ප්‍රචණ්ඩ ක්‍රියාවලට ජනපති වගකිවයුතුයි -Chandri
රාජ්‍ය අනුග්‍රහය ලබන සියලු ප්‍රචණ්ඩ ක්‍රියාවලට ජනපති වගකිවයුතුයි - හිටපු ජනපතිනී
දේශීය 2010 ජනවාරි 22 වෙනි සිකුරාදා, 17:50
රාජ්‍ය අනුග‍්‍රහය යටතේ සිදුවන සියලු මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට මහින්ද රාජපක්‍ෂ මහතා මුළුමනින්ම වගකිවයුතුව ඇතැයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අවධාරණය කරයි.
හිටපු ජනාධිපතිනිය එම ප‍්‍රකාශය කරනු අද අළුයම බෝම්බ ගසා විනාශ කරන ලද ටිරාන් අලස් මහතාගේ නිවස බැලීම සඳහා අද (22) පස්වරුවේ පැමිණි අවස්ථාවේදීය.
එහිදී අදහස් දැක්වූ කුමාරතුංග මහත්මිය මෙවැනි ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කිසිවෙකුට එකඟ විය නොහැකි බවත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලූ දෙනා වහ වහා ඒකරාශී විය යුතුව ඇති බවත් ප්‍රකාශ කළේය.