ඔව් මම නිකන් check කලා invalid කියල එනව. Server එකට දාල නෑ results. ඒ කොල්ලත් එක්ක video එකේ හිටපු වෙන පොඩි අයගෙ results තියනව.ඔවු බන්, පොඩි එකාගේ නම එහෙමත් පෙන්වනවා නේ රිසල්ට් ශීට් එකේ.
ඔව් මම නිකන් check කලා invalid කියල එනව. Server එකට දාල නෑ results. ඒ කොල්ලත් එක්ක video එකේ හිටපු වෙන පොඩි අයගෙ results තියනව.ඔවු බන්, පොඩි එකාගේ නම එහෙමත් පෙන්වනවා නේ රිසල්ට් ශීට් එකේ.
easy sippi kaaliමේ පාර මම ඩවුන්. සෙකන්ඩ් ෂයි ට්රයි කරන්න ඕනේ.....
![]()
same bro. I had only about 86 for O/L, and now a Colombo med student.කමක් නැහැ බන්. මගේ අක්කත් ඕක ෆේල්, එත් දැන් විශේෂඥ දොස්තර කෙනෙක්. පොඩි එකාට කියන්න උසස්පෙළ හොඳට කරන්න කියල. දෙවියන්ගේ පිහිටෙන් පුළුවන් වෙයි.
ඌ කිව්වට කෙල්ලක්, පොඩි දුවෙක්. අහල බලන්න ඕන ආස මොකකටද කියල.
------ Post added on Sep 2, 2026 at 5:05 PM
I got a RC Car,ඔවු බන්, හොඳ තෑග්ගක් දෙනවා. අපි දැක්ක නේ මහන්සි වෙලා වැඩ කරා. හැබැයි හරි දඟ ළමයෙක්.![]()
හුඟක් පාස් කරලා වගේ, ඒ හින්දා කට් ඕෆ් මාක්ස් අඩු වෙලා. ඒ වුනාට පාස් ලකුණු අවට ගත්තු ලමයින්ට යන්න හොඳ ඉස්කෝල නැහැ. තමන් යන ඉස්කෝලෙට හරි ෆේල් වුනත් යන්න පුලුවන් ඉස්කෝලෙකට හරි යන්න වෙන්නේ. වැඩි කට්ටියකට ශිෂ්යාදාර ලැබිලා ඇති. ඒක හොඳ දෙයක්.Ape kale 30,000 vage pass kale (mathaka vidihata)
88?මට 155ක් තිබ්බා අපේ අවුරුද්දෙ පාස් මාක් එක 132යි
Ekane bn. Aththatama hodai.මාලිමා ආණ්ඩුව සුපිරිනේ.
ටක් ගාලා රිසල්ට් දෙනවා
උගෙ නැහැ. Web එකෙන් අයින් කරල වෙන්නැති. හැබැයි video එකේ ඒ ළග පාත හිටපු ටික දෙනෙක්ගෙ බැලුව. එකෙක්වත් cut off mark pass කරල නෑ 80 90 110 ඔය වගෙ තමා එකම එකෙක් හිටිය 139Results Sheet එක දාපන්කෝ අර පොඩි එකාගේ![]()
Ai aanduwe un gihilla da papers balanne ?මාලිමා ආණ්ඩුව සුපිරිනේ.
ටක් ගාලා රිසල්ට් දෙනවා
parakku una elections tikath ohomama thiyala result eka deela danna thiyenne.මාලිමා ආණ්ඩුව සුපිරිනේ.
ටක් ගාලා රිසල්ට් දෙනවා
පව් කාරයා.8870705
සුපිරි තාත්තෙක් උබමගේ චූටි දුව 135 යි බන්. Cut off එක 139. 4ක් මදි.
කරන්න දෙයක් නෑ. මම කොහොමත් දරුවට ප්රෙශර් කරේ නෑ බන්. ඒ උනට කෙල්ල අඬනවා.
මම වයිෆ්ටත් කිව්වා කිසිම දෙයක් කෙල්ලට කියන්න එපා කියලා.
මගේ ශිෂ්යත්වේ ලකුනු 88 ක් නැත්නම් 86ක්![]()
![]()