MCC jeppo exposed!

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    අනේ ඩිලාන් බබා වෙන්න එපා 20වෙනි ව්‍යවස්ථා සංශෝධනේ අමතක උනාද උඹට.

    අගමැතිව කැබිනට් එකේ ලොක්ක කරා
    ජනාධිපතියට අවුරුදු 4ක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි කරා
    පත්කරන නිලධාරීන් අගමැටියගෙ රෙකමන්ඩ් එක උඩ කරන්න ඕන උනා (මන්ද්‍රනය ආවෙ එහෙමනෙ) .

    ඔය ටිකක් විතරයි 19ම මෙතන ටයිප් කරන්න බෑ. දැනගන්නම ඕනනම් 19 කියවලාම බලපං

    ඌ ඊට කලින් චන්ද්‍රිකාගෙ කාලෙනෙ ආණ්ඩු කරේ ඒතකොට මැජෝරිටි UNP නිසා බලය පෙන්නන්න ගිහින්නෙ විසුරවලා දාල එලෙව්වෙ.

    හරි උබ දැන් පේපර් එකක්ම අහපු එකේ දැන් කියපං බලන්න මේ 21 උන කඩාවැටීමට යහපාලනේ කාලෙ උන බෝම්බෙන් ටුවරිසම් වැටුන එක බලපෑවෙ නැද්ද?
    ok-legal.gif
     

    Sen-lu

    Well-known member
  • ඔය ඔක්කෝම වෙලත් නැවකට එක ඩොලරයක් ගෙවාගන්න බැරුව හිටිය අවස්ථාවක රනිල් ඇවිල්ලා රට ගොඩ දැම්මා කියන්නෙ, ඊට මෙහා ඕනෑම අවස්ථාවක රනිල් හෝ දක්ෂ වෙනත් පාලකයෙක් හිටිය නම් ගේමක් ගහල ගොඩ දාන්න තිබ්බ
    ඕකත් මම ඕන නම් කියන්නම්. හැබැයි ඉතින් හිත රිදෝගන්න බෑ. QR එක ගෝඨාභයාගෙ කාලෙ කරපු එකක් මිසක් රනිල් හදපු එකක් නෙවේ. අනික ඉන්දියන් ආධාර ගන්න එකයි ඒ දවස්වල වර්ල්ඩ් බෑන්ක් එකෙන් ගෑස් ගේන්න දුන්න ආධාරයි දෙකම ගෝඨාභයාගෙ කාලෙ කතා කරල තිබ්බ ඒව. ඔය 3න් තමා පෝලිම් නම් නැති වුනේ.

    IMF ගත්ත එකට රට ඇතුලෙ බදු ගහල හරි සල්ලි හොයාගත්ත එකට ක්‍රෙඩිට් එක රනිල්ට යන්න ඕන. ඒදෙක නම් පොර තමා කරේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ඕකත් මම ඕන නම් කියන්නම්. හැබැයි ඉතින් හිත රිදෝගන්න බෑ. QR එක ගෝඨාභයාගෙ කාලෙ කරපු එකක් මිසක් රනිල් හදපු එකක් නෙවේ. අනික ඉන්දියන් ආධාර ගන්න එකයි ඒ දවස්වල වර්ල්ඩ් බෑන්ක් එකෙන් ගෑස් ගේන්න දුන්න ආධාරයි දෙකම ගෝඨාභයාගෙ කාලෙ කතා කරල තිබ්බ ඒව. ඔය 3න් තමා පෝලිම් නම් නැති වුනේ.

    IMF ගත්ත එකට රට ඇතුලෙ බදු ගහල හරි සල්ලි හොයාගත්ත එකට ක්‍රෙඩිට් එක රනිල්ට යන්න ඕන. ඒදෙක නම් පොර තමා කරේ.
    ok-legal.gif
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඔය දැන් නටන උන් එකෙක්වත් හොයගන්න නෑ එතකොට. ඔලුවෙ අත ගහ ගන්න වෙන්නෙ ආයෙ ඒ සෙට් එකම නේද කියල. මේ රට වෙනස් කරන්න බෑ. අනුරටත් උන් එක්ක තියේ උගෙ දෙවන පෙල සෙට් එක එක්ක කරන්න බෑ. වෙනස් කරන්න පුලුවන් උන උන් දෙන්න උන්ගෙ වාසියට ගේම ගැහුවෙ. මේ දේශපාලන ක්‍රමේ වෙනස් කරන්න ඕන.ජාතික ප්‍රතිපත්තියක් ස්තාපනය කරන්න ඕන. ඒ දෙකම කරන්න ව්යවස්තා සංශෝදනයකට යන්න 2/3 ඔන වෙනව.
    ඉතින් හැම පක්ෂෙන්ම ෆන් එකක් අරන් ඉන්න තියෙන්නෙ.

