Questions ප්‍රංස භාසාව

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    කැනඩාවේ ප්‍රංස කතාකරන පැත්තට වීසා ගන්න ලේසියිලු, ප්‍රංස ටිකක් ඉගෙනගන්න බැළුවේ,
    ගොළුවෙක් වචනයක් කතාකරන්න උත්සාහ කරනවා වගෙයි.....
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඉස්සර අපේ ඉස්කෝලේ ප්‍රංශ ඉගැන්නුවා !මහා විකාරයි බං!:sorry:
     
    • Wow
    Reactions: Brandy2020

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කැනඩාවේ ප්‍රංස කතාකරන පැත්තට වීසා ගන්න ලේසියිලු, ප්‍රංස ටිකක් ඉගෙනගන්න බැළුවේ,
    ගොළුවෙක් වචනයක් කතාකරන්න උත්සාහ කරනවා වගෙයි.....
    Yes Meka aththa
    Mama sahenna hewwa nisa dannawa. Lankawe French ugannana set ekak innawa
    Class yanna echchara amaruwak na basics tika alluwama
     
    • Like
    Reactions: siri_ayya

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    M. A/L wlt kra French. Using blnna epa thma kynna tynne. Hriyt step by step igena gttama amaruwak naa bn. Habai 2 yrs wth yai Katha krnna hodata.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ස්පැනිශ් තමයි ලෝකේ වැඩිම කවරේජ් එකක් තියෙන භාශාව ඉන්ග්‍රීසි වලට පස්සේ. ප්‍රංශ තියෙන්නේ උතුරු ඇමරිකාවේ සහ අෆ්‍රිකා රටවල.

    හම්බ කරන්න නම් ජපන් ඉගෙන ගණින්.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ස්පැනිශ් තමයි ලෝකේ වැඩිම කවරේජ් එකක් තියෙන භාශාව ඉන්ග්‍රීසි වලට පස්සේ. ප්‍රංශ තියෙන්නේ උතුරු ඇමරිකාවේ සහ අෆ්‍රිකා රටවල.

    හම්බ කරන්න නම් ජපන් ඉගෙන ගණින්.
    ස්පැනිෂ් තුන්වෙනි ලෝකයේ රටවල් නේද?
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ස්පැනිෂ් තුන්වෙනි ලෝකයේ රටවල් නේද?
    තුන්වැනි ලෝකය කියන්නේ හිඟන රටවල් නෙවෙයි. ස්විට්සර්ලන්තය කියන්නෙත් තුන්වැනි ලෝකයේ රටක් :ROFLMAO:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ඇයි ඒ ඇසයිලම් දෙන හින්දද?😏
    තුන්වැනි ලෝකය කියන්නේ ප්‍රධාන බල කඳවුරු දෙකට අයිති නැති රටවල්. ඇමෙරිකානු කඳවුර පළමු ලෝකය, දෙවැනි ලෝකය සොවියට්දේශය චීනය ඇතුළු ඇමරිකානු විරෝධී කඳවුර. ස්විට්සර්ලන්තය ඇතුළු නොබැඳි රටවල් තුන් වැනි ලෝකය.
     
    • Like
    Reactions: wawula

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,618
    30,793
    113
    අපායෙ දොරකඩ
    කැනඩාවේ ප්‍රංස කතාකරන පැත්තට වීසා ගන්න ලේසියිලු, ප්‍රංස ටිකක් ඉගෙනගන්න බැළුවේ,
    ගොළුවෙක් වචනයක් කතාකරන්න උත්සාහ කරනවා වගෙයි.....

    Echchara amaaru na. mama O/L kale igena gaththa. dan melo deyak mathaka na. Mata mathaka widihata sinhalen hithana widihata kiyanna puluwan. English wage nemei. Sinhalen French ugannana ekkenek hoya ganna puluwannan godak ma lesi wei. English walin french inganagannawata wada.

    Good luck!
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    කැනඩාවේ ප්‍රංස කතාකරන පැත්තට වීසා ගන්න ලේසියිලු, ප්‍රංස ටිකක් ඉගෙනගන්න බැළුවේ,
    ගොළුවෙක් වචනයක් කතාකරන්න උත්සාහ කරනවා වගෙයි.....
    අමාරු නෑ ඉගෙන ගන්න. Accent එක අල්ලන් කතා කරන එක නම් අමාරුයි. ලියන්න කියවන්න ඉගෙන ගන්න ලේසී. English වලට ගොඩක් ලගයි.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    තුන්වැනි ලෝකය කියන්නේ ප්‍රධාන බල කඳවුරු දෙකට අයිති නැති රටවල්. ඇමෙරිකානු කඳවුර පළමු ලෝකය, දෙවැනි ලෝකය සොවියට්දේශය චීනය ඇතුළු ඇමරිකානු විරෝධී කඳවුර. ස්විට්සර්ලන්තය ඇතුළු නොබැඳි රටවල් තුන් වැනි ලෝකය.
    එහෙනන් ලංකාව පළවෙනි ලෝකේ රටක්නේ, ශ්‍රී ලංකාවේ මුදල් ඇමතියි ජනාධිපතියි ඇමරිකාවේ පුරවැසියො කියන්නේ.🤔

    ------ Post added on Feb 22, 2023 at 6:12 PM