, ඉන්දියන් ගෑණු ළමයෙක්. හරි වසයිලු. ඕනවටා ඇයි හොදයිකම් පැවැත්තුවොත් එයා එක්ක හුස්ම ගන්න එක ටිකක් අමාරු වෙනවා. මේ ටිකේ ලංකාව පුරා සැරිසරනවා. පොළවට ටිකක් උඩින් තමයි ගමන නම්.පාරිසරික රසායනයකර්මාන්ත රසායනය
සුදන්ත ලියනගෙකර්මාන්ත රසායනය
අක්කා දම්මලා ගස්සවයි
නන්ගිට මුකුත් කියන්න එපා ග්‍රයින්ඩරෙන් උක ඉරයි
අක්කා දම්මලා ගස්සවයි
ආ...ඔවු...ඔවු...නන්ගිට මුකුත් කියන්න එපා ග්‍රයින්ඩරෙන් උක ඉරයි

පොල් තැරිය ට "නාරි කේල බද්ධ මනි පත්‍රය" කියලා නම දාපු එක්කෙනාම තමයි මේ නමත් දාලා තියෙන්නේ, ඉන්දියන් ගෑණු ළමයෙක්. හරි වසයිලු. ඕනවටා ඇයි හොදයිකම් පැවැත්තුවොත් එයා එක්ක හුස්ම ගන්න එක ටිකක් අමාරු වෙනවා. මේ ටිකේ ලංකාව පුරා සැරිසරනවා. පොළවට ටිකක් උඩින් තමයි ගමන නම්.
Walter white
මම මේක ලියනකොට, ලියන්න උවමනා උනේ "අපි ඉස්කෝලේ යන කාලේ 'උද්භිත විද්‍යාව' ඉගෙන ගන්න කොට" ඔය වචන සැට් එක භාවිතා කළා කියලයි.පොල් තැරිය ට "නාරි කේල බද්ධ මනි පත්‍රය" කියලා නම දාපු එක්කෙනාම තමයි මේ නමත් දාලා තියෙන්නේ
පොල් තැරිය කියන්නේ මොකක්ද අන්කල් සෑම්මම මේක ලියනකොට, ලියන්න උවමනා උනේ "අපි ඉස්කෝලේ යන කාලේ 'උද්භිත විද්‍යාව' ඉගෙන ගන්න කොට" ඔය වචන සැට් එක භාවිතා කළා කියලයි.
නමුත් ඒ වෙලාවේ "උද්භිත විද්‍යාව" කියන වචනය කොහොමවත්ම මතක් කරගන්න බැරි උනා. ගෙදර උන්දෑ ගෙන් බොටනි වලට සිංහලෙන් කියන්නේ මොකක්ද ඇහුවාම, උන්දෑ කියාපි, "මම කලේ කොමර්ස්, ඔයානේ සයන්ස් කලේ, ඔයාටත් මතක නැත්නම් මට කොහොමද මතක හිටින්නේ " කියලයි .
"මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා" මම තවදුරටත් ඔය ගැන අහන්න ගියේ නැහැ.
මම මෙතන කියන්න උවමනා උනේ, සිංහල පාරිභාෂික වචන ලෙස අපිට උගන්වපු සිංහල වචන වල තේරුම මලලසේකර මහත්තයාටවත් හිතා ගන්න බැරි බව නම් විශ්වාසයි.
නාරි කේල බද්ධ මණි පත්‍රය ට.පොල් තැරිය කියන්නේ මොකක්ද අන්කල් සෑම්

අර "ඇස්ස" කියන එකද?නාරි කේල බද්ධ මණි පත්‍රය ට.
පොල් ගෙඩියේ නැට්ට ගෙඩියේ මුදුනට හයි වෙන තැන තියන පියලි වගේ කොටස් ටිකට
Good one, ඉන්දියන් ගෑණු ළමයෙක්. හරි වසයිලු. ඕනවටා ඇයි හොදයිකම් පැවැත්තුවොත් එයා එක්ක හුස්ම ගන්න එක ටිකක් අමාරු වෙනවා. මේ ටිකේ ලංකාව පුරා සැරිසරනවා. පොළවට ටිකක් උඩින් තමයි ගමන නම්.
ඔව්, එහෙම කියන්නේ ඔය කොටසට වෙන්න ඇති.අර "ඇස්ස" කියන එකද?