    ඕක තමයි තීත්ත ඇත්ත චන්දෙ ඉවර වුනා මවත් බහුතරෙකට ඕක තේරුනොත් ලොකු දෙයක් එත් මන් හිතන්නේනැ ඔචර තේරෙයි කියලා ලංකාවේ බහුතරෙකට.
     
    • Like
    Reactions: Amith0424

    Sen-lu

    Well-known member
  • එතකොට මේ කලින් අවුරුදු දෙකේ අවුල් වලට උබ බනින්නේ දිනේෂ් ගුණවර්ධනට ද රනිල් ට ද ?
    මේ අවුරුදු 2කේ මොකෙක්ටවත් මම බනින්නෙ නෑ.
    රටට ප්‍රශනයක් ආපු වෙලාවේ එක manage කරගන්න හිටපු ගෝටා කියන මෝඩයාට කිසි දැනීමක් වත් , හැකියාවක් වත් තීරණ ගන්න ඔලුවක් වත් නෑ . ඌ නිකන් පුස් චරිතයක් . ඕකට මම කියන්නේ රටේ ආර්ථිකය ගැන හිතල වාක්‍ය 5ක් කතා කරන්න බෑ .
    ඕකගෙ මරි මෝල් වැඩ ගැන අපි ඉතින් ඉස්සර ඉඳන් කතා කරානෙ.
    අනික මේ රට මම කියන්නේ කොහොමත් ඔය සුරංගනා කතා වල කියනව වගේ ගොඩ යන රටක් නෙවෙයි .
    මේක වැටෙන එක ටිකක් පාලනය කරගෙන යන්න පුලුවන් නම් එච්ඡ්රයි . එහෙම නැතුව අපි දියුණු රටක් වෙන්ව , මේ සිස්ටම් එක තනිකර වෙනස් කරනවා වගේ දේවල් බයිල . හේතුව මේ රටේ ඉන්න මිනිස්සු එක්ක ඒවා කරන්න බෑ .
    මම ඉතින් ඔච්චර කතා කීවෙ නෑනෙ බං. මම කීවෙ රටට මෙහෙම උනේ මේ හේතු හින්ද කියල විතරයි.

    කෝ ඉතින් උඹ මගෙන් ප්‍රශ්න අහනව විතරනෙ මම අහපු එකට උත්තර නෑනෙ?
     
    • Like
    Reactions: Xi Jinping

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    මේ අවුරුදු 2කේ මොකෙක්ටවත් මම බනින්නෙ නෑ.

    ඕකගෙ මරි මෝල් වැඩ ගැන අපි ඉතින් ඉස්සර ඉඳන් කතා කරානෙ.

    මම ඉතින් ඔච්චර කතා කීවෙ නෑනෙ බං. මම කීවෙ රටට මෙහෙම උනේ මේ හේතු හින්ද කියල විතරයි.

    කෝ ඉතින් උඹ මගෙන් ප්‍රශ්න අහනව විතරනෙ මම අහපු එකට උත්තර නෑනෙ?
    ok-legal.gif
     
    • Haha
    Reactions: Sen-lu

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ලන්කාවෙ කරුමෙ ඕක තමයි බන්.

    එක ආණ්ඩුවක් එක වැඩ පිළිවලක යනකොට විපක්ශය හැමදාම කකුලෙන් අදිනව. 2015 මහින්දට උනෙත් 2019 රනිල්ට උනෙත් ඒක. 2024 අනුර ඇවිත් රටට හොද දෙයක් කරන්න හැදුවත්, විපක්ශය බොරු කියල මිනිස්සුන්ව අවුස්සල බලේ ගන්න හදනව.
     
