ප්‍රතිපත්තියේ ඉංගිරිසි කොපිය හොග් ගලා ගියා බන්

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    මෙහෙමනේ ඔක්කොටම කලින් දාන්න ඕනේ කියලා මේ වගේ ජෝක්ස් එකක් දාන්න ඕනේ නෑ බන්... රට්ටු හිනස්සන ජොක්ස් තියෙන්නේ.
    ඡන්දෙට මාසයක් තියාවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් නැද්ද ඕයි.

    ගංජා විතරක් නෙවෙයි හෙරොයින් අයිස් ඔක්කොම කලවමේ ගහලා....

    ස්ත්‍රීන්ගේ ශරීරය සහ හැසිරිම පාලනය කිරිම

    සමන්මලි ගුනසිංහ සරලව කිව්ව එක මෙයාලා පොඩ්ඩක් සංකිර්ණව කියලා



    457012942_527317719750857_5718214007291102590_n.jpg
    මේකෙ හොඳ නැති ප්‍රතිපත්තියක්ද?
    ------ Post added on Aug 28, 2024 at 6:49 PM
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Thawa Monada Waradi / Mistake Thiyenne?
    Heta Weddi Okkoma Kiyanda Puluwwanda?
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඡන්දෙට මාසයක් තියාවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් නැද්ද ඕයි.


    මේකෙ හොඳ නැති ප්‍රතිපත්තියක්ද?
    ------ Post added on Aug 28, 2024 at 6:49 PM
    ස්ත්‍රීන්ගේ ශරීරය සහ හැසිරිම පාලනය කිරිම

    මෙකෙන් මොකද්ද බන් කියන්නේ