ප්‍රකාශ රසායනික ධූමිකා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,997
    153,005
    113
    :yes: , ඉන්දියන් ගෑණු ළමයෙක්. හරි වසයිලු. ඕනවටා ඇයි හොදයිකම් පැවැත්තුවොත් එයා එක්ක හුස්ම ගන්න එක ටිකක් අමාරු වෙනවා. මේ ටිකේ ලංකාව පුරා සැරිසරනවා. පොළවට ටිකක් උඩින් තමයි ගමන නම්.
     
    සුදන්ත ලියනගෙ

    රසායනික කර්මාන්ත සහ පරිසරය​

    1670507851868.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    :yes: , ඉන්දියන් ගෑණු ළමයෙක්. හරි වසයිලු. ඕනවටා ඇයි හොදයිකම් පැවැත්තුවොත් එයා එක්ක හුස්ම ගන්න එක ටිකක් අමාරු වෙනවා. මේ ටිකේ ලංකාව පුරා සැරිසරනවා. පොළවට ටිකක් උඩින් තමයි ගමන නම්.
    පොල් තැරිය ට "නාරි කේල බද්ධ මනි පත්‍රය" කියලා නම දාපු එක්කෙනාම තමයි මේ නමත් දාලා තියෙන්නේ
     
    මම මේක ලියනකොට, ලියන්න උවමනා උනේ "අපි ඉස්කෝලේ යන කාලේ 'උද්භිත විද්‍යාව' ඉගෙන ගන්න කොට" ඔය වචන සැට් එක භාවිතා කළා කියලයි.
    නමුත් ඒ වෙලාවේ "උද්භිත විද්‍යාව" කියන වචනය කොහොමවත්ම මතක් කරගන්න බැරි උනා. ගෙදර උන්දෑ ගෙන් බොටනි වලට සිංහලෙන් කියන්නේ මොකක්ද ඇහුවාම, උන්දෑ කියාපි, "මම කලේ කොමර්ස්, ඔයානේ සයන්ස් කලේ, ඔයාටත් මතක නැත්නම් මට කොහොමද මතක හිටින්නේ " කියලයි .
    "මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා" මම තවදුරටත් ඔය ගැන අහන්න ගියේ නැහැ.
    මම මෙතන කියන්න උවමනා උනේ, සිංහල පාරිභාෂික වචන ලෙස අපිට උගන්වපු සිංහල වචන වල තේරුම මලලසේකර මහත්තයාටවත් හිතා ගන්න බැරි බව නම් විශ්වාසයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy

    පොල් තැරිය කියන්නේ මොකක්ද අන්කල් සෑම්
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    පොල් තැරිය කියන්නේ මොකක්ද අන්කල් සෑම්
    නාරි කේල බද්ධ මණි පත්‍රය ට.:yes:

    පොල් ගෙඩියේ නැට්ට ගෙඩියේ මුදුනට හයි වෙන තැන තියන පියලි වගේ කොටස් ටිකට
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නාරි කේල බද්ධ මණි පත්‍රය ට.:yes:

    පොල් ගෙඩියේ නැට්ට ගෙඩියේ මුදුනට හයි වෙන තැන තියන පියලි වගේ කොටස් ටිකට
    අර "ඇස්ස" කියන එකද?
     
    • Like
    Reactions: Stimulus mind

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    :yes: , ඉන්දියන් ගෑණු ළමයෙක්. හරි වසයිලු. ඕනවටා ඇයි හොදයිකම් පැවැත්තුවොත් එයා එක්ක හුස්ම ගන්න එක ටිකක් අමාරු වෙනවා. මේ ටිකේ ලංකාව පුරා සැරිසරනවා. පොළවට ටිකක් උඩින් තමයි ගමන නම්.
    Good one
     
    • Haha
    Reactions: Stimulus mind

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    අර "ඇස්ස" කියන එකද?
    ඔව්, එහෙම කියන්නේ ඔය කොටසට වෙන්න ඇති.
    කුරුම්බා ගෙඩි වල "ඇස්ස ගහනවා" කියන්නේ ඔය කියන හරිය කපලා ඉවත් කරන එකට නේ.
    පලාතෙන් පලාතට ඔය වගේ වචන වෙනස් අරුතක් දෙනවා.