    • Like
    Reactions: Naughty_kiththa

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,377
    2,047
    113
    ඔන්න ටීච කිවා ලමයක්ට පොල්ගහ ගැන රචනාවක් ලියන්න කියලා. ලමයා පොල්ගහ ගැන දන්නේ නෑ. හැබයී හරක් ගැන දන්නවා.
    ලමයා මෙහෙම පටන්ගත්තා.
    පොල් ගස වටිනා ශාකයකී. අපේ ගෙදර පොල් ගසේ හරකා බදිනවා. හරකා කකුල් හතරේ සතෙකී. හරකා උබ්බෑ කියයී. හර්කා ගේ ගොම පොහොර ලෙස ගනී. හරකා....
    හරකා..... හරකා .... MCC... ( ආ සොරී ) MCC නෙවේ හරකා.....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඕකත් මම ඕන නම් කියන්නම්. හැබැයි ඉතින් හිත රිදෝගන්න බෑ. QR එක ගෝඨාභයාගෙ කාලෙ කරපු එකක් මිසක් රනිල් හදපු එකක් නෙවේ. අනික ඉන්දියන් ආධාර ගන්න එකයි ඒ දවස්වල වර්ල්ඩ් බෑන්ක් එකෙන් ගෑස් ගේන්න දුන්න ආධාරයි දෙකම ගෝඨාභයාගෙ කාලෙ කතා කරල තිබ්බ ඒව. ඔය 3න් තමා පෝලිම් නම් නැති වුනේ.

    IMF ගත්ත එකට රට ඇතුලෙ බදු ගහල හරි සල්ලි හොයාගත්ත එකට ක්‍රෙඩිට් එක රනිල්ට යන්න ඕන. ඒදෙක නම් පොර තමා කරේ.
    කිව්ආර් ඕන උනේ උන්ම හදාගත්තු ප්‍රශ්නෙකට උන් හොයාගත්තු උත්තරයක් විදිහටයි. රනිල් පුළුවන් හැම වෙලේම ලිමිට් නැග්ගුවා පස්සෙ අයින් කරලම දැම්මා.

    නන්දය අන්තිමට ඉතුරු වෙලා තිබ්බ ඩොලර් ටිකෙන් ගෙන්නුවෙ ජීඅයි බටයි කඳුළු ගෑසුයි. ඌ කරේ ඕවා තමයි. ජාත්‍යන්තරේට මෙහෙට සල්ලි දෙන්න විශ්වාස කරන්න පුළුවන් එකෙක් හොයාගන්න නැති වෙලයි හිටියෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,843
    163,747
    113
    එකමත් එක රටක
    කෝ ඉතින් උඹ මගෙන් ප්‍රශ්න අහනව විතරනෙ මම අහපු එකට උත්තර නෑනෙ?
    බෝම්බ කතාවද ?
    බෝම්බ ගහපු එකේ බලපෑම තිබ්බේ මාස ගානයි බන් .

    අනික උබ හිතන විදියට බෝම්බ කේස් එක පිටිපස්සේ ඉන්නේ කවුද ?
    රාජපක්ෂ ලද හිටපු යහපාලන උන් ද ?
     
    • Haha
    Reactions: Xi Jinping

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    වලතරයා දැම්මලා පච ලපයට පුකේ ඇරවන්න ඕනි මම නං කියන්නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    බලපන් මේ විජේසාදයා කියපු බොරුවලට අන්තිමේ බුවාව අධිකරණ ඇමති කරලා නැවතුනේ මේ ජෙප්පෝ නම් අම්මපා



    V9YYowM.png




    MCC will make Sri Lanka another Okinawa : Dr Wijeyadasa Rajapaksha


    COLOMBO (News 1st) - The United States has welcomed the decision of the Cabinet of Ministers to approve the $480 million Millennium Challenge Corporation development assistance grant. Issuing a press release, the US Embassy in Sri Lanka said Sri Lanka requested this support, which is expected to benefit at least 11 million Sri Lankans. The release added that with presidential elections approaching, the United States anticipates working toward grant signing and parliamentary approval with the Government of Sri Lanka after November 16, 2019. MP Dr Wijeyadasa Rajapaksha shared his thoughts on the matter:
    "The Sri Lankan government has agreed to sign 3 agreements with the United States of America. One of these agreements is the SOFA agreement, the second one is the ACSA agreement. An agreement under this name was signed and implemented in 2007. According to what Minister Gayantha said this agreement was changed within the 10 years and clauses that are detrimental to this nation have been added and this agreement was signed on August 4, 2017. This was revealed by News 1st on February 22, 2019. According to this agreement, not a cent of this money comes into the treasury. On the 34th page of this agreement, it is very clearly stated that this money will go to the American Company that is established here. The flow of the money will then be controlled by this company. The Auditor-General has no right to question this process. Neither does the COPE nor does the Committee on Public Accounts. This is the way the Americans occupied Okinawa in Japan. Now the Japanese living in that island have been reduced to slaves. The Japanese still haven't been able to free that Island from the American hold. Now that island is used as an American Camp. It's the same kind of agreement that has been presented to us." Meanwhile, the Leader Pivithuru Hela Urumaya MP Udaya Gammanpila stated that he will be sending a letter of demand addressed to the Finance Minister Mangala Samaraweera. Udaya Gammanpila, Leader of Pivithuru Hela Urumaya: "I invited both the Finance Minister Mangala Samaraweera and the Minister of Megapolis and Western Development Patali Champika Ranawaka to a debate on the MCC compact. Yesterday, Minister Mangala Samaraweera responded to my challenge by saying that he wouldn't come to a debate with me because I have scammed money from foreign nations and as I am a pervert he wouldn't come for debate with me. I have not looted money in foreign countries, neither has anyone falsely accused me of doing so and not even an enemy of mine has accused me of being a pervert. I will be sending a letter of demand to Minister Mangala Samaraweera demanding a compensation of Rs 500mn for attempting to bring disrepute to my name and will definitely go to courts against him. I am once again challenging the both of them for an open debate before November 16th on the MCC compact and I promise that this debate will solely revolve around the MCC compact"


