ප්‍රතිශක්තිය වඩන අපේ රටේ ආහාරපාන

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    ප්‍රතිශක්තිය වඩන අපේ රටේ ආහාරපාන
    මේ කාලේ තියන කොරෝනා වෛරස තත්ත්වයත් විවිධ ලෙඩ රෝග තත්ත්වයත් නිසා අපි කවුරුත් උත්සාහ කරනවනේ ඒ වගේ ඕනෑම ලෙඩ රෝගයකින් ආරක්ෂා වෙලා ඉන්න. ඉතිම් ඒකකට විවිධ ඖෂධ වර්ගත් විවිධ කෑම බීම ආදියත් භාවිතා කරනවනේ. ඉතින් ඒක නිසා මේ විවිධ ලෙඩ රෝග වලින් ඔයාව ආරක්ෂා කර ගන්න පුළුවන් අපේ රටේන් ඉතා පහසුවෙන් හොයා ගන්න පුළුවන් ස්වාභාවික ආහාර වර්ග කිහිපයක් ගැන තමයි අද අපි කියලා දෙන්න යන්නේ..... මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා. සුභ දවසක්!!!

     
    • Like
    Reactions: Boralugoda01