ප්‍රණීත දේ දුන්නොත් ප්‍රණීත දේ ලැබෙනවා

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    එතකොට ඊලග ආත්මෙ ලස්සන ඉටිකිරිස් කෑල්ලක් සෙට් වෙන්න නං මේ ආත්මෙ ලස්සන කෙල්ලෙක්ව හාමුදුරු කෙනෙක්ට පූජා කරන්න ඕනද 😁
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එතකොට ඊලග ආත්මෙ ලස්සන ඉටිකිරිස් කෑල්ලක් සෙට් වෙන්න නං මේ ආත්මෙ ලස්සන කෙල්ලෙක්ව හාමුදුරු කෙනෙක්ට පූජා කරන්න ඕනද 😁
    දැන් ඉන්න උන්ගෙ බන ඇහුවමනම් ඕක තමයි හිතෙන්නෙ.

    උබ කාමයේ වරදවා හැසිරෙන්නෙ නැතිව , කේන්ති ගන්නෙ නැතිව හිටියනම් උබත් ලස්සනවෙලා ලස්සන කෙල්ලෙකුත් සෙට්වෙනවා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    දැන් ඉන්න උන්ගෙ බන ඇහුවමනම් ඕක තමයි හිතෙන්නෙ.

    උබ කාමයේ වරදවා හැසිරෙන්නෙ නැතිව , කේන්ති ගන්නෙ නැතිව හිටියනම් උබත් ලස්සනවෙලා ලස්සන කෙල්ලෙකුත් සෙට්වෙනවා
    ඉදලා හිටලා spa බහින එකත් අවුල්ද සගෝ 🥲
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එතකොට ඊලග ආත්මෙ ලස්සන ඉටිකිරිස් කෑල්ලක් සෙට් වෙන්න නං මේ ආත්මෙ ලස්සන කෙල්ලෙක්ව හාමුදුරු කෙනෙක්ට පූජා කරන්න ඕනද 😁
    ඒකත් අතරින්නෙ නැතිව දෙන්න බෑනේ :P දෙන්නෙ ඊට වඩා දෙයක් බලාපොරොත්තුවෙන් නේ. වෙන එකෙක්ට ගැහුවොත් ගුටි පූජාවක්නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ නේ. :lol: