ප්‍රකාශිත ඒක පාර්ශවික ආදරය 2 - එයාට කෝල් කළා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    කොල්ලො ඉන්න උන්ට ලව් කරන්න පිස්සුවක් ඇතැයි.
    kalin kiwwata mama hithuwe boru kiyala ne :(

    olmada baduwakne.. oya gon wada karanna epa mat ohomai eka kalayak. passe wena ekak ekka engage una ekat iwara krana gamn inne hadissi nowee himin sare balanna hoda kello oni taram innawa local natinm foreign hri innawa hdama aya
    thanks bro (y)
    ------ Post added on Oct 2, 2021 at 11:20 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,986
    113
    fe7caf0c3a4dc1bd5833a6506357944a.jpg
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Meka samaharawita ubata adala athi :yes:
    ඇයි බන් ඔච්චර සකන්ඩ් වෙන්නෙ?
    ලංකාවෙ තව ගෑනු ඉන්නවා. හොද කොලිටි කොල්ලෙක්ට ගේමක් නෑ හොද කෙල්ලෙක් හොයා ගන්න එක.

    උඹගෙ රස්සාව හරි බිස්නස් එක හරි දියුණු කරගෙන තැනකට එන්න බලපන්. ගොං නොවී. මාත් ඔහොම කරපු කාලයක් තිබුණ. ඒකි මට ඔය විදියට කතා කරපු පලවෙනි දවසේම මම තීරණය කරා ඒකියි අන්තිමට දුක්වෙන්නෙ කියල. අර විජේගෙ සිංදුවක් තියෙන්නෙ එක වරක් ඔබට මා එපා නම් කියල. උඹ වැදගත් නැති කෙනෙක්ගෙ පුක ඉබින්න යන්නෙ ඇයි බන්. තමන්ගෙ වැදගත් කම තමන් හදා ගනින්. උඹගේ ජීවිතේ කියන එක තියෙන්නෙ වෙන ඉසව්වක. උඹ කොහෙවත් යන එකීලගෙ ජීවිත වල පච නොවී උඹට අයිති තැනට පලයන් (2) :yes:

    Anika kollo inna ewata love karanna epa yako :eek:
     
    • Like
    Reactions: B.Chat

    ආදරේ කෙසේ වෙතත් මට ‍යාළුකම බේරගන්න ඕනි වුනේ අන්තිමට machan. ow e advice eka galapenawa mchn
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ ප්‍රකාශය තරයේ හෙලා දකිනවා:no: එයා මට යාළුවෙක්. එයාටත් මාව යාළුවෙක්. අපි දෙන්නට දෙන්නා ගරුකිරීමක් තියෙනවා. සමාජේ ඉන්න හැමෝම එකම විදිය නෙවෙයි නේ බං
    Friends with benefits try karahan ehenam

    කොල්ලො ඉන්න උන්ට ලව් කරන්න පිස්සුවක් ඇතැයි.

    oyala itin kollo inna unta anna panna ne
    ------ Post added on Oct 2, 2021 at 1:02 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    Friends with benefits try karahan ehenam

    oyala itin kollo inna unta anna panna ne
    ------ Post added on Oct 2, 2021 at 1:02 PM
    එහෙම දේවල් නෑ මගේ හිතේ :no: ‍යාළුකම බේරගන්න ඕනි වුනේ
     
    Sen-lu

    Well-known member
  • අපෝ ඔය හොඳටම මදි.
    • තව සිම් 25ක් 30ක් අරගෙන හදපං whatsapp, viber තව තියෙන ඔක්කොම මගුල්. දාපං මැසේජ් ඉන්බොක්ස් පිරෙන්න.
    • FB, Instagram account හදපං දුසිම් 2 ක් 3ක් DM ගහපං උදේ ඉඳන් රෑ වෙනකම්.
    • ලියපං ලියුම් ලේ වලින් (කුකුල් සායම් ok) රෙජිස්ටර් කරලම තැපැල් කරපං.
    • බැරිම උනොත් දේව්දාස් එකේ වගේ බීල උංගෙ ගෙදර ඉස්සරහ වැටිල ඉඳපං.
    ඔයිට වඩා දෙයක් මේ ලෝකෙම නෑ ඕක ලයිෆ් ගෝල් එක කරගන්න.
    or you can quit. Like a looser :yes:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    Good advice in fact
    For the time being, it's better to steer clear of her and just observe.

