ප්‍රතිමා නෙළන්නා

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හීනයක් ඇතුලෙදි ඔහුට හමු වෙනවා ඔහුගේම පෙර භවයක අකුසල් කර්මයක්.
සරලව කිව්වොත් එහෙමයි. :yes::yes:

අකුසල කර්ම සීන් එකක් නම් තෙරුම් ගියෙ නැ ඩොඩෝ..මට හිතෙන විදිහට මෙහෙමයි කතාව"ගිමත්සු පිලිම අරන් යනකොට රෑ නවතින නවාතැනෙදි එයාගෙ ඔලුවට පිලිමයක් වැටිලා එයා මැරෙනවා.රෑ නිදියනකොට එයා දකිනවා හීනයක්..එ හිනෙදි එයා මරන කෙනා විදිහටම තමා එයා ඇත්තටමත් මැරිලා තියෙන්නෙ"මට හිතෙන්නෙ එ වගෙ සාරාංශයක් තමා කතාව ගැන
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගේ පරණ ත්‍රෙඩ් එකක් හින්දා එකෙක් එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් කිරියේ ලොකු වෙනසක් කළා. අන්තිමට බ්ලොග් එකකුත් කරා. :rofl::rofl: උඹ දෙවනියා වෙයි වගේ..... ඌට වගේම උබටත් ලස්සනට ලියන්න පුළුවන්.:love: සුබපැතුම් කුකුළෝ

    හේ හේ බලමු බලමු ලින්ඩා අයියා. කරන්න හිතන් ඉන්න දේවල් නම් ගොඩයි.තැන්ක්යූ :love::love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අකුසල කර්ම සීන් එකක් නම් තෙරුම් ගියෙ නැ ඩොඩෝ..මට හිතෙන විදිහට මෙහෙමයි කතාව"ගිමත්සු පිලිම අරන් යනකොට රෑ නවතින නවාතැනෙදි එයාගෙ ඔලුවට පිලිමයක් වැටිලා එයා මැරෙනවා.රෑ නිදියනකොට එයා දකිනවා හීනයක්..එ හිනෙදි එයා මරන කෙනා විදිහටම තමා එයා ඇත්තටමත් මැරිලා තියෙන්නෙ"මට හිතෙන්නෙ එ වගෙ සාරාංශයක් තමා කතාව ගැන

    මම මගේ අදහස පැහැදිලි කරන්නම්. මම දන්නේ නෑ කොච්චරක් දුරට මම සාර්ථක ද කියල. ඒක, එක එක්කෙනාට තේරුම් යන විදිහ තමයි.ජීවිතේටම ලියපු පලවෙනි කතාව.
    කතාව පටන් ගන්නේ ගීමත්සු කියන්නේ වර්තමාන චරිතය.එයා හීනයක් දකිනවා.ඒ හීනෙ ඇතුලේ ගමනක් යද්දී එයාට හමු වෙනවා එයාගෙම පෙර භවයක්.අර ගහ යට විවේක ගන්න තැන ඉඳල තියෙන්නේ එයාගේ හීනෙ ඇතුලේ සිද්ධ වෙන කල්පිතයක්.එයාගේ පෙර භවය,ඒ ආත්මයේදී එයා කරපු අකුසල් කර්මය නැවත පෙන්නුම් කරනවා.
    යතාර්ථය තමයි ඔහු වැඩ කරමින් ඉන්න ගමන් හිසට ප්‍රතිමාවක් වැටිලා ඔහු මිය යනවා.
     
    :):):)උත්සාහය අගය කරනවා.වැටි වැටි තමා නැගිටින්න ඔනි..........තව ලියමු.........
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    22.gif

    පට්ට...!!.