ප්‍රචණ්ඩ ක්‍රියාවලට ජනපති වගකිවයුතුයි -Chandri

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ප්‍රචණ්ඩ ක්‍රියාවලට ජනපති වගකිවයුතුයි -Chandri

රාජ්‍ය අනුග්‍රහය ලබන සියලු ප්‍රචණ්ඩ ක්‍රියාවලට ජනපති වගකිවයුතුයි - හිටපු ජනපතිනී දේශීය 2010 ජනවාරි 22 වෙනි සිකුරාදා, 17:50
chandrikaTA01.jpg
රාජ්‍ය අනුග‍්‍රහය ය‍ටතේ සිදුවන සියලු මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට මහින්ද රාජපක්‍ෂ මහතා මුළුමනින්ම වගකිවයුතුව ඇතැයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අවධාරණය කරයි.

හිටපු ජනාධිපතිනිය එම ප‍්‍රකාශය කරනු අද අළුයම බෝම්බ ගසා විනාශ කරන ලද ටිරාන් අලස් මහතාගේ නිවස බැලීම සඳහා අද (22) පස්වරුවේ පැමිණි අවස්ථාවේදීය.
එහිදී අදහස් දැක්වූ කුමාරතුංග මහත්මිය මෙවැනි ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කිසිවෙකුට එකඟ විය නොහැකි බවත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලූ දෙනා වහ වහා ඒකරාශී විය යුතුව ඇති බවත් ප්‍රකාශ කළේය.
chandrikaTA02.jpg
 

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
We don't need a Chandrika to say this, Atula. The Minister of Defence is Mahinda. The Secretary to the Ministry is Gota. The police is under their direct control and the police take orders from them.
 

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
චන්ද්‍රිකා මොනාද දන්නෙ කලෙ එ කාලෙ..සින්හලුන්ට යමක් මතක ටියෙන්නෙ ටික කාලයයි.....
 

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    :lol: අනේ අනිච්චන් කියන්නෙ ඕවට තමයි. :lol:

    මෙයා කවුද මෙයා දැවී ගිය ක්‍රීඩකයෙක් නේ......!!!
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    :lol: අනේ අනිච්චන් කියන්නෙ ඕවට තමයි. :lol:

    මෙයා කවුද මෙයා දැවී ගිය ක්‍රීඩකයෙක් නේ......!!!
    hiks..
    දැවි අලුවි ගිය ක්‍රිඩකයෙක්.......
    ආපහු පිටියට එන්නයි ඔය කුරුමනම......