    If she messes up her marriage that's the point where he can get a chance to fuck.
    I never expect such a thing brother. She is(or was) just a friend. I just wanna keep in touch with her. Also she'll never messed up her marriage life cause she's a smart girl.

    අපෝ ඔය හොඳටම මදි.
    • තව සිම් 25ක් 30ක් අරගෙන හදපං whatsapp, viber තව තියෙන ඔක්කොම මගුල්. දාපං මැසේජ් ඉන්බොක්ස් පිරෙන්න.
    • FB, Instagram account හදපං දුසිම් 2 ක් 3ක් DM ගහපං උදේ ඉඳන් රෑ වෙනකම්.
    • ලියපං ලියුම් ලේ වලින් (කුකුල් සායම් ok) රෙජිස්ටර් කරලම තැපැල් කරපං.
    • බැරිම උනොත් දේව්දාස් එකේ වගේ බීල උංගෙ ගෙදර ඉස්සරහ වැටිල ඉඳපං.
    ඔයිට වඩා දෙයක් මේ ලෝකෙම නෑ ඕක ලයිෆ් ගෝල් එක කරගන්න.
    or you can quit. Like a looser :yes:
    ammoo owa karoth kolla thawath awul wena eka tamai wenne eyath ekka and mageth ekka. dan yantamata hari call ekak ganna idak tiyenawa ne aduma. e chance eka hari ithuru karaganna mn me baluwe
    ------ Post added on Oct 2, 2021 at 1:38 PM
     
    Sen-lu

    Well-known member
  • ammoo owa karoth kolla thawath awul wena eka tamai wenne eyath ekka and mageth ekka. dan yantamata hari call ekak ganna idak tiyenawa ne aduma. e chance eka hari ithuru karaganna mn me baluwe
    උඹවනම් හදන්න බෑ. උඹ ඒකත් සීරියස් ගත්තද? :lol: :lol: :lol: :lol:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ආදරේ කෙසේ වෙතත් මට ‍යාළුකම බේරගන්න ඕනි වුනේ අන්තිමට machan. ow e advice eka galapenawa mchn
    Tawa tika kalayk giyma machan ubata hithei ai mn me wage thread ekak damme kiyala hithena :D
    So wadiya hithnna yanna epa
    Aluthin hithala wada karapan...Jaya :yes:
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    උඹවනම් හදන්න බෑ. උඹ ඒකත් සීරියස් ගත්තද? :lol: :lol: :lol: :lol:
    ow poddak witara serious kiyala hithuna :ROFLMAO:

    :lol: පොරෝ පාරකට මේ යකා නහින තරමක් දෙයියනේ...
    ade ehama kiyanna epa mata eyawa watinawa:love:
    ------ Post added on Oct 2, 2021 at 4:12 PM
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ow poddak witara serious kiyala hithuna :ROFLMAO:

    ade ehama kiyanna epa mata eyawa watinawa:love:
    ------ Post added on Oct 2, 2021 at 4:12 PM
    මූට ඡේද ගණන් ටයිප් කරන්න එපා වැඩක් නෑ කියල තේරුණා අන්තිම වැකියෙන්🤣

    උඹලගෙ වැඩක් කර ගනිල්ලා. මූ හැදෙන එකෙක් නෙමෙයි.
    ------ Post added on Oct 2, 2021 at 4:20 PM
     
    • Sad
    Reactions: B.Chat