ප්‍රතිපලය:නොවැම්බර්:18

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ප්‍රතිපලය:නොවැම්බර්:18

    ජනාධිපතිවරණ අවසන් ප්‍රතිපලය නොවැම්බර් 18 වෙනිදා : මැකො කියයි

    mahinda-deshapriya-2_1.jpg

    නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අවසන් නිල ජන්ද ප්‍රතිපලය නිකුත් කිරීමේ හැකියාව ඇත්තේ නොවැම්බර් 18 වෙනිදා දහවල් වන විට බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටිනවා.

    මැතිවරණ කොමිසන් සභාවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙවර මැතිවරණය සඳහා තිබෙන ජන්ද පත්‍රිකාව විශාලත්වයෙන් අධිකවීම නිසා ජන්ද ගණන් කිරීමේදී දැඩි කාලවේලාවක් ගත වන බවයි.

    එමෙන්ම ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයකදී එක් පලාතක් තුල හෝ ඉලෙක්ට්‍රෝනික ජන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය පෙරහුරුවක් ලෙස පැවැත්වීය යුතු බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියා. ඒ සඳහා දැනට ඉන්දියාවේ සහය හෝ මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    4713e95052bb3358848059772c9976bf938b0ae9.png
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇප මුදල වැඩිකරන්න ඕන... අවමය ලක්ෂ 10ක් කරානම් අඩුම තරමින් චන්ද වියදම හරි පියවගන්න
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අනිවා, 0.1% නෙමෙයි, 2% වගේ මිලියන 5 අනිවා ගහන්න ඔනි. :yes::yes::yes:

    ටෝටල් වෝටර්ස්ල මිලියන් 16 ක් විතරනේ. ඔව් ජන්ද ලක්ශ 50 ක් වත් ගන්න බැරි ජනාදිපති අපේක්සකයොමොකද
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජනාධිපතිවරණ අවසන් ප්‍රතිපලය නොවැම්බර් 18 වෙනිදා : මැකො කියයි

    mahinda-deshapriya-2_1.jpg

    නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අවසන් නිල ජන්ද ප්‍රතිපලය නිකුත් කිරීමේ හැකියාව ඇත්තේ නොවැම්බර් 18 වෙනිදා දහවල් වන විට බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටිනවා.

    මැතිවරණ කොමිසන් සභාවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙවර මැතිවරණය සඳහා තිබෙන ජන්ද පත්‍රිකාව විශාලත්වයෙන් අධිකවීම නිසා ජන්ද ගණන් කිරීමේදී දැඩි කාලවේලාවක් ගත වන බවයි.

    එමෙන්ම ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයකදී එක් පලාතක් තුල හෝ ඉලෙක්ට්‍රෝනික ජන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය පෙරහුරුවක් ලෙස පැවැත්වීය යුතු බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියා. ඒ සඳහා දැනට ඉන්දියාවේ සහය හෝ මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    4713e95052bb3358848059772c9976bf938b0ae9.png

    අනිවා අපිත් EVM system එකකට යනන ඔනෑ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ටෝටල් වෝටර්ස්ල මිලියන් 16 ක් විතරනේ. ඔව් ජන්ද ලක්ශ 50 ක් වත් ගන්න බැරි ජනාදිපති අපේක්සකයොමොකද

    නෑ බං ලක්ශ 50 දඩේ 2% ගන්න බරි නම්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,834
    9,978
    113
    ජනාධිපතිවරණ අවසන් ප්‍රතිපලය නොවැම්බර් 18 වෙනිදා : මැකො කියයි

    mahinda-deshapriya-2_1.jpg

    නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අවසන් නිල ජන්ද ප්‍රතිපලය නිකුත් කිරීමේ හැකියාව ඇත්තේ නොවැම්බර් 18 වෙනිදා දහවල් වන විට බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටිනවා.

    මැතිවරණ කොමිසන් සභාවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙවර මැතිවරණය සඳහා තිබෙන ජන්ද පත්‍රිකාව විශාලත්වයෙන් අධිකවීම නිසා ජන්ද ගණන් කිරීමේදී දැඩි කාලවේලාවක් ගත වන බවයි.

    එමෙන්ම ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයකදී එක් පලාතක් තුල හෝ ඉලෙක්ට්‍රෝනික ජන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය පෙරහුරුවක් ලෙස පැවැත්වීය යුතු බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියා. ඒ සඳහා දැනට ඉන්දියාවේ සහය හෝ මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    4713e95052bb3358848059772c9976bf938b0ae9.png

    මගුලටැයි ඉන්දියාව ගාවගන්නෙ
     
    Similar threads