ප්‍රතිඵල තව සුලු මොහොතකින් - Breaking News -

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -
    1000209711.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    අපේ පොඩි එකා ට ලකුණු 102යි දිස්ත්‍රික් කට්ඔෆ් මාක්ස් 139. කමක් නෑ ඌ මහන්සි වුනා සැහෙන්න. පොඩි තෑග්ගක් දෙන්න ඕන හිත අමාරුව යන්න.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,201
    1,964
    113
    අපේ පොඩි එකා ට ලකුණු 102යි දිස්ත්‍රික් කට්ඔෆ් මාක්ස් 139. කමක් නෑ ඌ මහන්සි වුනා සැහෙන්න. පොඩි තෑග්ගක් දෙන්න ඕන හිත අමාරුව යන්න.
    results dalada
     
    • Like
    Reactions: NRTG

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,392
    12,958
    113
    🌎
    අපේ පොඩි එකා ට ලකුණු 102යි දිස්ත්‍රික් කට්ඔෆ් මාක්ස් 139. කමක් නෑ ඌ මහන්සි වුනා සැහෙන්න. පොඩි තෑග්ගක් දෙන්න ඕන හිත අමාරුව යන්න.
    ape kale cut off 160 😵‍💫. Dan adu velada
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    ara index number eka balanna ona kata uda dan kiyapu kollage

    පව් නන් පොඩි එකා ඔවා හිත්ට වදිනවා අපේ වුන් බූලි කරොත්..

    ඕකා පස් නන් හොදයි

    මූගේ අංකේ සෙව් කරලා තියා ගත්තා

    https://vt.tiktok.com/ZSVo9fAoo/

    පවු බන් ඒ පොඩි එකා.
    උගේ රිසල්ට් එක බලන්න බෑ :lol: :lol: :lol: :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    අපේ පොඩි එකා ට ලකුණු 102යි දිස්ත්‍රික් කට්ඔෆ් මාක්ස් 139. කමක් නෑ ඌ මහන්සි වුනා සැහෙන්න. පොඩි තෑග්ගක් දෙන්න ඕන හිත අමාරුව යන්න.
    බයිසිකල් එකක් අරන් දියන්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,269
    12,320
    113
    Ohio, USA
    අපේ පොඩි එකා ට ලකුණු 102යි දිස්ත්‍රික් කට්ඔෆ් මාක්ස් 139. කමක් නෑ ඌ මහන්සි වුනා සැහෙන්න. පොඩි තෑග්ගක් දෙන්න ඕන හිත අමාරුව යන්න.
    (139)
    115 :(
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    (139)
    115 :(
    කමක් නැහැ බන්. මගේ අක්කත් ඕක ෆේල්, එත් දැන් විශේෂඥ දොස්තර කෙනෙක්. පොඩි එකාට කියන්න උසස්පෙළ හොඳට කරන්න කියල. දෙවියන්ගේ පිහිටෙන් පුළුවන් වෙයි.

    බයිසිකල් එකක් අරන් දියන්
    ඌ කිව්වට කෙල්ලක්, පොඩි දුවෙක්. අහල බලන්න ඕන ආස මොකකටද කියල.
    ------ Post added on Sep 2, 2026 at 5:05 PM