ඡන්දෙට මාසයක් තියාවත් ප්රතිපත්ති ප්රකාශයක් නැද්ද ඕයි.මෙහෙමනේ ඔක්කොටම කලින් දාන්න ඕනේ කියලා මේ වගේ ජෝක්ස් එකක් දාන්න ඕනේ නෑ බන්... රට්ටු හිනස්සන ජොක්ස් තියෙන්නේ.
මේකෙ හොඳ නැති ප්රතිපත්තියක්ද?ගංජා විතරක් නෙවෙයි හෙරොයින් අයිස් ඔක්කොම කලවමේ ගහලා....
ස්ත්රීන්ගේ ශරීරය සහ හැසිරිම පාලනය කිරිම
සමන්මලි ගුනසිංහ සරලව කිව්ව එක මෙයාලා පොඩ්ඩක් සංකිර්ණව කියලා
![]()
------ Post added on Aug 28, 2024 at 6:49 PM