MCC jeppo exposed!

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මුන්ගේ ෆුල් එක release වෙන්නේ කවද්ද බං ජනාධිපති උනාමද

    පට්ටම ආතල් ටිකක් සෙට් වෙයි වගේ

    කවුරු චන්දෙ දිනත් අතල් ලයින් එකක් යන්නේ හොඳම අතල් පටන් ගන්නේ 113 හොයන්න ගියාම ආණ්ඩුව හදන්න.
     
    • Like
    Reactions: Amith0424

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    පොර තමා ඉතින් බංකොලොත්කිරීම පටන්ගත්තෙ. එක එක අයට ඉතිහාසෙ තමන්ට අවාසි කොටස අමතක උනාට මටනම් ඉතිහාසෙ හොඳට මතකයි.
    වන්ඩේ මැච් එකක් පරාද වීමට හේතුව පලවෙනි ඕවරේ අවසාන පන්දුවට පොඩි ශොට් එකක් ගහල ලකුනු නොගත්ත වරද කියනව වගේ කතාවක්
     
    Sen-lu

    Well-known member
  • රත්නසිරි වික්‍රමනායකයි , දිමු ජයරත්නයි නෙවෙයි ද ?
    ඕක ඉතින් කාලයක ඉඳන් එන දෙයක්නෙ. හැබැයි බැංකුව කඩල ඉකොනොමි එකේ ග්‍රොව්ත් එක අඩුවෙලා බෝම්බෙ කෙලියට පස්සෙ ඉඳන්නෙවේද ෆොරින් රෙමිටන්ස් එහෙම එනව සැහෙන්න අඩු උනේ.

    වන්ඩේ මැච් එකක් පරාද වීමට හේතුව පලවෙනි ඕවරේ අවසාන පන්දුවට පොඩි ශොට් එකක් ගහල ලකුනු නොගත්ත වරද කියනව වගේ කතාවක්
    මරු ඕවරේ ඒක 😂. ටුවරිසම් නැතිම උනා උඹට අමතකද
    ------ Post added on Aug 14, 2024 at 8:50 PM
     
    • Like
    Reactions: Rasika212

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,511
    98,451
    113
    කවුරු චන්දෙ දිනත් අතල් ලයින් එකක් යන්නේ හොඳම අතල් පටන් ගන්නේ 113 හොයන්න ගියාම ආණ්ඩුව හදන්න.
    එකාටත් සැහෙන demand එකක් එයි.
     
    • Like
    Reactions: Rasika212

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,840
    163,737
    113
    එකමත් එක රටක
    ඕක ඉතින් කාලයක ඉඳන් එන දෙයක්නෙ. හැබැයි බැංකුව කඩල ඉකොනොමි එකේ ග්‍රොව්ත් එක අඩුවෙලා බෝම්බෙ කෙලියට පස්සෙ ඉඳන්නෙවේද ෆොරින් රෙමිටන්ස් එහෙම එනව සැහෙන්න අඩු උනේ.
    හරි උබ මට කියපන් රත්නසිරි වික්‍රමනායක , දිමු ජයරත්න , දැන් ඉන්න අර බොරලුගොඩ පොර , අග්මතිලා විදියට රටට කරපු දේවල් ටිකක් .
    ලංකාවේ රනිල් අගමැති ඉන්න වෙලාවට ඌව කට්ටියට පෙන්නේ ජනාදිපති වගේ .
    වෙන උන් අගමැති විදියට උන්ව පෙන්නේ කිසි බලයක් නැති උන් ටිකක් වගේ .
    එතන අවුලක් තියනව .
     
    • Like
    Reactions: CohenLenstra

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මරු ඕවරේ ඒක 😂. ටුවරිසම් නැතිම උනා උඹට අමතකද
    ලෝකෙටම පොදුයිනෙ. ආසියාවෙ අපි තරම් වැටුනෙ නෑ කවුරුවත්. කවුරුත් අපිට උදව් නොකරෙ, මේක ටුවරිසම් වැටුන නිසා වෙච්ච දෙයක් නෙවේ වැරදි ආර්ථක ප්‍රතිපත්ති නිසා වෙච්ච දෙයක් නිසයි.
     
