
ආයිත් අහලා බංබොනවා නම් තනියම බීපල්ලා. ඔය ටොපික් එක බොනකොට වැදුනොත් ගූ හැත්තෑවයි.කොල්ලන්ගේ ඔන්බෝර්ඩ් ප්රොබ්ලෙම් එකක්.මේ ආත්මේ නම් විසඳෙන්නේ නෑ.....
ow bn mage kella salli walata giya bn,bt idala hitala heenen peenawa



මතක් වෙන වාර ගණන අනන්තයි..
එත් ඒ ඇයි කියන්න මටවත් තේරෙන්නේ නෑ..
![]()


ow bn mage kella salli walata giya bn,bt idala hitala heenen peenawa

සිත්තම් කරමින් මනසෙ ඔබ රුව
කවදා හො යලි දකින තුරා.....
රෑව් පිලි රෑ දි ඇසෙන ඔබෙ හඩ
යලි මගෙ සවනත වැකෙන තුරා.........
විදින්න දුන් ජිවිතෙ අරන් මම විදවන්න ද
මේ බවය පුරා.....................................
දෙලොවක් අතරෙ සරන ඔබෙ සිත
මේතරම් සසලෙන් නැතුව ඇති.......
ඔබ මගෙ මුලු ලොකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති........
විදින්න දුන් ජිවිතෙ අරන් මම විදවන්න ද
මේ බවය පුරා.....................................
සිත්තම් කරමින්.........
භවයෙන් භවයෙ හිමිව අහිමිවන
නොපිරූ පාරමිතාව පුරා...........
සමුගනිමුද අපි අපෙම වූ මතු
භවයක යලි හමුවෙමුයි පතා..............
විදින්න දුන් ජිවිතෙ අරන් මම
විදවන්න ද මුලු භවය පුරා...........................
සිත්තම් කරමින් මනසෙ ඔබ රුව
කවදා හො යලි දකින තුරා.........
රෑව්පිලි රෑව් දි ඇසෙන ඔබෙ හඩ
යලි මගෙ සවනත වැකෙන තුරා............
විදින්න දුන් ජිවිතෙ අරන් මම විදවන්න ද
මේ භවය පුරා...................................
agreedNikan inna ekage mind eka, yakage kamhala vage kiwwalu. Solution---work,work work , Then your mind reset.