ප්‍රචණ්ඩත්වය හදුනාගන්න!!
සාමාන්‍ය ජනතාව දුස්සීල වීම, සුරාපානයට ඇබ්බැහි වී සිටීම, ආර්ථික අවශ්‍යතාවන්ට පහසුවෙන් නම්මාගත හැකි වීම ඔවුන්ගේ බොර දිය වේ. බොර දියේ මාළු බාන්නට නොහැකි කාටද? බූවල්ලෙකු තමන්ගේ අඩු සියල්ල විහිදා සතෙකු ග්‍රහණය කරගන්නා සේ නොයෙක් ආගමික කණ්ඩායම් මේ සමාජය වේගයෙන් ආක්‍රමණය කරමින් සිටී. අප බුද්ධිමත් නොවුනහොත් ඕනෑම මොහොතක ඒ ආගමික මතවාදයන් අපිව ආක්‍රමණය කරගන්නට ද පුළුවන.
ආක්‍රමණයේ ස්වභාවය දුර්වලයාව බලවතා විසින් ග්‍රහණය කර ගැනීමයි. ධනපතියා විසින් දිළින්දාව ආක්‍රමණය කරනු ලැබේ. උගතා විසින් නූගතාව ආක්‍රමණය කරනු ලැබේ. අවිහිංසකයාව හිංසකයා විසින් ද අදක්ෂයාව දක්ෂයා විසින් ආක්‍රමණය කරනු ලැබේ.
මානව ඉතිහාසය පුරා සිදුවී තිබෙන මෙවැනි ආක්‍රමණ ආගමේ නාමයෙන්ද පැවතී තිබීම මෙහි ඇති ශෝචනීය තත්ත්වයයි. එබදු ආගම් ඉතිහාසය පුරා සටහන් වී තියෙන්නේ කඩුවෙන්, කිණිස්සෙන්, ලේ කදුළු ඔස්සේ ප්‍රචණ්ඩත්වය මුල් කොට ප්‍රචාරය කළ ආගම් වශයෙනි. දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් මානව වර්ගයාට සිදුවූ හානියට වඩා විශාල හානියක් ආගමික ප්‍රචණ්ඩත්වය තුළින් සිදුවී ඇත. වටිනා ධර්ම ග්‍රන්ථ, ශාස්ත්‍රීය ග්‍රන්ථ, සිල්වත් ගුණවත් උතුමන් සමාජයට අහිමි වී තියෙන්නේ ආගමික ප්‍රචණ්ඩත්වය හේතුවෙනි.
ආගමික ප්‍රචණ්ඩත්වයෙන් නැගුණු ගිනිසිලු වලින් නාලන්දා විශ්ව විද්‍යාලයේ පමණක් පිරිසිදු ජීවිත දහස් ගණනක් දැවී ගියේ ය. විනාශ වූ පොත් පත් ගණන කිවනොහැකි තරම් විශාලය. මානව වර්ගයාගේ ප්‍රඥා ධනය අපට අහිමි වූයේ ආගමික උන්මන්තකයන්ගෙනි. මේ නිසා කුරිස යුද්ධය වේවා, වෙනත් ශුද්ධ යුද්ධයන් වේවා, ජිහාද් වේවා මොන නාමයෙන් පැවසුවද එයින් කියවෙන්නේ මිලේච්ඡ වූ ප්‍රචණ්ඩත්වයයි. හිංසාවත් ප්‍රචණ්ඩත්වයත් ආගම ප්‍රචාරයේ මාධ්‍යය කරගත් විට ඒකාන්තයෙන්ම සිදුවන්නේ මහත් විනාශයකි. සාමයේ නාමයෙන්, මානව දයාවේ නාමයෙන්, දේව කැමැත්තේ නාමයෙන් ඕනෑම අපරාදයක් කිරීමට සම-හරක් ආගම් වලට පුළුවනි. මීට හේතුව තම මතවාදයන් මොනම උපක්‍රමකින් හෝ පතුරවා අනිකාව තමාගේ පැත්තට ඇද ගැනීමට තියෙන උමතු ආශාවයි.
Source

Last edited:
එකම රාමුවකින් ලෝකය දෙස බලන ඒ අය ඒරාමුව තුල ඇතිදේ පමණයි විශ්වාස කරන්නෙ.තමන්ගෙ ගහණය අඩු තැන සූක්ෂම ලෙස වැඩෙ කරන අතර, තමන්ගෙ ඉලක්කය සපුරා ගත් පසු තමන්ගෙ සැබෑ ස්වරූපය ප්‍රදර්ශනය කරනවා..