    Sen-lu

    Well-known member
  • හරි උබ මට කියපන් රත්නසිරි වික්‍රමනායක , දිමු ජයරත්න , දැන් ඉන්න අර බොරලුගොඩ පොර , අග්මතිලා විදියට රටට කරපු දේවල් ටිකක් .
    ලංකාවේ රනිල් අගමැති ඉන්න වෙලාවට ඌව කට්ටියට පෙන්නේ ජනාදිපති වගේ .
    වෙන උන් අගමැති විදියට උන්ව පෙන්නේ කිසි බලයක් නැති උන් ටිකක් වගේ .
    එතන අවුලක් තියනව .
    19 ව්‍යවස්ථාවෙන් අගමැති විදිහට ලොකු බලයක් ආව කියල නොදැනද මේ කමෙන්ට් එක දැම්මෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    19 ව්‍යවස්ථාවෙන් අගමැති විදිහට ලොකු බලයක් ආව කියල නොදැනද මේ කමෙන්ට් එක දැම්මෙ.
    ok-legal.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,840
    163,737
    113
    එකමත් එක රටක
    19 ව්‍යවස්ථාවෙන් අගමැති විදිහට ලොකු බලයක් ආව කියල නොදැනද මේ කමෙන්ට් එක දැම්මෙ.
    ඒ බලය තාම තියනවද ?
    ඒ බලයෙන් දැන් ඉන්න අගමැති මොනවද කරේ ?

    මොනවද ආපු ලොකු බලය ?
    එතකොට රනිල් අගමැති විදියට 6 පාරක් ද කොහෙද හිටිය රටට කෙලිය කිව්වට 2014 වෙලාවේ අගමැති විදියට විතරද රටට කෙලෙව්වේ ?
    කලින් 5 පාරම ඌ උබ කියන බලයක් නැති තනතුර ද දැරුවේ ?
     
    • Like
    Reactions: CohenLenstra

    Sen-lu

    Well-known member
  • ලෝකෙටම පොදුයිනෙ. ආසියාවෙ අපි තරම් වැටුනෙ නෑ කවුරුවත්. කවුරුත් අපිට උදව් නොකරෙ, මේක ටුවරිසම් වැටුන නිසා වෙච්ච දෙයක් නෙවේ වැරදි ආර්ථක ප්‍රතිපත්ති නිසා වෙච්ච දෙයක් නිසයි.
    ඔව් ගෝඨාභය වැරදි ආර්ථික ප්‍රතිපත්ති හින්ද වැඩේ අලම වෙලා ගියා තමා. හැබැයි එහෙම වැටෙන්න බෝම්බ කාල ටුවරිසම් වැටිල ඉකොනොමි එක නන්නත්තාර වුන එක බලපෑවෙ නෑ කියලද උඹ කියන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ඔව් ගෝඨාභය වැරදි ආර්ථික ප්‍රතිපත්ති හින්ද වැඩේ අලම වෙලා ගියා තමා. හැබැයි එහෙම වැටෙන්න බෝම්බ කාල ටුවරිසම් වැටිල ඉකොනොමි එක නන්නත්තාර වුන එක බලපෑවෙ නෑ කියලද උඹ කියන්නෙ.
    ok-legal.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,840
    163,737
    113
    එකමත් එක රටක
    ඔව් ගෝඨාභය වැරදි ආර්ථික ප්‍රතිපත්ති හින්ද වැඩේ අලම වෙලා ගියා තමා. හැබැයි එහෙම වැටෙන්න බෝම්බ කාල ටුවරිසම් වැටිල ඉකොනොමි එක නන්නත්තාර වුන එක බලපෑවෙ නෑ කියලද උඹ කියන්නෙ.
    බෝම්බ ගැහුවේ ත් ගෝටා / මහින්දලා සම්බන්ද වෙලා කියන එක උබ පිළිගන්නවද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඔව් ගෝඨාභය වැරදි ආර්ථික ප්‍රතිපත්ති හින්ද වැඩේ අලම වෙලා ගියා තමා. හැබැයි එහෙම වැටෙන්න බෝම්බ කාල ටුවරිසම් වැටිල ඉකොනොමි එක නන්නත්තාර වුන එක බලපෑවෙ නෑ කියලද උඹ කියන්නෙ.
    ඔය ඔක්කෝම වෙලත් නැවකට එක ඩොලරයක් ගෙවාගන්න බැරුව හිටිය අවස්ථාවක රනිල් ඇවිල්ලා රට ගොඩ දැම්මා කියන්නෙ, ඊට මෙහා ඕනෑම අවස්ථාවක රනිල් හෝ දක්ෂ වෙනත් පාලකයෙක් හිටිය නම් ගේමක් ගහල ගොඩ දාන්න තිබ්බ
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    එකාටත් සැහෙන demand එකක් එයි.

    Waiting for the climax :yes:

    හොඳම අතල් එකක් එන්නේ NPP එක දින්නෝත් තමයි පර්ලිමේන්තු මැති වරනේදී මිනිස්සු චන්දේ දෙන්නේ පුද්ගලයට පක්ශේ ට නෙවේයි NPP එකට අඩුම 35+ ඕනේ වෙනවා ආණ්ඩුවක් හදන්න කවුරු දිනත් 114 ගන්න බැ කාටවත් පර්ලිමේන්තු මැති වරනේදී හොරු තක්කඩි කියලා හාන් වඩු ගහපු එවුනුත් එකතු කරන් ආණ්ඩුවක් කරද්දී මීඩියා යුනිට් එවුන් ටික උන්ව සුද්ද කරන්න වුනාම තමයි fun time පටන් ගන්නේ.
     
    • Haha
    Reactions: Amith0424

    Sen-lu

    Well-known member
  • ඒ බලය තාම තියනවද ?
    ඒ බලයෙන් දැන් ඉන්න අගමැති මොනවද කරේ ?

    මොනවද ආපු ලොකු බලය ?
    එතකොට රනිල් අගමැති විදියට 6 පාරක් ද කොහෙද හිටිය රටට කෙලිය කිව්වට 2014 වෙලාවේ අගමැති විදියට විතරද රටට කෙලෙව්වේ ?
    කලින් 5 පාරම ඌ උබ කියන බලයක් නැති තනතුර ද දැරුවේ ?
    අනේ ඩිලාන් බබා වෙන්න එපා 20වෙනි ව්‍යවස්ථා සංශෝධනේ අමතක උනාද උඹට.

    අගමැතිව කැබිනට් එකේ ලොක්ක කරා
    ජනාධිපතියට අවුරුදු 4ක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි කරා
    පත්කරන නිලධාරීන් අගමැටියගෙ රෙකමන්ඩ් එක උඩ කරන්න ඕන උනා (මන්ද්‍රනය ආවෙ එහෙමනෙ) .

    ඔය ටිකක් විතරයි 19ම මෙතන ටයිප් කරන්න බෑ. දැනගන්නම ඕනනම් 19 කියවලාම බලපං

    ඌ ඊට කලින් චන්ද්‍රිකාගෙ කාලෙනෙ ආණ්ඩු කරේ ඒතකොට මැජෝරිටි UNP නිසා බලය පෙන්නන්න ගිහින්නෙ විසුරවලා දාල එලෙව්වෙ.

    හරි උබ දැන් පේපර් එකක්ම අහපු එකේ දැන් කියපං බලන්න මේ 21 උන කඩාවැටීමට යහපාලනේ කාලෙ උන බෝම්බෙන් ටුවරිසම් වැටුන එක බලපෑවෙ නැද්ද?
     
    • Like
    Reactions: Rasika212

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,497
    23,034
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හොඳම අතල් එකක් එන්නේ NPP එක දින්නෝත් තමයි පර්ලිමේන්තු මැති වරනේදී මිනිස්සු චන්දේ දෙන්නේ පුද්ගලයට පක්ශේ ට නෙවේයි NPP එකට අඩුම 35+ ඕනේ වෙනවා ආණ්ඩුවක් හදන්න කවුරු දිනත් 114 ගන්න බැ කාටවත් පර්ලිමේන්තු මැති වරනේදී හොරු තක්කඩි කියලා හාන් වඩු ගහපු එවුනුත් එකතු කරන් ආණ්ඩුවක් කරද්දී මීඩියා යුනිට් එවුන් ටික උන්ව සුද්ද කරන්න වුනාම තමයි fun time පටන් ගන්නේ.
    ඔය දැන් නටන උන් එකෙක්වත් හොයගන්න නෑ එතකොට. ඔලුවෙ අත ගහ ගන්න වෙන්නෙ ආයෙ ඒ සෙට් එකම නේද කියල. මේ රට වෙනස් කරන්න බෑ. අනුරටත් උන් එක්ක තියේ උගෙ දෙවන පෙල සෙට් එක එක්ක කරන්න බෑ. වෙනස් කරන්න පුලුවන් උන උන් දෙන්න උන්ගෙ වාසියට ගේම ගැහුවෙ. මේ දේශපාලන ක්‍රමේ වෙනස් කරන්න ඕන.ජාතික ප්‍රතිපත්තියක් ස්තාපනය කරන්න ඕන. ඒ දෙකම කරන්න ව්යවස්තා සංශෝදනයකට යන්න 2/3 ඔන වෙනව.
    ඉතින් හැම පක්ෂෙන්ම ෆන් එකක් අරන් ඉන්න තියෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,840
    163,737
    113
    එකමත් එක රටක
    අනේ ඩිලාන් බබා වෙන්න එපා 20වෙනි ව්‍යවස්ථා සංශෝධනේ අමතක උනාද උඹට.

    අගමැතිව කැබිනට් එකේ ලොක්ක කරා
    ජනාධිපතියට අවුරුදු 4ක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි කරා
    පත්කරන නිලධාරීන් අගමැටියගෙ රෙකමන්ඩ් එක උඩ කරන්න ඕන උනා (මන්ද්‍රනය ආවෙ එහෙමනෙ) .

    ඔය ටිකක් විතරයි 19ම මෙතන ටයිප් කරන්න බෑ. දැනගන්නම ඕනනම් 19 කියවලාම බලපං

    ඌ ඊට කලින් චන්ද්‍රිකාගෙ කාලෙනෙ ආණ්ඩු කරේ ඒතකොට මැජෝරිටි UNP නිසා බලය පෙන්නන්න ගිහින්නෙ විසුරවලා දාල එලෙව්වෙ.

    හරි උබ දැන් පේපර් එකක්ම අහපු එකේ දැන් කියපං බලන්න මේ 21 උන කඩාවැටීමට යහපාලනේ කාලෙ උන බෝම්බෙන් ටුවරිසම් වැටුන එක බලපෑවෙ නැද්ද?
    එතකොට මේ කලින් අවුරුදු දෙකේ අවුල් වලට උබ බනින්නේ දිනේෂ් ගුණවර්ධනට ද රනිල් ට ද ?

    රටට ප්‍රශනයක් ආපු වෙලාවේ එක manage කරගන්න හිටපු ගෝටා කියන මෝඩයාට කිසි දැනීමක් වත් , හැකියාවක් වත් තීරණ ගන්න ඔලුවක් වත් නෑ . ඌ නිකන් පුස් චරිතයක් . ඕකට මම කියන්නේ රටේ ආර්ථිකය ගැන හිතල වාක්‍ය 5ක් කතා කරන්න බෑ .

    අනික මේ රට මම කියන්නේ කොහොමත් ඔය සුරංගනා කතා වල කියනව වගේ ගොඩ යන රටක් නෙවෙයි .
    මේක වැටෙන එක ටිකක් පාලනය කරගෙන යන්න පුලුවන් නම් එච්ඡ්රයි . එහෙම නැතුව අපි දියුණු රටක් වෙන්ව , මේ සිස්ටම් එක තනිකර වෙනස් කරනවා වගේ දේවල් බයිල . හේතුව මේ රටේ ඉන්න මිනිස්සු එක්ක ඒවා කරන්න බෑ .
     
    • Like
    Reactions: xVOLDYx