හීනයක් ඇතුලෙදි ඔහුට හමු වෙනවා ඔහුගේම පෙර භවයක අකුසල් කර්මයක්.
සරලව කිව්වොත් එහෙමයි.![]()
මගේ පරණ ත්රෙඩ් එකක් හින්දා එකෙක් එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් කිරියේ ලොකු වෙනසක් කළා. අන්තිමට බ්ලොග් එකකුත් කරා.උඹ දෙවනියා වෙයි වගේ..... ඌට වගේම උබටත් ලස්සනට ලියන්න පුළුවන්.
සුබපැතුම් කුකුළෝ



Thank you. Good work. Enjoyed it.
ela machan tawa lyapan
බම්පි


අකුසල කර්ම සීන් එකක් නම් තෙරුම් ගියෙ නැ ඩොඩෝ..මට හිතෙන විදිහට මෙහෙමයි කතාව"ගිමත්සු පිලිම අරන් යනකොට රෑ නවතින නවාතැනෙදි එයාගෙ ඔලුවට පිලිමයක් වැටිලා එයා මැරෙනවා.රෑ නිදියනකොට එයා දකිනවා හීනයක්..එ හිනෙදි එයා මරන කෙනා විදිහටම තමා එයා ඇත්තටමත් මැරිලා තියෙන්නෙ"මට හිතෙන්නෙ එ වගෙ සාරාංශයක් තමා කතාව ගැන
මම මගේ අදහස පැහැදිලි කරන්නම්. මම දන්නේ නෑ කොච්චරක් දුරට මම සාර්ථක ද කියල. ඒක, එක එක්කෙනාට තේරුම් යන විදිහ තමයි.ජීවිතේටම ලියපු පලවෙනි කතාව.
කතාව පටන් ගන්නේ ගීමත්සු කියන්නේ වර්තමාන චරිතය.එයා හීනයක් දකිනවා.ඒ හීනෙ ඇතුලේ ගමනක් යද්දී එයාට හමු වෙනවා එයාගෙම පෙර භවයක්.අර ගහ යට විවේක ගන්න තැන ඉඳල තියෙන්නේ එයාගේ හීනෙ ඇතුලේ සිද්ධ වෙන කල්පිතයක්.එයාගේ පෙර භවය,ඒ ආත්මයේදී එයා කරපු අකුසල් කර්මය නැවත පෙන්නුම් කරනවා.
යතාර්ථය තමයි ඔහු වැඩ කරමින් ඉන්න ගමන් හිසට ප්රතිමාවක් වැටිලා ඔහු මිය යනවා.


උත්සාහය අගය කරනවා.වැටි වැටි තමා නැගිටින්න ඔනි..........තව ලියමු.........උත්සාහය අගය කරනවා.වැටි වැටි තමා නැගිටින්න ඔනි..........තව ලියමු.........