    https://www.newsfirst.lk/2019/11/07/mcc-will-make-sri-lanka-another-okinawa-dr-wijeyadasa-rajapaksha
     
    • Haha
    Reactions: hancok

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    https://www.npp.lk/up/policies/en/npp-ict-policy.pdf

    ලප වේසිගෙ පුතාගෙ AI generated ICT Policy එක බලන අතරෙ ඉස්පොල්ල ගියා එක පාරටම. මේ බලපන්කො වේසිගෙ පුතාල කරනවයි කියන එක 18 වෙනි පිටුවෙ.

    Screenshot-2024-08-14-181304.jpg


    Land Ownership එක digitize කරනවයි කියල කියන්නෙ. ඒ කියන්නෙ අපේ ඉඩම් වල අයිතිය එකිනෙකට වෙනස් වෙච්ච physical paper based ඔප්පු කොල කෑලි වල ලියල ෆයිල් වල දාල දෙල්කඳ ඉඩම් රෙගිස්ට්‍රියෙ තියන්නෙ නැතුව අයිතිය කියන එක digitized database කරන්න කියල.

    හරියට RMV එකේ වාහන වල ownership එක digitize කලා වගේ. කලින් වාහන වලටත් paper based physical ඔප්පු ලු තිබ්බෙ.

    උඹලට මතකද 2019 දි MCC ගිවිසුම/ Millenium Challenge Corporation කියල එකක් ආව අර තිස්ස ජනනායක පොන්නය, ලපය, පොහොට්ටුවො මර ලතෝනි දෙන්න ගත්තෙ ලංකාවෙ ඉඩම් ටික ඇමරිකාවට විකුනන්න යනවයි කියල?

    අන්න ඒ MCC proposal එකේ තිබ්බෙත් මේක කරන්නමයි. ඇමරිකාවෙන් ඩොලර් මිලියන 480ක් නොමිලයේ දෙන්න හැදුවෙ මේ Land Digitization project එකයි කොළඹ Traffic light system එක හරියට centralize කරල traffic lights එකකට එකක් communicate කරන විදිහට හදල Traffic light inefficiency හින්ද එන traffic congestion එක සෑහෙන අඩු කරන්නයි.

    Screenshot-2024-08-14-181208.jpg


    Screenshot-2024-08-14-181224.jpg


    MCC Proposal එක ගැන වැඩි විස්තර මේ pdf එකෙන් බලාගන්න පුළුවන්
    https://assets.mcc.gov/content/uploads/cn-042519-sri-lanka-intent-to-sign.pdf

    මේ තියන්නෙ ලප වෙසිගෙ පුත්තු MCC proposal එකට against campaign ගිය හැටි.



    2019 ඡන්දෙ අතළඟ නිසා මුන් බොරු කියල හරි ඡන්දෙ අඩු වෙන නිසා ආණ්ඩුවට මේක අකුලගන්න, 480$ million එපා කියල ඇමරිකාවට කියල උන්වත් තරහ කරගන එළවන්න වුණා.

    හරි දැන් ඒ කියන්නෙ,

    1. මේගොල්ලො එන්නෙ අනික් පක්ෂ වලින් නොහදපු රට හදන්න.
    2. ඒ කියන්නෙ මේගොල්ලො කරන්න යන දේවල් වලින් තමා රට දියුණු වෙන්නෙ.
    3. එතකොට මේ ව්‍යාපෘති දෙකත් මේගොල්ලන්ගෙ රට ගොඩනගන සැලසුම් වලින් එකක්.

      එහෙනම් 2019 දිත් ඒ ව්යාපෘති දෙකම විනාශ කරල දැම්මෙ ඇයි?

