ප්‍රති ප්‍රහාරයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    ප්‍රති ප්‍රහාරයක්

    නවසීලන්ත ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් සැලසුම් කළ 26 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී
    නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දී මුස්ලිම් දේවස්ථාන ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් සැලසුම් කළ 26 හැවිරිදි ඇමරිකානු හමුදා සාමාජිකයෙකු කැලිෆෝනියා ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මාක් ස්ටීවන් ඩොමින්ගෝ නැමති ඔහු මෑතක දී ඉස්ලාම් ආගම වැළද ගෙන ඇති අතර, ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා කණ්ඩයක සේවය කර ඇති බව සඳහන්.

    නවසීලන්ත ප්‍රහාරයට පසු එය හෙලා දකිමින් මොහු පළ කළ සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ ඇමරිකානු ඔත්තු සේවා ඔහු පිළිබද අවධානයෙන් සිට තිබෙනවා. ලොස්ඇන්ජලීස් හිදී පැවැත්වීමට නියමිත සුදු අන්තවාදීන්ගේ රැළියකට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඔහු විසින් ප්‍රහාරක ගිනි අවි 3ක් ද ලබාගෙන ඇති බව සඳහන්.​

    11111121212.jpg

    dsdfdsdsfds.jpg

    tretrtretet.jpg

    මෙන්න බලහන් බුද්ධිඅංශ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඩොමින්ගෝ නැමති ඔහු මෑතක දී ඉස්ලාම් ආගම වැළද ගෙන ඇති අතර, ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා කණ්ඩයක සේවය කර ඇති බව

    how ? :eek: