ජල්හන්තර්ව උඩ තිබ්බට ඌ මන් කියන ඒව පිලි අරගෙන. මොනා කරත් අන්තිමට උඹලම තමා පජාත වෙන්නෙ. පව් උඹල හොයාගනින් ලිදක්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නිර් ආගමිකයෙක් එක්ක වාද කරන්න "තොපිට මොලයක් නෑ කියල හිතාගනින්."

    කෝ උඹ ඒන්ජල්හන්තර්ව උඩ තිබ්බට ඌ මන් කියන ඒව පිලි අරගෙන. මොනා කරත් අන්තිමට උඹලම තමා පජාත වෙන්නෙ. "පව් උඹල හොයාගනින් ලිදක්."

    සිත නිවන කතා. :lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹත් පට්ට ආතල් පොරක් බං......
    ඌ උගේ **යෙ මයිල් වලට ගිනි අරං දගලනවා....
    උඹ එනව උඹේ සූස්තිය පත්තු කොර ගන්න ඒකෙන්....

    ගෝත්‍රිකයි මචං ඕව!!!:rofl:

    :D:D
    මේකයි අයියේ ඔය කියන ගැනී මුන් එකම බෝට්ටුවේ (group) එකේ අය.;);)
    මුන් අතර වෙන දේවල් මුන් නොදන්නවා වෙන්න බැ.:yes::yes:
    එකදු රිප්ලයි එකක් දුන්නේ නැ නේ.:D:D
    මු හංගනවා මේක:sorry::sorry:

    :D:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සුන් ඇදුම් ඇන්ද්දා. විවාහය නීතිගත කරලා ලියවිල්ලක් හැදුවේ සුද්දෝ. එත් විවාහ නීතියක් තිබ්බ. පොතක ලියල සහතිකයක් ගත්තේ නැති උනාට. අනාචාරයේ හැසිරීමට දඩුවමක් තිබ්බ.
    පහත කුල වල ගනු උදුකය නිරුවත්විම පටන් ගත්තේ මහනුරවර් යුගයෙන් නායක්කර් බලපෑම නිසා.
    එට කලින් කුල ප්‍රශ්නය දරුණුවට ලංකාව ඇතුලේ තිබ්බේ නැහැ.

    සුද්දෝ අපිට වඩා දියුණු උනා. එක හරි අවි ආයුද වලින් බලවත් උනා. ප්‍රවාහනයෙන දියුණු උනා. අපේ එක හරි. සුද්දෝ මෙහෙන් හුරන්ගියේ නැහැලු.. මෙහෙ මිනිස්සු යටත් කරගෙන වෙළදාම කරවල ලැබ අරන් ගිහින් මුහුදේ දැම්මද ??

    ක්‍රිස්තියානි මිනිසුන් හෙන ගේමක් දෙනවා සුද්දෝ එන්න කලින් ලංකාව ගෝත්‍රිකයි කියන්න:rofl::rofl:.. ගොඩක් කතෝලිකයෝ වාසියට පල්ලියට හැරුන මිනිසුන් ගෙන් පවතින්නේ.

    එත් බව්ද්ද්යෝ එහෙම නැහැ.

    මන් කියන්නේ නැහැ සුද්දන්ගෙන් ගන්න දෙයක් නැහැ කියල. ඒ වගේම රාවන බයිලා මන් විස්ත්වශ කරන්නෙත් නැහැ. අපිට හොද ඉතිහාසයක් තිබ්බ හොද වාරි තාක්ෂණයක් තිබ්බ. හොද ඉන්ගිනේරු ශිල්පියෝ හිටිය. එත් අපිට යුද ශක්තිය අතින් බලවත් තැනක් තිබ්බේ නැහැ. මොකද එකට බෞද්ද දර්ශනය බලපෑවා. අන්න එතනයි අපිට වැරදුනේ.... යුද ශක්තිය අතින් දුර්වල නිසා අපි පරාද උනා.

    මට ලන්කාවෙ ඉතිහාසෙ ගැන ලොකු දනුමක් නෑ එත් උබ කොහොමද කියන්නෙ අනචාරේ හැසිරුනාම දඩුවම්ක් තිබ්බ කියල...? ලිකිත ලියවිල්ලක් නතිව ප්‍රයොගිකව නිතිය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද...? ලන්කාවෙ රාජාන්ඩු ක්‍රමය නැති වෙලා ප්‍රජාතාන්තික රාමුවකට ආවෙ යුරොපා ජාතින් හින්ද නෙමෙයිද..?

    ඒ කෙසේ වෙත්ත් 1500 ගනන් වෙද්දි ලන්කාවට සාපේක්ශව යුරෝපේ හොද තක්ශනයක් වගේම සමාජීය දියුනුවක් තිබුන... ක්‍රි.ව. 1 වනි සියවගේ වගේ අනිත් රවවල් වලට සාපේක්ශව ගොඩක් දියුනු සන්ස්කෘතියක් තිබ්බ ලන්කාව අවුරුදු 1500කට විතර පස්සෙ..අනිත් රට වලට සපේක්ශව නොදියුනු මට්ටමක තිබෙන්න හේතු මොනවද...

    මම ක්‍රිස්තියානි නෙමෙයි, කිසිම ආසමක් අදහන කෙනෙක් නෙමේයි...,
    නිරාගමිකයෙකුත් නෙමෙයි.

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිර් ආගමිකයෙක් එක්ක වාද කරන්න තොපිට මොලයක් නෑ කියල හිතාගනින්.

    කෝ උඹ ඒන්ජල්හන්තර්ව උඩ තිබ්බට ඌ මන් කියන ඒව පිලි අරගෙන. මොනා කරත් අන්තිමට උඹලම තමා පජාත වෙන්නෙ. පව් උඹල හොයාගනින් ලිදක්.
    උඹ කියල තියන කතාව හරි.....
    නියම නිරාගමිකයො නියම මිනිස්සු.......හැබැයි උන් උඹ වගේ මංපොරමේනියාව තියන උන් නෙවෙයි. හැම දේම ප්‍රතික්ෂේප කරන අරාජිකවාදියොත් නෙවෙයි. උන්ට ආගම විතරයි නැත්තෙ. සංස්කෘතියක් තියනවා. ඌ ඔලුව හොලවන්නේ අන්න ඒකට.......

    හැබැයි උඹ ඒ කියන ජාතියෙ නිරාගමිකයෙක් නෙවෙයි. නැත්තං එන්ජල්හන්ටර් ඔලුව හොලවපු එකේ එල්ලිලා පජාත විදියට ගොඩ එන්න දගලන්නේ නෑ, තර්කානුකූලව තර්කයත් එක්ක ගැටිලා එලියට එනව මිස....

    උඹ මංපොරමේනියා කාරයෙක්.....සමාජයෙ තැනක් නැති, අධ්‍යාපනයක් නැති, බුද්ධියක් නැති පජාත වෙච්චි, මනෝමය වශයෙන් හිගන්නෙක්......අන්න ඒකයි උඹ සද්දෙ වහල ඉදලා ඌ ඔලුව හොලවපු එකේ දැන් එල්ලෙන්නේ......අර ගිලෙන්න යන එකා එල්ලෙනලු පිදුරු ගහෙත්.....:rofl::rofl::rofl:
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    ඕක තම තිත්ත ඇත්ත.
    නමුත් ගොඩක් එවුන් පිලිගන්නවත් කියන්නවත් කැමති නැහැ.
    කොහොමත් තමන් පයගහල ජීවත් වෙන රටට වයිර කරණ පිරිසකුත් ලංකාවේ ඉන්නවා,උන් දැන් බෝමයි.

    මේ සීන් නිසා කිසි දේකට සම්බන්ද නැති මුස්ලිම් ඉතා සුළුතරයකුත් පීඩා විදින්න් වෙනවා.
    එහෙම නිරන්තර කරදර නිසා උනුත් අනික් උන්ගේ ගොඩට වැටෙන්න ඉඩ තියෙනවා.

    ela kathawa