      ඒ කියන්නෙ 2019 දි දේශපාලන වාසි ගන්න රට දියුණු වෙනවයි කියල දැන් මේගොල්ලොම පිළිගන්න විසඳුම් දෙකක් නේද අවුරුදු 5 කට කලින් මේගොල්ලොම රටට අහිමි කරල තියන්නෙ (මේගොල්ලොම දැන් කියන විදිහට )

    452269580-1206380140489397-1375736056888298065-n.png

    කප්පනා කල්ල බලන්න



    ඉතිම් අනුර කියන්නෙ ඇමරිකන් ඉත්තෙක් නෙ....
     
    • Like
    Reactions: Dr.Amdan

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    බලපන් මේ විජේසාදයා කියපු බොරුවලට අන්තිමේ බුවාව අධිකරණ ඇමති කරලා නැවතුනේ මේ ජෙප්පෝ නම් අම්මපා



    V9YYowM.png

    MCC will make Sri Lanka another Okinawa : Dr Wijeyadasa Rajapaksha


    COLOMBO (News 1st) - The United States has welcomed the decision of the Cabinet of Ministers to approve the $480 million Millennium Challenge Corporation development assistance grant. Issuing a press release, the US Embassy in Sri Lanka said Sri Lanka requested this support, which is expected to benefit at least 11 million Sri Lankans. The release added that with presidential elections approaching, the United States anticipates working toward grant signing and parliamentary approval with the Government of Sri Lanka after November 16, 2019. MP Dr Wijeyadasa Rajapaksha shared his thoughts on the matter: "The Sri Lankan government has agreed to sign 3 agreements with the United States of America. One of these agreements is the SOFA agreement, the second one is the ACSA agreement. An agreement under this name was signed and implemented in 2007. According to what Minister Gayantha said this agreement was changed within the 10 years and clauses that are detrimental to this nation have been added and this agreement was signed on August 4, 2017. This was revealed by News 1st on February 22, 2019. According to this agreement, not a cent of this money comes into the treasury. On the 34th page of this agreement, it is very clearly stated that this money will go to the American Company that is established here. The flow of the money will then be controlled by this company. The Auditor-General has no right to question this process. Neither does the COPE nor does the Committee on Public Accounts. This is the way the Americans occupied Okinawa in Japan. Now the Japanese living in that island have been reduced to slaves. The Japanese still haven't been able to free that Island from the American hold. Now that island is used as an American Camp. It's the same kind of agreement that has been presented to us." Meanwhile, the Leader Pivithuru Hela Urumaya MP Udaya Gammanpila stated that he will be sending a letter of demand addressed to the Finance Minister Mangala Samaraweera. Udaya Gammanpila, Leader of Pivithuru Hela Urumaya: "I invited both the Finance Minister Mangala Samaraweera and the Minister of Megapolis and Western Development Patali Champika Ranawaka to a debate on the MCC compact. Yesterday, Minister Mangala Samaraweera responded to my challenge by saying that he wouldn't come to a debate with me because I have scammed money from foreign nations and as I am a pervert he wouldn't come for debate with me. I have not looted money in foreign countries, neither has anyone falsely accused me of doing so and not even an enemy of mine has accused me of being a pervert. I will be sending a letter of demand to Minister Mangala Samaraweera demanding a compensation of Rs 500mn for attempting to bring disrepute to my name and will definitely go to courts against him. I am once again challenging the both of them for an open debate before November 16th on the MCC compact and I promise that this debate will solely revolve around the MCC compact"


    https://www.newsfirst.lk/2019/11/07/mcc-will-make-sri-lanka-another-okinawa-dr-wijeyadasa-rajapaksha
    මාර ගොන් හුත්තෙක්නෙ ඌ. ඩොලර් මිලියන 480$ක් මේ මේ ව්යාපෘති ටික කරන්න ඕනෙ කියල ඇමරිකාවෙන් ලංකාවෙ treasury එකට transfer කලහම හරියනවද? එහෙනම් කොල්ලො අපි ගියා කියල ඉංග්‍රීසියෙන් කියල දුවයි අපේ අය්යල:rofl:. අදාල project එක වෙනවනම් ඒක උන්ගෙම ලංකාව ඇතුලෙ තියන registered entity එකකට ගිහිල්ල එතනින් තමයි සල්ලි වියදම් කරන්නෙ පාරවල් වල traffic light හයි කරන contractors ලට, ලෑන්ඩ් රෙජුස්ට්‍රියෙ digitalized system එක ගහන software company වලට etc . මූ මොන හුත්තක්ද කියන්නෙ. ඒ සල්ලි treasury එකට ඕනෙලු. :rofl: