ප්‍රතිපලය:නොවැම්බර්:18
ජනාධිපතිවරණ අවසන් ප්‍රතිපලය නොවැම්බර් 18 වෙනිදා : මැකො කියයි
නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අවසන් නිල ජන්ද ප්‍රතිපලය නිකුත් කිරීමේ හැකියාව ඇත්තේ නොවැම්බර් 18 වෙනිදා දහවල් වන විට බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටිනවා.
මැතිවරණ කොමිසන් සභාවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙවර මැතිවරණය සඳහා තිබෙන ජන්ද පත්‍රිකාව විශාලත්වයෙන් අධිකවීම නිසා ජන්ද ගණන් කිරීමේදී දැඩි කාලවේලාවක් ගත වන බවයි.
එමෙන්ම ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයකදී එක් පලාතක් තුල හෝ ඉලෙක්ට්‍රෝනික ජන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය පෙරහුරුවක් ලෙස පැවැත්වීය යුතු බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියා. ඒ සඳහා දැනට ඉන්දියාවේ සහය හෝ මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.